25/08/2021
ඔබගේ ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට ක්‍රමයක්. කොවිඩ් වසංගතය නිසා සංචරණ සීමා පනවා ඇති මෙම මොහොතේ ඔබට අවශ්‍ය ඖෂධ ගෙදරටම ගෙනවිත් දීමට මහනුවර සුව සේවා ෆාමසිය සූදානම්. ඔබට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට ඉහත ලින්ක් එකට පිවිසෙන්න👆
නැතිනම් ඔබගේ බෙහෙත් තුන්ඩුව අපට Whatsapp කරන්න 0740664445
Please click bellow link to deliver your medicine to your home.👇
Or Whatsapp your Prescription to 0740664445.
https://form.jotform.com/211543978381059