Gathara Wedagedara, Sri Lanka- ගතාර වෙදගෙදර.

Gathara Wedagedara, Sri Lanka- ගතාර වෙදගෙදර. Ayurvedic Dispensary, Ayurvedic Pharmacy, Ayurvedic Beauty Salon & Ayurvedic Medicine Production

"O

🌱 ගතාර වෙදගෙදර ආයුර්වේද රූපලාවණ්‍යාගාරය 🌱🌱Gathara Wedagedara Ayurvedic Beauty Salon🌱Our Services:-👉🏻 Facials (Normal & O...
03/05/2026

🌱 ගතාර වෙදගෙදර ආයුර්වේද රූපලාවණ්‍යාගාරය 🌱
🌱Gathara Wedagedara Ayurvedic Beauty Salon🌱

Our Services:-

👉🏻 Facials (Normal & Oil)
👉🏻 Head Massages
👉🏻 Foot Massage
👉🏻 Manicure
👉 Pedicure

🌹 For more details & reservations:
Call:- 0774526011
WhatsApp: (+94) 0774526011

📍ගතාර වෙදගෙදර - කඹුරුපිටිය

14/04/2026
❇️ MERRY CHRISTMAS ❇️
24/12/2025

❇️ MERRY CHRISTMAS ❇️

🌱 ගතාර වෙදගෙදර ආයුර්වේද රූපලාවණ්‍යාගාරය 🌱🌱Gathara Wedagedara Ayurvedic Beauty Salon🌱Our Services:-👉🏻 Facials : 2200/= (N...
09/08/2025

🌱 ගතාර වෙදගෙදර ආයුර්වේද රූපලාවණ්‍යාගාරය 🌱
🌱Gathara Wedagedara Ayurvedic Beauty Salon🌱

Our Services:-

👉🏻 Facials : 2200/= (Normal & Oil)

👉🏻 Head Massages : 1500/=

👉🏻 Full Body Massages : 5000

👉🏻 Foot Massages: 1000/=

👉🏻 Manicure : 1500/=

👉 Pedicure : 2000/=

🌹 For more details & reservations:
Call:- 0774526011
WhatsApp: (+94) 0774526011

📍ගතාර වෙදගෙදර - කඹුරුපිටිය

16/04/2025
15/04/2025

අප්‍රේල් මස 16 වෙනි බදාදා පුර්වහාග 09.04ට කොළ පැහැති වස්ත්‍රාහරනයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ ම්ශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනව්.
🌱 🌱 🌱 🌱

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !! Gathara Wedagedara, Sri Lanka- ගතාර වෙදගෙදර.
14/04/2025

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!

Gathara Wedagedara, Sri Lanka- ගතාර වෙදගෙදර.

🌞🌞 අවුරුදු චාරිත්‍ර 2025 🌞🌞
13/04/2025

🌞🌞 අවුරුදු චාරිත්‍ර 2025 🌞🌞

අප කඹුරුපිටය ගතාර වෙදපරම්පරාවට අයත් ඉපැරැණි පුස්කොළ පොතකින් ලබාගත් වට්ටෝරුවකින් ව්ශිෂ්ඨ ලෙස සකසන ලද "ගතාරේ කේශරාජ තෛලය" ...
02/03/2025

අප කඹුරුපිටය ගතාර වෙදපරම්පරාවට අයත් ඉපැරැණි පුස්කොළ පොතකින් ලබාගත් වට්ටෝරුවකින් ව්ශිෂ්ඨ ලෙස සකසන ලද "ගතාරේ කේශරාජ තෛලය" වසර 100කට අධික කාලයක් පරම්පරා ගනනාවක ව්ශ්වාසය දිනු මේ අනර්ඝ තෛලය 100% ස්වාභාවික🌱 ඖෂධීය උරුමයකින් සකස් කරන ලද්දකි..

කේශරාජ තෛලය ඔබගේ හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු නිවාරණය වන පරිදි සකස් කර ඇත.

🟢හිස කෙස් වඩයි.
🟢අකලට හිසකෙස් ගැලවීම.
🟢තට්ටය පෑදීම.
🟢කෙස් අග පැලීම.
🟢හිසකෙස් තුනීවීම.
🟢අකලට හිසකෙස් සුදුවීම.
🟢හිසකෙස් ගැට ගැසීමට.
🟢හිස්සොරි සදහා.
🟢හිස කැකුමට.
🟢ඇස් දැව්ල්ලට.
🟢පීනසට.
ආදියට ඉතා යෝග්‍යයි.

අඩoගු ද්‍රව්‍ය -
✅කීකිරිදිය
✅මුකුණුවැනන
✅සැවැන්දරා
✅සුදුහදුන්
✅සුකොට්ටo
✅කළුදුරු
ඇතුළු තවත් රහසිගත ඖෂධ රැසක් එක්කර සකස් කරන ලද තෛලයකි.

✳හාව්තයට උපදෙස් -
අවශ්‍ය පමණට තෙල් ගෙන
ව්යළි හිස්කබලේ ඒකාකාරී ලෙස ඇගිලි තුඩු වලින් මෘදුව ව්නාඩ් 3ක් පමණ සම්හාහනය කරන්න.

100% ස්වාභාවික ඖෂධීය තෛලයකි.🌱 🌱 🌱

කාන්තා පිරිම් ඕනෑම අයකුට හාව්තා කර හැකිය.🧔‍♂👩

සති දෙකක් වැනි කෙට් කලකින් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිපල ට්කෙන් ට්ක ලගා කර ගත හැකිය.💯

Price/මිල : Rs 1390/=
Delivery Fee: Rs 380/= (Island Wide)

✅මුළු මුදල / Total Price: Rs. 1770/=

ISLAND WIDE CASH ON DELIVERY AVAILIABLE

📲 077 075 4720

ඇණවුම් කිරීමට.

නම :
ලිපිනය:
දුරකථන අoකය:

අප වෙත එවන්න.

ස්තුතියි !
Thank you.

Honored to be part of this special moment of recognition and achievement! A proud occasion celebrating dedication and co...
04/02/2025

Honored to be part of this special moment of recognition and achievement! A proud occasion celebrating dedication and commitment.

Address

Gathara Wedagedara
Kamburupitiya
81100

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 15:00 - 18:30
Thursday 09:30 - 18:30
Friday 09:30 - 18:30
Saturday 09:30 - 18:30
Sunday 09:30 - 18:30

Telephone

+94767244468

Alerts

Be the first to know and let us send you an email when Gathara Wedagedara, Sri Lanka- ගතාර වෙදගෙදර. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gathara Wedagedara, Sri Lanka- ගතාර වෙදගෙදර.:

Share

Category