Hela Osu

Hela Osu Hela osu is an organization which search for the sprit of Sinhalese Medicines which gives you perfect results without any side effects.

All medicines made by registered ayurvedic medical practitioners

දියවැඩියා සුවයට ඔසුවක්.......❤ Happy customer❤**ඔබ අප වෙත තැබූ විශ්වාසයට බෙහෙවින්ම ස්තූතියි.🙏********මේ ඔසුව පාරම්පරික ව...
10/02/2021

දියවැඩියා සුවයට ඔසුවක්.......

❤ Happy customer❤

**ඔබ අප වෙත තැබූ විශ්වාසයට බෙහෙවින්ම ස්තූතියි.🙏**

******මේ ඔසුව පාරම්පරික වට්ටෝරුවකට අනුව ඖෂධ වර්ග 20ක් පමණ අඩංගු කර සාදා ඇත.ඖෂධ හොදින් සෝදා වේලලා යන්ත්‍රානුසාරයෙන් කුඩු කරලා නිපදවන අතර ,මෙමගින් දිවැඩියාව ඇති අයට විශාල සහනයක් වන බවට සහතික වෙනවා.
***කිසිදු අතුරා ආබාධයක් නොමැත.
මෙය භාවිතා කරන අතරම සුදුසු ආහාර පාන, විහරන පිළිපැදීම මගින් උසස් ප්‍රතිඵල ලබා හැක.
සුදුසු පාන වගර්‍ : රණවරා, බෙලි මල්, බාර්ලි
තැම්බූ වතුර, ඉරමුසු,
ගත හැකි ආහාර : පලා වගර්‍, (කෝවක්කා,
කංකුං, තෙබු, මැල්ල, නිවිති,
සාරණ), කරවිල, වැටකොළු,
පතෝල, මුරුංගා, දඹල, කැකිරි,
අලු කෙසෙල් වැනි ආහාර
මෙවැනි සුදුසු ආහාර පාන ගැනීමත්, පැණි රස කෑම බීම වලින් වැලකී සිටීමත්, ව්‍යායාම වල නිරත වීමත්, ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය අතට පත් කර ගැනීමට උපකාරී වේ.

මේධානි..🚶‍♀️🚶‍♂️මේධානි ලබාගත් සියලු දෙනාට ස්තූතියි...💎💎🌟🌟🌟🌟මේදානි .... 🌟🌟🌟🌟🌟🌟🌟 තරබාරුව ඔබට වදයක්ද  නම්එයට""මේධානි ""විසද...
10/02/2021

මේධානි..🚶‍♀️🚶‍♂️
මේධානි ලබාගත් සියලු දෙනාට ස්තූතියි...
💎💎🌟🌟🌟🌟මේදානි .... 🌟🌟🌟🌟🌟🌟🌟
තරබාරුව ඔබට වදයක්ද නම්
එයට""මේධානි ""විසදුමක් වෙනු නිසකය ��
තවද,
අනවශ්‍ය මේද කොටස් දහනය කරමින් අධික තරබාරුව ඉවත් කිරීම,
සිරුරට සැහැල්ලුවක් ලබා දීම,
ජීර්ණ පද්ධතියේ පහසු කරමින්� සුවදායි නින්දක් ලබා දීම
මින් ලැබෙනු ඇත.
100%ක් දේශීය ඖෂධ වලින් නිෂ්පාදිතයි
100g
විශ්වාසය තැබූ සියලුදෙනාටම ස්තූතියි.
විස්තර දැනගැනීම 0770711009

වසර සියගණනක් ඈතට දිව යන මනතුංග වෙද පරම්පරාවෙන් දායාද  වූ හෙළ වෙදකම රැකගනිමින්  S.මනතුංග (කොණ්ඩ වෙදමහතා නමින් ප්‍රචලිත ලි...
06/02/2021

වසර සියගණනක් ඈතට දිව යන මනතුංග වෙද පරම්පරාවෙන් දායාද වූ හෙළ වෙදකම රැකගනිමින් S.මනතුංග (කොණ්ඩ වෙදමහතා නමින් ප්‍රචලිත ලි.අ, 6598) පාරම්පරික දේශීය වෛද්‍යාචාර්‍යතුමන්ගේ වැඩිමහල් පුත් ,පාරම්පරික සර්වාංග වෛද්‍ය උපාලි මනතුංග (ලි.අ 10775)වෛද්‍යතුමන්ගේ ද, ශාස්ත්‍රීය වෛද්‍ය M.M. වත්සලා මනතුංග (ලි.අ. 14992) වන මාගේද ප්‍රායෝගික අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් හා පූර්ණ අධීක්ෂණය යටතේ අප පරම්පරාවේ හා දේශීය හෙල වෙදකමෙහි ඇති ස්විශේෂී වු ඖෂධ ,නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු සැලසුම් කල අතර ,අපගේ නව නිෂ්පාදනාගාරය 2021/01/20 එනම්, හෙට දින ආරම්භ කරන බව සතුටින් දන්වා සිටිමු.
එමෙන්ම අපගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවැසි අයට ,ඒ සදහා යෝගයය ප්‍රතිකාර මධ්‍යස්ථානය නොබෝ දිනකින් නවතම මුහුණුවරකින් ආරම්භ කිරීමට නියමිතයි.

**දැනට නිෂ්පාදනය කරනු ලබන ඖෂධ **
🌿Hair oil(සියලුම ශීර්ෂ රෝග සදහා )
🌿අර්ශස් කුඩ
🌿නීල්‍යාදී තෙල්
🌿මේධානි (ශරීරයේ ඇති අනවශ්‍ය මේද්‍ය කොටස් ඉවත් කරමින් බර අඩු කිරීමට)
🌿Suger end (දියවැඩියාව සුවයට)
🌿උලුහාල් තෙල්/මාන්දම් තෙල
🌿Ayurwedic soap(අවශ්‍යතාවය අනුව සකස් කර දෙනවා)
🌿Gold body oil(ශරීරය පැහැපත් කර ගැනීමට)
දැනට මෙම ඔසු නිෂ්පාදනය කරන අතර ඉදිරියේදී නව දේශීය ඖෂධ නිෂ්පාදන හදුන්වා දීමට නියමිතයි.

Happy customer😍
04/09/2020

Happy customer😍

දියවැඩියා සුවයට ඔසුවක්.......*** ඔබත් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳින්නෙක් ද??❤මෙන්න ඊට කදිම විසඳුම අපෙන්❤***පාරම්පරික වෙද...
01/07/2020

දියවැඩියා සුවයට ඔසුවක්.......

*** ඔබත් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳින්නෙක් ද??

❤මෙන්න ඊට කදිම විසඳුම අපෙන්❤

***පාරම්පරික වෙද පරම්පරාවකින් පැවත එන අප විසින්, පැමිණෙන දහස් සංඛයාත දියවැඩියාව සහිත රෝගින් සඳහා නිර්දේශ කරනු ලබන ඖෂධ වට්ටෝරැව දැන් ඔබටත් නිවසටම ගෙන්වා ගත හැක.***

***මේ ඔසුව පාරම්පරික වට්ටෝරුවකට අනුව ඖෂධ වර්ග 20ක් පමණ අඩංගු කර සාදා ඇත.ඖෂධ හොදින් සෝදා වේලලා යන්ත්‍රානුසාරයෙන් කුඩු කර නිපදවන අතර ,මෙමගින් දිවැඩියාව ඇති අයට විශාල සහනයක් වන බවට අප සහතික වේ.***

***කල් තබා ගැනීමට කිසිඳු දෘවයක් අඩංගු නොකොට සාදන මෙම ඖෂධය කිසිදු අතුරා ආබාධයක් නොමැති බවට අපට 100% සහතික විය හැක. ***

**ඒ වගේම මෙය අවශ්‍ය අයගෙන් වයස
දැනට භාවිතා කරන බෙහෙත් ආදී කරුණු පිලිබඳ දැන ගැනීමට අවශ්‍ය බැවින් inbox මගින් විමසන්න.**

ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීමට දේශීය කැද වර්ග යොදාගත හැකි අතර, ආයුර්වේද වෛද්‍ය වරුන් විසින් නිර්දේශ කරන ලද කැද වර්ගයක් ලෙ...
30/06/2020

ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීමට දේශීය කැද වර්ග යොදාගත හැකි අතර, ආයුර්වේද වෛද්‍ය වරුන් විසින් නිර්දේශ කරන ලද කැද වර්ගයක් ලෙස මෙය දැක්විය හැක. මෙහිදී, සහල් සදහා පාරම්පරික සහල් වර්ග භාවිත කරන්නේනම් වැඩි ගුණයක් ලබාගත හැක.

Address

Kandy

Telephone

+94770711009

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram