De Ayu - Ayurveda Medical & Wellness Center

De Ayu - Ayurveda Medical & Wellness Center De Ayu offers you solutions for your health related problems and helps you to uplift your health with complex Ayurveda treatments.

දේශගුනික විපර්යාස සමග කිවිසුම් යෑම,කැස්ස, ප්‍රතිශ්‍යාව,හුස්ම ගැනිමේ අපහසුතාව, උගුරේ වේදනාව,නාසය හිරවිම , නාසයෙන් හොටු දි...
24/11/2022

දේශගුනික විපර්යාස සමග කිවිසුම් යෑම,කැස්ස, ප්‍රතිශ්‍යාව,හුස්ම ගැනිමේ අපහසුතාව, උගුරේ වේදනාව,නාසය හිරවිම , නාසයෙන් හොටු දියර ගැලීම, ඇස් කන් කැසීම ආදී රෝග ලක්ශන ඇති වේද ? ආයුර්වේද ප්‍රතිකාර මගින් ස්ථිර සුවයක් ලබාහැනිමට දී ආයු ( De Ayu ) ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය වෙත යොමුවන්න. Adopt Ayurveda to prevent seasonal allergies .Let ayurveda help you naturally 🌱🌱🌱.

සමේ රෝග සදහා ආයුර්වේද විසදුම් ?                                          De Ayu ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය වෙත යොමුවන්න...
25/10/2022

සමේ රෝග සදහා ආයුර්වේද විසදුම් ? De Ayu ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය වෙත යොමුවන්න. අමතන්න - 0788541759. පොතුකබර, සුදුකබර, දිලීර ආසාදන ආදී සමේ රෝග තත්ව සදහා අතුරු ආබාධ වලින් තොර සාර්ථක ආයුර්වේද විසදුම් . රෝග මුලයට ප්‍රතිකාර කෙරෙන බවින් නැවත ඇති වීම වලක්වා ගත හැකිය. Skin disorders like eczema , psoriasis ,and fungal infections can be treated most effectively with ayurveda natural treatments.

De Ayu Medical & Wellness Center වෙතින් ශාකසාර සත්කාර ඇතුළු ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර.ඔබගේ රෝග නිවාරණය හා නිරෝගී බව රැක...
24/10/2022

De Ayu Medical & Wellness Center වෙතින් ශාකසාර සත්කාර ඇතුළු ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර.

ඔබගේ රෝග නිවාරණය හා නිරෝගී බව රැකගැනීම සඳහා අමතන්න

📱0788541759

10/10/2022
De Ayu Medical & Wellness Center වෙතින් ශාකසාර සත්කාර ඇතුළු ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර.ඔබගේ රෝග නිවාරණය හා නිරෝගී බව රැක...
22/09/2022

De Ayu Medical & Wellness Center වෙතින් ශාකසාර සත්කාර ඇතුළු ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර.

ඔබගේ රෝග නිවාරණය හා නිරෝගී බව රැකගැනීම සඳහා අමතන්න

📱0788541759

සන්ධි වේදනා දුරුළිමට, සන්ධියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට හා සන්ධි රෝග සමනයට ආයුර්වේද ප්‍රතිකාර.Prevent Knee surgery or ...
16/09/2022

සන්ධි වේදනා දුරුළිමට, සන්ධියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට හා සන්ධි රෝග සමනයට ආයුර්වේද ප්‍රතිකාර.

Prevent Knee surgery or replacement care and treat at an early stage with Ayurveda treatments

De Ayu Ayurveda Medical & Wellness Center now open at,Station Road, KandanaComprehensive Ayurveda healthcare facility in...
15/09/2022

De Ayu Ayurveda Medical & Wellness Center now open at,
Station Road, Kandana

Comprehensive Ayurveda healthcare facility in Kandana

Call us for more info: +94 78 854 1759

De Ayu වෙතින් ඔබට,වර්තමාන සමාජයේ ජිවන රටාව හා ගැටෙන ඔබට, භාවිතයට පහසු උසස් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හා ප්‍රතිකාර මගින් රෝග ...
13/09/2022

De Ayu වෙතින් ඔබට,

වර්තමාන සමාජයේ ජිවන රටාව හා ගැටෙන ඔබට, භාවිතයට පහසු උසස් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හා ප්‍රතිකාර මගින් රෝග නිවාරණය අපගේ අරමුණයි.

ආයුර්වේද හා නවීන විද්‍යාත්මක දැනුම සංකලනය කරමින් උසස් ගුණාත්මක සේවාවන් සැපයීමට අප බැඳී සිටින්නෙමු.

ඔබ කොන්ද ප්‍රදේශයේ හා පාදය දිගේ ඇතිවන වේදනාව, හිරිය නිසා පීඩා විඳිනවද?ආයුර්වේද ප්‍රතිකාර මගින් සාර්ථක හා ආරක්‍ෂිත සුවයක්...
12/09/2022

ඔබ කොන්ද ප්‍රදේශයේ හා පාදය දිගේ ඇතිවන වේදනාව, හිරිය නිසා පීඩා විඳිනවද?

ආයුර්වේද ප්‍රතිකාර මගින් සාර්ථක හා ආරක්‍ෂිත සුවයක් ළඟා කරගන්න.

The effective solution to relieve back pain and sciatica pain is Ayurveda

Call or WhatsApp +94788541759

සයටිකා වේදනාව මඟහරවා ගැනීමට සිදුකල හැකි මාංශ පේශි ලිහිල් කරවීමේ ව්‍යායාම
12/09/2022

සයටිකා වේදනාව මඟහරවා ගැනීමට සිදුකල හැකි මාංශ පේශි ලිහිල් කරවීමේ ව්‍යායාම

Address

Station Road
Kandana
11320

Opening Hours

Monday 09:00 - 14:00
16:00 - 21:00
Tuesday 09:00 - 14:00
16:00 - 21:00
Wednesday 09:00 - 14:00
16:00 - 21:00
Thursday 09:00 - 14:00
16:00 - 21:00
Friday 09:00 - 14:00
16:00 - 21:00

Telephone

+94788541759

Website

Alerts

Be the first to know and let us send you an email when De Ayu - Ayurveda Medical & Wellness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to De Ayu - Ayurveda Medical & Wellness Center:

Share