AYUSH Health Care Center

AYUSH Health Care Center Medical & Health

12/11/2024
09/10/2024
With Ayurvedaya.com – I just got recognised as one of their rising fans! 🎉
21/09/2024

With Ayurvedaya.com – I just got recognised as one of their rising fans! 🎉

30/08/2024

Cupping / Hijama ප්‍රතිකාරය

Where there's stagnation there will be a pain
Remove the stagnation and you remove the pain

ශරීරයේ කිසියම් ස්ථානයක අවහිරතාවයක් තිබෙන විට වේදනාව හටගනී.
ඵම අවහිරතාවය ඉවත්කළ විට වේදනාව සමනය වෙයි.

Cupping ප්‍රතිකාරය මගින් මෙවැනි අවහිර වීම් යථා තත්ත්වයට පත් කරමින් ශක්තිය හා රුධිර ගමන නිවැරදි කරමින් වේදනාව අඩු කිරීම කරයි.

නවීන පර්යේෂණ වලට අනුව මෙම ප්‍රතිකාරය මගින්,
වේදනාව නිසා ක්‍රියාකාරීත්වය සීමා වූ මාංශ පේශි ක්‍රියා යථා තත්ත්වයට පත්කරයි.

රුධිර ගමන නිසි අයුරින් සැකසීම මගින් මාංශ පේශි වලට ලිහිල් බවක් ලබා දෙයි

ස්ථානික පරිවෘත්තීය ක්‍රියා වැඩිකිරීම මගින් සුව වීම ඉක්මන් කරයි.

වසා පද්ධතිය ක්‍රියාකාරී කිරීම තුළින් අතිරික්ත ද්‍රව කොටස් හා විෂ පදාර්ථ බැහැර කරයි. ඵමගින් දේහ ප්‍රතිශක්තිය වැඩි දියුණු වේ.

ශරීර අභ්‍යන්තරයේ සිටම සුව පහසුව හා ලිහිල් බව ඇති කරයි.

මාංශ හා අස්ථි පද්ධතියෙන් ඇතිවන වේදනා සඳහා යෝග්‍ය වේ.

ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රශ්න සඳහා යෝග්‍ය වේ.

Cupping ක්‍රම වර්ග 2 කි.

Dry (ඩ්‍රයි) Cupping

Cup එක තුළ රික්තයක් සාදා සම මත විවිධ ස්ථානවල රඳවන අතර එයින් මෘදු පටකත් සමග මාංශ කොටස් , fascia ඉහලට ඇදීම සිදු කරයි.

Wet (වෙට්) Cupping

මෙය රුධිරය ඉවත් කිරීමට භාවිතා කරයි.සියුම් විඳුම් ඇතිකර ඒ මත රික්තකයක් සෑදූ cup තබා රුධිරය ඉවත් කරයි.

මෙම Cupping ප්‍රතිකාරය බොහෝ රෝගීන්ට සුදුසු වන අතර මෙය නුසුදුසු වන්නේ,

ශාරීරිකව දුර්වල පුද්ගලයින්
සංවේදී හා ප්‍රදාහ තත්ව සහිත සමක් සහිත පුද්ගලයින්
අධික උණ හෝ වෙව්ලීම සහිත පුද්ගලයින්
ඉක්මනින් රුධිර වහනය වන පුද්ගලයින්
ගර්භනී කාන්තාවන්

Address

Kamburupitiya, Matara
Kamburupitiya
81100

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 06:00 - 17:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94112411347

Website

Alerts

Be the first to know and let us send you an email when AYUSH Health Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share