Omm Sri Yoga

Omm Sri Yoga By Kandy Cinema Pvt Ltd Contact INFO - 0767731340

🧘‍♂️ A serene space for inner peace, strength, and balance 🌿Join us on this journey of wellness, mindfulness, and spirit...
26/05/2025

🧘‍♂️ A serene space for inner peace, strength, and balance 🌿

Join us on this journey of wellness, mindfulness, and spiritual growth.

Now open to welcome all yoga lovers and seekers of calm.

ලෝක මවුවරුන්ගේ දිනය තවත් එක් දිනයක් පමණක් නොව හිරු උදාවන සියලු දිනයන් නිමා වන්නේ මවුවරුන් තම දරුවන් වෙනුවෙනි...ඕම් ශ්‍රී...
11/05/2025

ලෝක මවුවරුන්ගේ දිනය තවත් එක් දිනයක් පමණක් නොව හිරු උදාවන සියලු දිනයන් නිමා වන්නේ මවුවරුන් තම දරුවන් වෙනුවෙනි...

ඕම් ශ්‍රී යෝගා | Omm Sri Yoga

#යෝග

Heal your mind, body, and soul at Omm Sri Yoga! ✨🧘‍♂️
08/05/2025

Heal your mind, body, and soul at Omm Sri Yoga! ✨🧘‍♂️

🌿 ඕම් ශ්‍රී යෝග – කායික මානසික සුවපත්භාවය ලබා දේ... 🧘‍♀🧘‍♂අවුරුදු දහස් ගණනකට පෙර පැවැති නිවැරදි යෝග ශාස්ත්‍රය මඟින් නිරෝ...
03/05/2025

🌿 ඕම් ශ්‍රී යෝග – කායික මානසික සුවපත්භාවය ලබා දේ... 🧘‍♀🧘‍♂

අවුරුදු දහස් ගණනකට පෙර පැවැති නිවැරදි යෝග ශාස්ත්‍රය මඟින් නිරෝගී ශරීරයක් සහ ආතතියෙන් තොර සැහැල්ලු මානසික තත්ත්වයක් ලබා ගැනීමට, ඔබත් අදම ඕම් ශ්‍රී යෝග සමඟ එකතු වන්න! ❤

📍 පංති පැවැත්වේ:
🔹 නුවර, ගල්පිහිල්ල

🔹 ඔන්ලයින් හෝ පැමිණ සහභාගි විය හැක.

📞 076 773 1340 – අදම අමතන්න

💬 මනෝ විද්‍යා උපදේශන සේවාවක්ද ලබා ගත හැක

නිවැරදි යෝග ශාස්ත්‍රය ඔස්සේ ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✔ මානසික ආතතිය අඩු වේ
✔ සුවදායී නින්දක් ලැබේ
✔ ශාරීරික හා මානසික ශක්තිය වර්ධනය වේ
✔ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත් වේ
✔ Anxiety, Depression වැනි මානසික අසමතුලිතා සඳහා සුදුසු ප්‍රතිකාර සහ

✔ දියවැඩියාව, කොලෙස්ටරෝල, ගැස්ට්‍රයිටිස්, තරබාරුව, තයිරොයිඩ් රෝග, හිසරුදාව, සන්ධි ආබාධ, ලිංගික බෙලහීනතාවය, නහර ගැට ගැසීම, මළබද්දය, සෙම් රෝග සහ තවත් බොහෝ කායික රෝග සදහා ප්‍රතිකාර ලබා දේ.

👫 කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයම සුදුසු පංති 🙏 සන්සුන් වූ ප්‍රීතිමත් ජීවිතයකට ඔබත් අදම පියනගන්න.

#යෝග

15/04/2025

Find your stillness ❤️

In nature, we return to ourselves. A sacred space for movement, breath, and silence. 🌿✨

Location - Heliconia Ledge, Mawanella 🌿❤️

Welcome to the calm at Omm Sri Yoga: 076 773 1340

මේ ලොව හිරු එලියෙන් එළිය වී ඇත...සද එලියෙන් සෞම්‍ය වී ඇත...නිල් ජලයෙන් සිසිල වී ඇත...මේ සිතදුක් සුසුමින් අදුරු  වී ඇත......
14/04/2025

මේ ලොව
හිරු එලියෙන් එළිය වී ඇත...
සද එලියෙන් සෞම්‍ය වී ඇත...
නිල් ජලයෙන් සිසිල වී ඇත...

මේ සිත
දුක් සුසුමින් අදුරු වී ඇත...
නොපැම්ණි හෙට එන උවවදුරුද දකිමින්
ගෙවීගිය අමිහිරි මතක තුල වෙළි සිර වී ඇත...

ඉදින්....

මේ සොදුරු සූර්‍ය මංගල්‍ය එළබෙද්දී

සිත හා ගත මනා ලෙස සන්සුන් කොට
ජීවිතයෙ සැගවූ සතුට කැන්දන්නට...
සෙනෙහසින් මග කියාදෙන්නට
අපි නුබ සමග ලන්වී සිටිමු...
ඉදින්.... අප හා අත්වැල් බැදගන්න...
පතන්නෙමු සුභ අලුත් අවුරුද්දක්....

🌿 ඕම් ශ්‍රී යෝග – කායික මානසික සුවපත්භාවය ලබා දේ... 🧘‍♀️🧘‍♂️අවුරුදු දහස් ගණනකට පෙර පැවැති නිවැරදි යෝග ශාස්ත්‍රය මඟින් නි...
13/04/2025

🌿 ඕම් ශ්‍රී යෝග – කායික මානසික සුවපත්භාවය ලබා දේ... 🧘‍♀️🧘‍♂️

අවුරුදු දහස් ගණනකට පෙර පැවැති නිවැරදි යෝග ශාස්ත්‍රය මඟින් නිරෝගී ශරීරයක් සහ ආතතියෙන් තොර සැහැල්ලු මානසික තත්ත්වයක් ලබා ගැනීමට, අදම ඔබත් ඕම් ශ්‍රී යෝග සමඟ එකතු වන්න! ❤️

📍 පංති පැවැත්වේ:
🔹 නුවර, ගල්පිහිල්ල
🔹 ඔන්ලයින් – ඔබේ නිවසේ සිටම සහභාගී විය හැක!

📞 076 773 1340 – අදම අමතන්න
💬 උපදේශන සේවාවක්ද ලබා ගත හැක

නිවැරදි යෝග ශාස්ත්‍රය ඔස්සේ ඔබට ලැබෙන ප්‍රතිලාභ:

✔️ මානසික ආතතිය අඩු වේ
✔️ සුවදායී නින්දක් ලැබේ
✔️ ශාරීරික හා මානසික ශක්තිය වර්ධනය වේ
✔️ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත් වේ
✔️ Anxiety, Depression වැනි තත්ත්වන් සඳහා සුදුසු ප්‍රතිකාර ලබා දේ

👫 කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයම සුදුසු පංති

🙏 සන්සුන් වූ ජීවිතයකට ඔබත් අදම පියනගන්න.

#යෝග

16/03/2025

I surrender to the wisdom of pure consciousness - Sahasra

Sahasrara, or “thousand-petaled lotus,” is situated above the crown of the head and symbolizes the gateway to pure consciousness. Depicted as a lotus with a pinkish aura, it transcends physical elements. This chakra connects us to divine energy, our higher self, and fosters enlightenment, self-mastery, and universal connection.

15/03/2025

I am open, intuitive, and self-assured - Ajna

Ajna is located between the eyebrows. Represented by a transparent lotus with two white petals, it’s considered to be the seat of the mind, of conscious and unconscious awareness. It is not associated with any element, as this chakra is considered “beyond” the physical elements. It is held to be the center of intuition, vision, prophecy, imagination, inner knowing, and self-assurance. The energetic function of ajna chakra is to help us learn to know ourselves: emotionally, mentally, and spiritually.

14/03/2025

I speak my truth. I live my truth - Vishuddha

Vishuddha (literally, “to purify”) is located near the base of the throat. It is often depicted as a blue downward-facing triangle inside a lotus with 16 purple petals. Vishuddha is associated with the element ether, or “space” (akasha), and with speaking one’s truth. Its energetic function is to help us find authentic self-expression.

13/03/2025

Give love to receive love, and be love - Anahata

Anahata (literally, “unstruck”) is located at the heart center. Anahata is typically depicted as a green six-pointed star surrounded by 12 lotus petals. On a spiritual level, it’s said to be the home of the higher/infinite, “unstruck” or indestructible self. Anahata is associated with the air element, and with emotional qualities such as peace, love, and openness. Energetically, anahata helps us tap into unconditional love.

12/03/2025

I am confident, powerful, and I can handle anything - Manipura

Manipura (literally, “city of jewels”) is located at the navel center. It is commonly depicted as a downward or upward-facing red triangle, and it’s associated with the fire element. Having a strong inner fire (agni) can help us digest not only our food, but also our life experiences.

Address

Gomara
Kandy
20180

Alerts

Be the first to know and let us send you an email when Omm Sri Yoga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Omm Sri Yoga:

Share