විරුමිත

විරුමිත පවතින හා නොපවතින සියල්ල ඔබේ මනසයි..

ආරය සහ පරිසරය 😉
04/01/2025

ආරය සහ පරිසරය 😉

#විරුමිත #ආරය #පරිසරය

කම්මැලිකම ගැන දැනගන්න කම්මැලි වෙන්න එපා 😉✨️
15/12/2024

කම්මැලිකම ගැන දැනගන්න කම්මැලි වෙන්න එපා 😉✨️

#විරුමිත #කම්මැලි #සැනසුම #කනස්සල්ල #දුක

වටිනාකම දැනගන්න හා වටිනාකම තක්සේරු කරගන්න 👇😉
14/12/2024

වටිනාකම දැනගන්න හා වටිනාකම තක්සේරු කරගන්න 👇😉

#විරුමිත #වටිනාකම #වටින #අගය #සමාජය #ආදරය

ආදරය පිළිබදව හරියට දැනගන්න 👇
14/12/2024

ආදරය පිළිබදව හරියට දැනගන්න 👇

#විරුමිත #උපදේශන #ආදරය #හැගීම් #චිත්තාවේග #සෙනෙහස

අසාර්තකත්වයට බය වෙන්න එපා.. එය විදින්න.. 👇
03/03/2024

අසාර්තකත්වයට බය වෙන්න එපා.. එය විදින්න.. 👇

#අසමත් #අභිප්‍රේරණ

😯_ගොන්ජිඅම් මානසික රෝහල__       __Gonjium: Haunted asylum__1995 දී දකුණු කොරියාවත් භීතියට පත් කරමින් gonjiam රෝහලේ හිටපු...
01/03/2024

😯_ගොන්ජිඅම් මානසික රෝහල__
__Gonjium: Haunted asylum__

1995 දී දකුණු කොරියාවත් භීතියට පත් කරමින් gonjiam රෝහලේ හිටපු බොහෝ මානසික රෝගීන් අභිරහස් විදිහට මරණයට පත්වෙනවා.
මෙම සැක සහිත මරණයට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට රෝහල් පරිපාලනයට නොහැකිවීමත් සමඟම 1996 දී දකුණු කොරියානු රාජ්‍ය මේ අභිරහස් මරණ ගැන හොයන්න පටන් ගන්නවා.
මේ කාලෙදි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා චෝදනා මගහරින්න ඇමරිකාවට පැන යනවා.
අදටත් මේ අභිරහස් මරණ වලට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා සී එන් එන් නාළිකාවෙන් ලෝකයේ බයානකම ස්තාන 10 අතරට මෙම gonjiam රෝහල නම් කරනවා. දැන් මෙම රෝහල ගරා වැටිලා, පාළුවට ගිහිල්ල තියෙන්නෙ.
2018 දී මේ කතාව පසුබිම් කරගෙන චිත්‍රපටයක් හැදුනට පස්සේ තමයි මේ ස්ථානය ලෝකප්‍රසිද්ධ වෙන්නේ.
අද වෙනකොට මේ අද්භූත රෝහල බලන්න ලෝකයේ නන් දෙසින් සංචාරකයෝ පැමිණෙනවා. සංචාරකයන්ගෙන් ගොඩක් දෙනෙක් කියපු කතාවක් තමයි මේ රෝහලේ අද්භූත දසුන් හා හඬවල් ඇසෙන බව.👻

(සටහන උපුටා ගත්තකි.)

දරුවාගේ අවදානය අඩු වීම හෝ අකීකරු වීමත් , අධික නොසන්සුන් බව හා අසාමාන්‍ය චර්යා රටාවත් ඇතැම් විට රෝගයක් විය හැකී.. 👇
28/02/2024

දරුවාගේ අවදානය අඩු වීම හෝ අකීකරු වීමත් , අධික නොසන්සුන් බව හා අසාමාන්‍ය චර්යා රටාවත් ඇතැම් විට රෝගයක් විය හැකී.. 👇

