Nuwara osu

Nuwara osu “ Nuwara Osu Our manufacturing a range of over 250 herbal medicines ARISHTA, ASAWA, ARKA, KWATHA,

29/05/2026
🌿 නුවරඔසු ත්‍රිඵලා පෙති (Triphala Tablets) - නිරෝගී දිවියකට පාරම්පරික ආයුර්වේද සත්කාරය! 🌿විශ්වාසනීය ගුණයෙන් සපිරි, ශරීරය...
25/05/2026

🌿 නුවරඔසු ත්‍රිඵලා පෙති (Triphala Tablets) - නිරෝගී දිවියකට පාරම්පරික ආයුර්වේද සත්කාරය! 🌿

විශ්වාසනීය ගුණයෙන් සපිරි, ශරීරයේ අභ්‍යන්තර පිරිසිදුකම සහ සමස්ත නිරෝගීභාවය රැකදෙන වාත,පිත්ත,සෙම (කඵ) ත්‍රිදෝෂ රෝග සමනය කරණු ආයුර්වේදයේ මහා ඔසුව නුවර ඔසු ත්‍රිඵලා පෙති දැන් ඔබට ලබාගත හැක.

✨ ප්‍රධාන ප්‍රතිලාභ:

👍මෘදු විරේකයක් ලෙස ක්‍රියා කිරීම: මලබද්ධය දුරු කර ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරයි.

👍අධික තරබාරුව පාලනය කිරීම (Controls Obesity):
ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර නිසි බර පවත්වා ගැනීමට උදවු වේ.

👍ලේ පිරිසිදු කිරීම (Purifies the Blood): ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර සම පැහැපත් සහ නිරෝගී කරයි.

🛡️ විශ්වාසයි | ගුණාත්මකයි ISO 9001 : 2015 සහ GMP සහතික ලත්, උසස්ම ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති නුවර ඔසු නිෂ්පාදනයක්.

📝 භාවිතයට උපදෙස් (Dosage): දිනකට දෙවරක් පෙති 01-02 බැගින් (නැතහොත් වෛද්‍ය උපදෙස් මත).

🛍️ ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා: අපගේ Facebook පිටුවට පණිවිඩයක් (Inbox) එවන්න. නැතහොත් පහත අංක අමතන්න. 📞 දුරකථන / WhatsApp: [070 6777718/ 070 7000213]

අකලට හිසකෙස් වැටීම, පැසීම වලකා හිස්සොරි සුව කිරීමට...නුවර ඔසු ''නීල්‍යාදී තෛලය''
25/05/2026

අකලට හිසකෙස් වැටීම, පැසීම වලකා හිස්සොරි සුව කිරීමට...නුවර ඔසු ''නීල්‍යාදී තෛලය''

nuwaraosu.comTo have all the Ayurvedic medicines you need delivered to any location on the island, just get in touch wit...
19/03/2026

nuwaraosu.com

To have all the Ayurvedic medicines you need delivered to any location on the island, just get in touch with us through our website.

අධික තරබාරු බවෙන් සහ මේදය වැනි රෝගවලින් ඔබ පීඩා විදිනවාද? මෙන්න විසඳුමක්!
17/02/2026

අධික තරබාරු බවෙන් සහ මේදය වැනි රෝගවලින් ඔබ පීඩා විදිනවාද? මෙන්න විසඳුමක්!

18/10/2025

BMICH - Colombo 2025 අපගේ වෙළද කුටිය C03 සදහා ඔබත් හැකි ඉක්මනින් පැමිණෙන්න.
✨️ ඔබගේ දිවිය නීරෝගිව පවත්වා ගන්නට අවශ්‍ය වෛද්‍ය උපදේශන ලබා ගන්න.
ඔබ සැමට ගෞරවනීය ආරාධනා 🙏🙏
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

expo

Address

56, Yatinuwara Veediya
Kandy
20000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:30
Sunday 09:00 - 13:00

Telephone

+94707000213

Alerts

Be the first to know and let us send you an email when Nuwara osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nuwara osu:

Share