suwa sahana

suwa sahana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from suwa sahana, Medical and health, kandy, Kandy.

ලෝකයේ දැවැන්තම රක්ෂණ සමාගම වෙතින් ඔබටත් වසරකට ලක්ෂ 10 ක මෙඩිකල් කාඩ්පතක්...ඔබ ලඟ මුදල් නැති විටක වුවද ඔබ/බිරිද/සැමියා හ...
25/08/2023

ලෝකයේ දැවැන්තම රක්ෂණ සමාගම වෙතින් ඔබටත් වසරකට ලක්ෂ 10 ක මෙඩිකල් කාඩ්පතක්...

ඔබ ලඟ මුදල් නැති විටක වුවද ඔබ/බිරිද/සැමියා හෝ දරුවකු රෝගාතුර වූ විටක ඕනම පෞද්ගලික රෝහලකින් ඔබ කැමති විශේෂඥ වෛද්‍යවරුන් හරහා ඉහලම ප්‍රතිකාර ලබා ගැනීමට වසරකට රුපියල් ලක්ෂ 10 ක බිල්පත් ආවරණයක් ද රෝහල්ගත වූ සෑම දිනකටම රු. 20,000 ක් බැගින් දෛනික රෝහල් දීමනාවක් ද මෙඩිකල් කාඩ්පත මගින් හිමි වේ.
උදා :-
දින 5 ක් පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ලබා ගත් අයකුගේ රෝහල් බිල
රු.450,000 ක් වූ බව සිතමු. එවිට එම බිල්පත සම්පූර්ණයෙන් රක්ෂණ සමාගම ගෙවනු ලබයි.
තවද රෝහල්ගතව සිටි දින 5 සඳහා දිනකට රු. 20,000 බැගින් රු.100,000 ක් ඔහුගේ බැංකු ගිණුමට බැර කරනු ලබයි.ඉන් ඔහුගේ ආර්ථික ශක්තිය නොවැටී තිබෙනු ඇත. ඔහුට රෝහලට ඇතුලත් වීමට හෝ ඉන් පිට වීමට මුදලක් වියදම් වී නැත.
අසනීපයක් වුනොත් කියල මුදල් ලඟ නැති වුනත් ලක්ෂ 10 ක මෙඩිකල් කාඩ් එකක් තියා ගන්න එක පවුලටම ලොකු හයියක් වේවි.
ආරෝග්‍යා පරමා ලාභා (නිරෝගිකම උතුම් සැපත වේ )

වැඩි විස්තර සඳහා ඔබගේ නම සහ දුරකථන අංකය එවන්න.

දුර:- 075 555 0941
075 293 8973

https://m.facebook.com/story.php?story_fbid=272583132190219&id=100083156021307&sfnsn=mo&mibextid=RUbZ1f
14/08/2023

https://m.facebook.com/story.php?story_fbid=272583132190219&id=100083156021307&sfnsn=mo&mibextid=RUbZ1f

ලෝකයේ දැවැන්ත රක්ෂණ සමාගමක් විසින් ඔබගේ පෞද්ගලික රෝහල් බිල්පත ආවරණය කර ගැනීමට වාර්ෂිකව මිලියනයක කාඩ්පතක් සමඟ මිලියන දෙකක බරපතල රෝග ආවරණයක් හා අහිමිවන දෛනික ආදායම සඳහා දිනකට රු.20000ක් වටින දෛනික රෝහල් දීමනාවක්.

ඔබ ළඟ මුදල් නොමැති විටකදි වුවද ඔබ,බිරිඳ/සැමියා හෝ දරුවෙකු රෝගතුර වූ විට ඕනෑම පුද්ගලික රෝහලකින් ඔබ කැමති විශේෂඥ වෛද්‍යවරුන් හරහා ඉහළම ප්‍රතිකාර ලබා ගැනීමට ලක්ෂ 10ක බිල්පත් ආවරණයක්ද දිනකට රු.20000 බැගින් දෛනික රෝහල් දීමනාවක්ද මෙඩිකල් කාඩ්පත මඟින් හිමිවේ

Address

Kandy
Kandy
20000

Telephone

+94755550941

Website

Alerts

Be the first to know and let us send you an email when suwa sahana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to suwa sahana:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram