MindFix with Isuru

MindFix with Isuru Having a more accurate description of psychology will help prospective professionals plan their career goals.

03/09/2025

මේ කළ වර්ග 04 අදුරගන්නකෝ
ඔබට ජීවිතේ ජයග්‍රහණය කරන්නට , මේ කළ වර්ග 04 මග පෙන්වාවි.

02/09/2025

දරැවන්ගේ මනස තේරැම් ගන්න තරම්
අපි දක්ෂද.?
අහලා බලන්නකෝ මේ කථාව


02/09/2025

ඔබට,ඔබ ළගම පුද්ගලයෙකු හට
මනෝ චිකිත්සන ප්‍රථිකාර අවශ්‍ය ද.?

අප සිටිනවා ඔබත් සමග.

30/08/2025

ඉලක්කය හරියටම ගන්නෙ කොහොමද කියලා
දැනගන්න කැමති ද.?
එහෙම නම් අද video එක ඔයාට.

28/08/2025

ඔයා හිතනවා ද ඔයාට ලැබිලා තියෙන්නෙ ඔයාට ලැබෙන්නට හරිම කෙනා කියලා .?

27/08/2025

ඔබටත් ඔබේ දරැවා සම්බන්ධව
මේ විදියට සිතුවිලි නැගෙනව ද බලන්න .

දෙම්ව්පියනි ,ශිෂ්‍ය ශිෂ්‍යාවනි දරුවන්ගේ සිත සුවපත්  කර ඉහළම විභාග ප්‍රතිඵලයක් අත්පත්කර ගනිමින් සමබර පෞරුෂයක් ගොඩනංවන..  ...
25/08/2025

දෙම්ව්පියනි ,ශිෂ්‍ය ශිෂ්‍යාවනි

දරුවන්ගේ සිත සුවපත් කර ඉහළම විභාග ප්‍රතිඵලයක් අත්පත්කර ගනිමින් සමබර පෞරුෂයක් ගොඩනංවන.. මනෝවිද්‍යාත්මක දේශන මාලාවට සම්බන්ධවීමට අවස්ථාව හිමිකරගන්න ප්‍රමාද නොවන්න .

මෙයට සම්බන්ධ වන ඔබට ,

🔹මතකය සහ මතක තබා ගැනීමේ ක්‍රම .

🔹කාල කලමණාකරණය සහ දවස සංවිධානය .

🔹රසවින්දනය සහ ජීවිතය .

🔹අම්මයි ,තාත්තයි මමයි.

🕐පාඨමාලා කාලය - සති 04යි .

🔸සියලූම දේශන online (zoom) තාක්ෂණය ඔස්සේ සතියට එක් දිනක් පැවැත්වේ.

🔸වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත දී ඇති whatsapp සමූහය සමඟ එකතුවන්න.

https://chat.whatsapp.com/EsFBtw3giZt0NG2JL8Cjun?mode=ac_t

🎤දේශන මෙහෙයවීම.

කථිකාචාර්ය ,මනෝ විද්‍යා උපදේශක .
ඉසුරු සමරකෝන් .
(Psychology hon's 1st class ,(UOP)family therapist(YUDS)(UNFT)Addiction counselor , T of physiology and pharmacology (ICCE/US) ,m of ISSUP.Motivation trainer .Dip in counseling psychology & psychology theraphy

21/08/2025

ඔයත් බූරැවෙක් ව කරේ තියාගෙන ද ඉන්නෙ .??

20/08/2025

හැමෝම කියන දේට
ඇහුම්කන් දෙන කෙනෙක් ද ඔයා
ඔයා එහෙම නම් මේ කථාව අහන්නම ඕනෙ.

15/08/2025

මොහොතක් නවතින්න.
ඔබට ජීවිතයේ පෙරහැර දකින්න ඕනිද?
එහෙනම් මෙම Video එක ඔබට.

04/08/2025

කවුරැත් දන්නේ නෑ කියලා හිතන දේවල්
දෙන්නෙක් හැම වෙලේම දන්නවා.

28/07/2025

ජීවිතේට අවස්තා හම්බ වෙලා තියෙනවා ද.?

Address

Suduhumpola
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when MindFix with Isuru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MindFix with Isuru:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category