ආයුබෝවන් මෙම වීඩියෝ එකෙන් කතා කරන්නේ ADHD රොග තත්වය ගැනයි #විශ්මිත

කාමන්‍ය හත් කාමයතේ මණ්‍ය මානහ්තතා මවර්ජාය තේ තත්‍ර තත්‍රපර්යාප්ත කාමස්‍ය ක්‍රියාත්මනස්තූත්‍රීහයිව සර්වේ ප්‍රවිලියන්තී කා...
28/02/2024

කාමන්‍ය හත් කාමයතේ මණ්‍ය මානහ්
තතා මවර්ජාය තේ තත්‍ර තත්‍ර
පර්යාප්ත කාමස්‍ය ක්‍රියාත්මනස්තූ
ත්‍රීහයිව සර්වේ ප්‍රවිලියන්තී කාමාහ්

පිරිසිදු සිත් ඇතිව භවාතික වස්තූන්ට ඇලුම් කරමින් ඒවාට බැදීමෙන් , බලාපොරොත්තු වන්නන්ට එය ලැබේ.. මරණින් පසුව හෝ ලැබේ..

- (මාණ්ඩුක්‍ය උපනිශද්) -

පිස්සෙක්ට පිස්සෙක් ගැන කොහොම හිතුනත් ,අපට පිස්සෙක් ගැන මෙහෙම හිතන්නත් පුලුවන්..
27/02/2024

පිස්සෙක්ට පිස්සෙක් ගැන කොහොම හිතුනත් ,
අපට පිස්සෙක් ගැන මෙහෙම හිතන්නත් පුලුවන්..

ආයුබෝවන්..මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මානසික රෝගීන් පිලිබදව වෙනස් ඇසකින් බැලීම ගැනයි.. #පිස්සූ #මානසික...

දිවිනසා නොගන්න.. ඔබේ වැඩ තවම අහවර නැත..සමාජයේ ජීවත් වන සෑම මිනිසෙකුටම ඔව්න්ට සාපේක්ශ වූ වෙහෙසකර හැගීම් ඇත.. තව කෙනෙකුගේ ...
27/02/2024

දිවිනසා නොගන්න.. ඔබේ වැඩ තවම අහවර නැත..
සමාජයේ ජීවත් වන සෑම මිනිසෙකුටම ඔව්න්ට සාපේක්ශ වූ වෙහෙසකර හැගීම් ඇත..
තව කෙනෙකුගේ ගැටලුවක් තවත් අයෙක්ට ඉතා සරල ප්‍රශ්නයක් විය හැකී..
ඇතැම් විට ඔබ මුහුණදෙන ඉතා සරල ගැටලුව තවත් අයෙක්ට ජීවිතය පවා අහිමි කරවන ප්‍රශ්නයක්ද විය හැකී..
ප්‍රශ්නය කුමක් වුවද එයට පිළිතුරක් නොසොයන්න..
පිළිතුර ඔබ වන්න..
පෙර ඉගැනුම් අත්දැකීම් ඇති අයෙක්ගෙන් හෝ ප්‍රාණ බුද්ධි ඇති අයෙක්ගෙන් පාර අසාගන්න..
ජීවත් වන්න..
මරණ ද්වාරයේදී යලි හැරවුම් නොමැත..
-virumitha-

ප්‍රේමය කියල කියන්නේ භාවමය භාශනයක්..එය හුදෙක් සල්ලාපයක් නොවේ..ආදරය කරන්න එපා..ප්‍රේම කරන්න..එවිට විශ්ව යුක්තියද ඔබට ප්‍ර...
27/02/2024

ප්‍රේමය කියල කියන්නේ භාවමය භාශනයක්..
එය හුදෙක් සල්ලාපයක් නොවේ..
ආදරය කරන්න එපා..
ප්‍රේම කරන්න..
එවිට
විශ්ව යුක්තියද ඔබට ප්‍රේම කරයි..
- විරුමිත -

27/02/2024

ආයුබෝවන් මෙම වීඩියෝවෙන් කතා කරනු ලබන්නේ ඉතා සංකීර්ණ මාතෘකාවකි.. මොළයේ ආවේග නිශ්පාදන ක්‍රියාවලිය පිළිබඳවයි ...

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when විරුමිත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to විරුමිත:

Share

Category