Gem Pharma

Gem Pharma Manufacture, & Distribute Pet Food, Supplements, & Health Care Products.

ඔයත් පරවියෝ හදන කෙනෙක්ද ?එහෙනම් ඔයා ගාව අනිවාරෙන් තියෙන්න  ඕනෙ දෙයක් තමයි Multi Vit B12Multi Vit B12  (50) Tablets pack ...
22/11/2025

ඔයත් පරවියෝ හදන කෙනෙක්ද ?
එහෙනම් ඔයා ගාව අනිවාරෙන් තියෙන්න ඕනෙ දෙයක් තමයි Multi Vit B12

Multi Vit B12 (50) Tablets pack සහ 100g Powder pack එක

🔴 පැටවුන් සහ මව් සතුන් සදහා වන අතිරේකය
🔴 විටමින් වලින් සමන්විතයි
🔴 පැටවුන්ගේ වැඩීමට අවශ්‍ය සියලුම සංඝටක වලින් සමන්විතයි
🔴 මහ සතුන්ගේ පිහාටු මෙන්ම රතු රුධිරානු ප්‍රතිශතය ඉහල දමා උපරිම ක්‍රියාකාරීත්වයක් ලබා දේ

⚠️ Racing, Timing, Fancy යන පරවියන් සදහා සුදුසු වේ⚠️

භාවිතා කර වෙනස වටහාගන්න!

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk





පක්ෂීන්ගේ අභිජනන කාලයට සුදුසුම 🦜️Breeding Plus 100g🔴  ප්‍රජනන හැකියාව වැඩිකිරීම🔴  ශක්තිය වැඩිකරන්න🔴  පියාසර කාලය වැඩි කර...
15/11/2025

පක්ෂීන්ගේ අභිජනන කාලයට සුදුසුම 🦜️
Breeding Plus 100g

🔴 ප්‍රජනන හැකියාව වැඩිකිරීම
🔴 ශක්තිය වැඩිකරන්න
🔴 පියාසර කාලය වැඩි කරගන්න
🔴 පැටවුන්ගේ ඉක්මන් වර්ධනයට
🔴 පිහාටු වර්දනය ඉක්මන් කරයි
🔴 පැටවුන්ට කවන මහ සත්තුන්ට අතිරේක ශක්තියක් ලබා දේ

භාවිතා කර වෙනස වටහාගන්න!

භාවිතයට උපදෙස් : 1g ක් පානීය ජලය ලීටර් 1 කට හෝ ආහාර 500g සදහා 1g මිශ්‍ර කරන්න

✅ අදම කතාකරන්න - 📞 0777 827 817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk

another happy customer ❤😊
14/11/2025

another happy customer ❤😊

කුරුල්ලන්ගේ පරපෝෂිත පණු රෝග සදහා එකම විසදුම 🐛🦜️🔴  කුරුල්ලන්ගේ ශරීරයෙන් අනවශ්‍ය පණුවන් ඉවත් කිරීමට උපකාරි වේ.🔴  කුරුල්ලන්...
11/11/2025

කුරුල්ලන්ගේ පරපෝෂිත පණු රෝග සදහා එකම විසදුම 🐛🦜️

🔴 කුරුල්ලන්ගේ ශරීරයෙන් අනවශ්‍ය පණුවන් ඉවත් කිරීමට උපකාරි වේ.
🔴 කුරුල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම ආරක්ෂා කිරීමට උපකාරී වේ

Worm Out (15ml)

භාවිතයට උපදෙස් : මිලිලීටර 1ක් ජලය ලීටර 1කට මිශ්‍ර කර සතුන්ට බීමට දෙන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk





පක්ෂීන්ගේ අභිජනන කාලයට සුදුසුම 🦜️Breeding Plus 100g🔴  ප්‍රජනන හැකියාව වැඩිකිරීම🔴  ශක්තිය වැඩිකරන්න🔴  පියාසර කාලය වැඩි කර...
05/11/2025

පක්ෂීන්ගේ අභිජනන කාලයට සුදුසුම 🦜️
Breeding Plus 100g

🔴 ප්‍රජනන හැකියාව වැඩිකිරීම
🔴 ශක්තිය වැඩිකරන්න
🔴 පියාසර කාලය වැඩි කරගන්න
🔴 පැටවුන්ගේ ඉක්මන් වර්ධනයට
🔴 පිහාටු වර්දනය ඉක්මන් කරයි
🔴 පැටවුන්ට කවන මහ සත්තුන්ට අතිරේක ශක්තියක් ලබා දේ

භාවිතා කර වෙනස වටහාගන්න!

