30/07/2025
ඔබේ ලිංගික ජීවිතය ගැන ඔබ තෘතිමත්ද?
ලිංගික අප්‍රාණිකත්වය එහෙමත් නැත්නම් ලිංගික බෙලහීනතාවය
ලිංගික අප්‍රාණිකත්වය යනු ලිංගික ක්‍රියාව සදහා ශිශ්නය ප්‍රාණවත් නොවීමේ රෝගයයි.
ශිශ්නය ප්‍රාණවත්වීම සිදුවන්නේ ඒ තුලට රුධිරය පොම්ප කිරීමේ අචිච්ඡානුග ක්‍රියාවලිය නිසාය.
පුරුෂයෙකුට ලිංගික ආශාවක් ඇතිවූවිට මෙම පණිවුඩය ඔහුගේ මොළය හරහා ස්නායු පද්ධතියට පණිවිඩය ලැබේ.
එමගින් ශිශ්නයට රුධිරය සපයන ධමනි ප්‍රසාරණය වන අතර ශිරාවන් සංකෝචනයවෙයි.එමගින් ශිශ්නය තුලට රුධිරය වැඩි වශයෙන් ඇතුළුවී ශිශ්නය ප්‍රාණවත්වෙයි.
කොහොමද මේ තත්වය හඳුනගන්නෙ?
ලිංගික අප්‍රාණිකත්වයේදී ශිශ්නය නිසි පරිදි ප්‍රාණවත් නොවේ.
ඇතැම් විට දිගින් දිගටම මෙය සිදුවන අතර ඇතැම් විට විටින් විට මෙය සිදුවේ.ඇතැම් විට කිසිදු අයුරකින් ලිංගය ප්‍රාණවත් කිරීම සිදුනොවේ.
ලිංගය ප්‍රාණවත් වෙන්නෙ කොහොමද?
ශිශ්නය ප්‍රාණවත් වියහැකි ප්‍රධාන ක්‍රම දෙකක් පවතී.එක් ක්‍රමයක් වන්නේ ශීශ්නය පිරිමැදීම මහින් ප්‍රාණවත් කිරීම.
අනෙක් ක්‍රමය ලිංගික අසාවක් ඇතිවූවිට ඇතිවන ප්‍රාණවත් වීමයි.මීට අමතරව නින්දේ පසුවන විටද ශීශ්නය ප්‍රාණවත්විය හැක.
පුරස්ථි ග්‍රන්ථිය මගින් ශිශ්නය වෙත රුධිරය ගෙයන නාල විස්තාරනය කරන අතර ශීශ්නයෙන් පිටතට රුධිරය සපයන ශීරා සංකෝචනය කරයි.
එමගින් ශීශ්නය තුලට රුධිරය පිරී ශීශ්නය ප්‍රාණවත්වීමේ ක්‍රියාවලිය සිදුවේ
මේ තත්වයට හේතු මොනවාද?
ඇතැම් රසායනික ද්‍රව්‍ය
ස්නායු ආබාධ[
ඇතැම් මානසික සංකූලතා (කාංසාව,ආතතිය හා මානසික ආබාධ[
ශල්‍යකර්ම
ඇතැම් විට වයස අවුරුදු 60 වඩා වැඩි පිරිමින්ට මෙම තත්වය ඇතිවේ.එය සාමාන්‍ය තත්වයකි.
වකුගඩු ආබාධ
දියවැඩියාව හෘදයාබාධ වැඩි රුධිර ගමනාගමනයට බාධා ඇතිකරන රෝග.
දුම්පානය ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම කෙරෙහි ඍජුවම බලපායි.
සක්‍රිය මෙන්ම අක්‍රීය දුම්පානයද මෙයට හේතුවිය හැක.දුම්පානය නිසා ශිශ්නයට රුධිරය සපයන ධමනි හැකිළීම සිදුවේ
ඔබ පුරුෂානුභාව තෝරාගත යුත්තේ ඇයි?
100% කෘතිම රසායනික වලින් තොර නිශ්පාදනයකි
පාරම්පරික දේශීය වට්ටෝරුවකට අනුව අමුක්කරා, බිංතල්, බැබිල, උදු, කෙකටිය අල, කිරිබදු අල ඇතුලු ඖෂධ ගනනාවකින් සමන්විත 100% අතුරු ආබාධ වලින් තොර ඖෂධයකි.
තාවකාලික ප්‍රතිඵල වෙනුවට දීර්ඝ කාලීන ප්‍රතිඵල ලබාදෙන ඖෂධයකි.
ලිංගික බෙලහීනතාවය, ක්ෂනික මෝචනය, ප්‍රමානයේ විෂමතා, සහකාරියගේ සංවේදීතාවය මදි වීම ආදී රෝග ගනනාවකට බාවිතා කල හැකි වීම
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයටම බාවිතා කල හැකි ඔසුවක් වීම
ඇනවුම් කිරීමට හා නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න 072 300 33 79