15/05/2026
👁️🗨️ දැන් සුවසෙවන රෝහල තුළින් සිදුකරගත හැකි Vitreo Retinal Surgery පිළිබඳව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය Duleepa Baranage වෛද්‍යතුමාගෙන් අසා දැනගනිමු.
ඔබගේ අක්ෂි සෞඛ්‍යය සුරක්ෂිත කරගැනීමට නිවැරදි දැනුවත්භාවය අදම ලබාගන්න. 👁️✨