
18/08/2023
💟නිදි වගේ හිටියට ඇය ඇත්තටම නිදි නැත..
ඇය දෑස් වසාගෙන සිටියී.. නමුත් ඇය නිදි නැත..
😘ඇය අත තියාගෙන ඉන්නේ පහසු ඉරියව්වකින් නෙමෙයි..
😔ඇගේ අත වගේම කොන්ද රිදෙනවා..
😍ඒත් ඇය හෙලවෙන්නේවත් නෑ..
😍මොකද බබාට සුවපහසු ඉරියව්ව ඒක නිසා..
💟ඇය වෙහෙසට පත්ව සිටියි..
💗ඇය දෑස් වසාගෙන තම දරුවාගේ සෑම හුස්මකටම සවන් දෙයි.
💚 සෑම රාත්‍රියකම ඇය ඒ ඉරියව්වටම කොටු වෙයි..
☺️ඇයට ඒක අපහසුයු, අමුතුයි..
😍නමුත් ඇය සියල්ල විඳ දරාගනී..
🤗ඇගේ සුව පහසුවට වඩා දරුවාගේ සැප නින්දට ප්‍රමුඛත්වය ලබා දෙයි..
💚 ඉතින් ඈ නිතරම අවදියෙන්..
💐💐දරුවන් වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීම් කරන අම්මලාට ආදරෙන්..
📝 පරිවර්තනය හා සංස්කරණය - ඩෙනීෂියා