Emergency Treatment unit -ETU ,National Hospital Kandy

Emergency Treatment unit -ETU ,National Hospital  Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Emergency Treatment unit -ETU ,National Hospital Kandy, Health & Wellness Website, Kandy.

Emergency Treatment Unit (ETU) is a facility that specialises in the acute care of patients with life threatening conditions.We treat 140 to 170 patients per day with limited facilities.

09/09/2024
Empowering community with Basic Life Support and First Aid !!
13/06/2024

Empowering community with Basic Life Support and First Aid !!

මේ දිනවල ඇති අධික උණුසුම් කාලගුණයත් සමග Heat Stroke ( තාප අඝාතය) තත්වය ඉතාම බරපතල තත්වයකි. *දැඩි හිරු රශ්මිය ඇතිවිට සෙවන...
05/05/2024

මේ දිනවල ඇති අධික උණුසුම් කාලගුණයත් සමග Heat Stroke ( තාප අඝාතය) තත්වය ඉතාම බරපතල තත්වයකි.

*දැඩි හිරු රශ්මිය ඇතිවිට සෙවනකට වී සිටින්න
*ප්‍රමාණවත් ලෙස සිසිල් ජලය පානය කරන්න!!
වැඩ අතර විවේකයන් ලබා ගන්න

ඉහත රෝග ලක්ෂණ මතුවූවොත් ඉක්මනින් රෝහලකට පැමිනෙන්න!!

මේ දිනවල ඇති අධික උණුසුම් කාලගුණයත් සමග Heat Stroke ( තාප අඝාතය) තත්වය ඉතාම බරපතල තත්වයකි. *දැඩි හිරු රශ්මිය ඇතිවිට සෙවන...
05/05/2024

මේ දිනවල ඇති අධික උණුසුම් කාලගුණයත් සමග Heat Stroke ( තාප අඝාතය) තත්වය ඉතාම බරපතල තත්වයකි.

*දැඩි හිරු රශ්මිය ඇතිවිට සෙවනකට වී සිටින්න
*ප්‍රමාණවත් ලෙස සිසිල් ජලය පානය කරන්න!!
වැඩ අතර විවේකයන් ලබා ගන්න

ඉහත රෝග ලක්ෂණ මතුවූවොත් ඉක්මනින් රෝහලකට පැමිනෙන්න!!

Absolutely, being aware and prepared for heat stroke is crucial!!! In these days..

"Heat stroke" occurs when the body overheats, often due to prolonged exposure to high temperatures or physical exertion in hot conditions.

Symptoms include,
confusion, rapid heartbeat, headache, and loss of consciousness.

It's essential to stay hydrated, avoid prolonged exposure to high temperatures, and seek medical attention immediately if someone shows signs of "Heat Stroke"

ප්‍රථමාධාර සහ මූලික ජීවනාධාර පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේදී පැවැත්වූ අතර සිසුන් 200 කට අධ...
30/04/2024

ප්‍රථමාධාර සහ මූලික ජීවනාධාර පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේදී පැවැත්වූ අතර සිසුන් 200 කට අධික පිරිසකට ප්‍රායෝගික දැනුම ලබාදීමට අපගේ වෛද්‍යවරුන් හට හැකියාව ලැබුනි.!!

Sri Dalada Maligawa !! Collaboration with Society for Emergency Life Support  and Sri Lanka College of Emergency Physici...
24/03/2024

Sri Dalada Maligawa !!
Collaboration with Society for Emergency Life Support and Sri Lanka College of Emergency Physicians!!

24/03/2024

Please come and Join with us, These community based volunteer BASIC LIFE SUPPORTand FIRST AID workshops are to empowering the Sri Lankan community with essential life saving skills.... Contact us... Together we can achive more...

SMART START TO SAVE HEARTS

24/03/2024
මෙම ජයග්‍රහණය උදෙසා නන් අයුරින් සහය දුන් සියලු දෙනාට අපගේ ප්‍රණාමය !!ඔබගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් මහනුවර ජාතික රෝහලේ හ...
12/11/2023

මෙම ජයග්‍රහණය උදෙසා නන් අයුරින් සහය දුන් සියලු දෙනාට අපගේ ප්‍රණාමය !!

ඔබගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය නිරතුරුවම කැපවී සිටින්නෙමු!!

12/11/2023
Champions of SIMWARS 2023!!When Crisis Strikes, We Rise!!"KANDY RES-Q"
11/11/2023

Champions of SIMWARS 2023!!
When Crisis Strikes, We Rise!!
"KANDY RES-Q"

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Emergency Treatment unit -ETU ,National Hospital Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share