
14/10/2024
ශක්ති සෞඛ්‍ය සහ භාවනා පිළිබඳ වැඩමුළුව
ඔබ සුවපත් කිරීම,
රෝගයන් වැලඳීමට පෙර සෞඛ්‍ය එලෙසින් තබා ඔබට හා අන් අයට වෙනසක් කර ගැනීමේ හැකියාව ගෙන එයි. ඔබගේ ශක්තිය වෙනස් කරගැනීමෙන් ඔබගේ ජීවිතය වෙනස් කර ගත හැකියි!
ශක්ති ශරීරය (energy body)- බ්‍යාමප්‍රභාව (aura) සහ ප්‍රධාන චක්‍ර 11හි ශක්ති සුව කිරීමේ නීති හා ශක්ති මූලාශ්‍ර
ස්කෑනිං (scanning)- ශක්තිය හා චක්‍රවල තත්වය දැනගැනීමේ ආකාරය
පිරිසිදු කිරීම - අවශ්‍ය ජීවය ඇතුළත් වීම සඳහා ඇති බාධක ඉවත් කිරීම හා තවත් බොහෝ දේ ඇතුලත්ය.
ඔබ ඉගෙන ගන්නා දේ
Basic Pranic Healing – Learn All about Energy and How to take care of yourself and others.
Basic Pranic Healing is by Master Chop Kok Sui. Pranic Healing and Meditation is the only centre in Sri Lanka that is recognised by World Pranic Healing Foundation and IIS to teach this course and authorised to issue a Globally accepted certificate.
Date: 19/10/2024 – 20/10/2024
Time: 9 AM – 5 PM
In the 2 days you will learn how to feel the energy and how to see the aura, by the end of Day 1 you would be able to heal ...
- Learn how to clean the negative or dirty energy.
- Powerful breathing techniques
- How to protect one's self not to get the disease
- Scan the aura or the energy body
- Distant healing & Self-healing
- Learn a powerful meditation - Meditation on Twin Hearts to achieve inner peace and illumination
- Many more…