Ayurvedic - ආයුර්වේද

Ayurvedic - ආයුර්වේද We provide important health tips for your day to day life, solutions for comon health issues and ayurvedic medicine for a economical price.

25/04/2023
28/12/2021

A/L Revision
ඉංග්‍රීසි පේපරෙත් ගොඩ දා ගමු...
හිත හිත ඉන්න එපා, මේ පාර විභාගේ ලියන හැම දරුවෙක්ටම වටිනවා
දවස් දහයෙන් ඉංග්‍රීසි පේපරේට A එකක් දාගන්න තියෙන අවස්ථාවක්

ඉගෙනගන්නවනම් මෙන්න ඉංග්‍රීසි
12/11/2021

ඉගෙනගන්නවනම් මෙන්න ඉංග්‍රීසි

https://bit.ly/3okbpMd
අදින් පස්සේ I think කියන වචනේ පාවිච්චි කරන්න එපා.......
මෙන්න ඒ වෙනුවට අලුත් වඡන සෙට් එකක්ම
පොෂ් එකේ ඉංග්‍රීසි කතා කරමු

10/11/2021

https://bit.ly/3n1YHCt
English Grammar මුල ඉදන් ඉගෙන ගමු
නාම පද වලින්ම පටන් ගමු

09/11/2021

https://bit.ly/3of2wU6
Happy Birthday
Birthday එකට ඔයාගෙ Girlfriend/ Boyfriend ට මේ විදිහට Wish කරන්න

09/11/2021

https://bit.ly/302Xthe
ගුඩ් මෝනිං.... අලුත් විදිහට කියමු

14/09/2021

ආයුර්වේද ඖෂධ, ප්‍රතිකාර ක්‍රම වැනි දේ ගැන ඔබ දන්නා දේ මේ සමූහය තුළ post කිරීමට නිදහස ලබාදී ඇත.

27/08/2021

කළාදුරුවල ගුණ

ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි ශාකයකි , මෙය අප රටේ වල්පැලෑටියක් ලෙස හදුන්වමින් නිතරම විනාශකිරීමට තැත් කරයි, නමුත් මොනතරම් වල්නාශක ගැසුවත් කලාදුරු වද කිරීමට නොහැකිය, ඊට හේතුව නම් කලාදුරු ශාකයේ තිබෙන විශ නසන ගුණයයි, ඒ ගුණය නිසාම කලාදුරු අප ශරීරයේ ඇතුලත ක්‍රියා කිරීමේදීද මෙම විශ නසන ගුණය ක්‍රියාත්මක වේ, එවිට අප ශරීරයේ අක්මාවේ හා රුධිර සංසරණය පද්ධතියේ ඇති සියලු විශ හරණය කිරීම කලාදුරු වලින් සිදු කරනු ලබයි,,, එනිසාම
මෙම ශාකය සිංහල වෙදකම මෙන්ම ආයුර්වේදයේදී ද ප්‍රධානම කෂායවල් සදහා භාවිතා කරයි,

රසය = කටුක ,තික්ත , කෂාය
ගුණ = ලඝු, රූක්ෂ
වීර්‍යය = ශීත
විපාක = කටුක

කලාදුරු වල කටුක ,තික්ත ,කෂාය රසයන්ගෙන් යුක්ත වන හෙයින් කඵ හෙවත් සෙම නසයි,,, ඒ වගේම කටුක විපාක ඇති නිසාද කඵ නසන ගුණයෙන් යුක්තවේ.
ලඝු රූක්ෂ ගුණ ඇති බැවින්ද කඵ නසයි,
ශීත වීර්‍යය ඇති නිසා පිතද නසයි.

කලාදුරුවල වටිනාකම,,,,

රුධිරය පිරිසිදු කරයි,
චර්මරෝග, කුෂ්ඨ රෝග සුවකරයි
පණුවන් , දිලීර ,බැක්ටීරියා ආසාදන සුවපත් කරයි,
සියළුම රුධිර රෝග සදහා,
අක්මාව ආශ්‍රිත රෝග සදහා,
අතීසාරයට ,අජීර්ණයට
වමනයට ,කැස්ස ට
ආහාර අරුචියට
ඇදුම රෝගයට
මුත්‍රා ආසාදනයන් සදහා
අපස්මාරයට ,උණට
කුසගිනි දැල්වීමට
ආර්තව චක්‍රයේ ගැටලු සදහා , කාන්තා රෝග සදහා උපකාරී වේ.
කුරුලෑ නැති කරයි,
රූපලාවණ්‍ය සදහා පිටත ආලේප කිරීමට යෝග්‍යවේ.
පිත හා සෙම නසයි,
සියලුම අසාත්මිකතාවයන් සදහා යෝග්‍යවේ,
එමෙන්ම වේදනා නාශකයකි,,,

14/07/2021

Address

Kandy

Telephone

+94701077575

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurvedic - ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram