Health And Income Protection

Health And Income Protection Real life never stops

2021 වසර තුල මා විසින්  පියවන ලද 31 වන වන්දි මුදල ලෙස මාගේ පාරිභෝගික මහත්මියකගේ රෝහල් ගතවීමට අදාල රු.73142 ක රෝහල් බිල්ප...
01/03/2022

2021 වසර තුල මා විසින් පියවන ලද 31 වන වන්දි මුදල ලෙස මාගේ පාරිභෝගික මහත්මියකගේ රෝහල් ගතවීමට අදාල රු.73142 ක රෝහල් බිල්පත සහ රෝහල් ගතවු දින 4ට අමතරව තවත් දිනකටද රු.15000 බැගින් රු.75000 ක වන්දි මුදලක් ඇයගේ ගිනුමට දින 2ක් වැනි කෙටි කලකදි ගෙවා නිම කරන ලදී...මේ සමග මාගේ පාරිභෝගික මහතුන් වෙනුවෙන් මා මැදිහත්ව 2021 වසර තුල පමණක් රෝහල් බිල්පත් ලෙස රු.3110826 ක මුදලක් සහා රෝහල් ගතවූ දිනකට රු.15000 බැගින් රු.1060000 ක මුදලක් ලබාදීමට කටයුතු කර ඇත...ඔබත් ඉතා සුළු මුදලකට රු.2000000 දක්වා පුද්ගලික රෝහල් කෑශ්ල්ස් කාඩ්පතක් සහා දිනකට රු.20000 දක්වා රෝහල් ගතවීමේ මුදලක් ලබාගෙන ඉදිරියේදී මුහුණ දීමට තිබෙන රෝගාබාධ වලට ශක්තිමත්ව මුහුණ දෙන්න.....දුමින්ද =0750900032

23/02/2022

Address

Kandy

Telephone

+94750900032

Website

Alerts

Be the first to know and let us send you an email when Health And Income Protection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Health And Income Protection:

Share