භාවිතයට උපදෙස් : පානීය ජලය ලීටර් 1 ක් හෝ ආහාර 500g සදහා මිලිලීටර් 2ක් මිශ්‍ර කරන්න

✅ අදම කතාකරන්න - 📞 0777 827 817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk

゚viralシfypシ゚viralシalシ

තරගයට පසු මාංශපේශීන් නිදහස් කිරීමට සහ යතාතත්වයට පත් කිරීමටRecovery Plus 50 Tablets pack සහ 100g Powder pack එක 🔴 තරගයෙන්...
01/11/2025

තරගයට පසු මාංශපේශීන් නිදහස් කිරීමට සහ යතාතත්වයට පත් කිරීමට

Recovery Plus 50 Tablets pack සහ 100g Powder pack එක

🔴 තරගයෙන් අනතුරුව විජලනය හා අදික වෙහෙසට පත් සතුන් ඉතා
ඉක්මණින් ප්‍රකෘති තත්වයට පත්කරයි.
🔴 මෙය අසනීපවී ප්‍රතිකාර ලබන සතුන්ටද ලබා දිය හැක
🔴 ඔවුනට සුව වීමට අවශ්‍ය විටමින් සංඝටක ඇතුලත් වේ.

⚠️ Racing, Timing, Fancy යන පරවියන් සදහා සුදුසු වේ⚠️

භාවිතා කර වෙනස වටහාගන්න!

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk ゚viralシfypシ゚viralシalシ

පක්ෂීන්ට  අවශ්‍ය සියලුම B විටමින් වලින් සමන්විත 🦜️Multi Vit  (15ml)🔴  අලුත් පිහාටු වර්ධනය වේගවත් කරයි 🔴  ශක්තිය වැඩි කරය...
31/10/2025

පක්ෂීන්ට අවශ්‍ය සියලුම B විටමින් වලින් සමන්විත 🦜️

Multi Vit (15ml)

🔴 අලුත් පිහාටු වර්ධනය වේගවත් කරයි
🔴 ශක්තිය වැඩි කරයි
🔴 ආතතිය අඩු කරයි
🔴 අසනීපයෙන් යතා තත්වයට පත්වෙන පක්ෂීන්ට විශේශයි

වරක් භාවිතා කර වෙනස වටහාගන්න

භාවිතයට උපදෙස් : මිලිලීටර 1ක් ජලය ලීටර 1කට මිශ්‍ර කර සතුන්ට බීමට දෙන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk

゚viralシfypシ゚viralシalシ

ස්වභාවික පරිසරයේ ඉන්න කුරුල්ලන්ගෙ පිහාටු  ගොඩක් වර්ණවත් ඒවගේම දිලිසෙන බ්වත් තියෙනවා  ඒත්  ඔයා ඇති කරන කුරුල්ලන්ගේ එහෙම න...
30/10/2025

ස්වභාවික පරිසරයේ ඉන්න කුරුල්ලන්ගෙ පිහාටු ගොඩක් වර්ණවත් ඒවගේම දිලිසෙන බ්වත් තියෙනවා ඒත් ඔයා ඇති කරන කුරුල්ලන්ගේ එහෙම නැහැ 🦜️
ඒ වගේම කිසිම වර්ධනයකුත් නැහැ 😟
ඇයි ඒ ? 🤔

✅ ඒකට හේතුව ඔයා කුරුල්ලන්ට supplement එකක් දෙන්නේ නැති එක
✅ ඉතින් ඔයත් ඔයාගේ කුරුල්ලන්ට Gem Pharma supplement එකක් පාවිච්චි කරලා වෙනස බලන්න

Gem Pharma All-in-One Tonic (50ml)

🔴 පිහාටු වල වර්ණය වැඩි කරයි
🔴 ශක්තිය වැඩි කරයි
🔴 පිහාටු වලට දිලිසෙන බවක් ලබා දේ
🔴 ක්‍රියාකාරී බව වැඩි කරයි
🔴 අභිජනනය සදහා උපකාරී වන සියලුම විටමින් හා ඇමයිනෝ අම්ල වලින් සමන්විතයි

වරක් භාවිතා කර වෙනස වටහා ගන්න

භාවිතයට උපදෙස් : මිලිලීටර 1ක් ජලය ලීටර 1කට මිශ්‍ර කර සතුන්ට බීමට දෙන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk ゚viralシfypシ゚viralシalシ

28/10/2025

ඔන්න පූස් යාලුවෝ 🐱 හදන එයාලා ගැන හිතන ඔයාලට Gem Pharma අපි ගෙනාවා අලුත් Product එකක් 😊

මේක තමයි 🐾
VITA KITTY 360🔥

මේකෙන් පුලුවන් ඔයාගේ සුරතල් පූස් යාලුවන්ව 🐱 නිරෝගීව ලස්සනට තියාගන්න

මේකෙන් ඕගොල්ලන්ගේ පූස් යාලුවන්ගේ

⭕ අස්ථි හා සන්ධි ශක්තිමත් කරයි
⭕ සම හා ලෝම පැහැපත් කරයි
⭕ ස්නායු පද්ධතිය ශක්තිමත් කරයි
⭕ පෙනීමේ හැකියාව වැඩිදියුනු කරයි
⭕ අක්මාව හා වකුගඩු පිරිසිදු කරයි
⭕ ආහාර ජීර්ණය පහසු කරයි
⭕ අභිජනන හැකියාව වැඩි කරයි
⭕ ලේ පිරිසිදු කරයි
⭕ මුඛ සෞඛ්‍ය යහපත් කරයි

ඔයාගේ පූස් යාලුවත් ලෙඩක් දුකක් නොවී නිරෝගීව තියාගන්න ඕනෙනම්
VITA KITTY 360 එකක් දීලා බලන්න 🐱

වරක් භාවිතා කර වෙනස වටහාගන්න

✅ අදම කතාකරන්න - 📞+94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk

26/10/2025

ඔන්න පූස් යාලුවෝ 🐱 හදන එයාලා ගැන හිතන ඔයාලට Gem Pharma අපි ගෙනාවා අලුත් Product එකක් 😊

මේක තමයි 🐾
VITA KITTY 360🔥

මේකෙන් පුලුවන් ඔයාගේ සුරතල් පූස් යාලුවන්ව 🐱 නිරෝගීව ලස්සනට තියාගන්න

මේකෙන් ඕගොල්ලන්ගේ පූස් යාලුවන්ගේ

⭕ අස්ථි හා සන්ධි ශක්තිමත් කරයි
⭕ සම හා ලෝම පැහැපත් කරයි
⭕ ස්නායු පද්ධතිය ශක්තිමත් කරයි
⭕ පෙනීමේ හැකියාව වැඩිදියුනු කරයි
⭕ අක්මාව හා වකුගඩු පිරිසිදු කරයි
⭕ ආහාර ජීර්ණය පහසු කරයි
⭕ අභිජනන හැකියාව වැඩි කරයි
⭕ ලේ පිරිසිදු කරයි
⭕ මුඛ සෞඛ්‍ය යහපත් කරයි

ඔයාගේ පූස් යාලුවත් ලෙඩක් දුකක් නොවී නිරෝගීව තියාගන්න ඕනෙනම්
VITA KITTY 360 එකක් දීලා බලන්න 🐱

වරක් භාවිතා කර වෙනස වටහාගන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

🌐 අපගේ වෙබ් අඩවිය - www.gempharma.lk

Address

232, Dodangolla, Matale Road, Akurana
Kandy
20850

Opening Hours

Monday 09:30 - 17:30
Tuesday 09:30 - 17:30
Wednesday 09:30 - 17:30
Thursday 09:30 - 17:30
Friday 09:30 - 17:30
Saturday 09:30 - 17:30

Telephone

+94777827817

Alerts

Be the first to know and let us send you an email when Gem Pharma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gem Pharma:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram