tha period

tha period අන්ධ කාරයෙන් ආලෝකය කරා භව තරණයේ අඩහැරය

THA PERIOD ⏳⏰ භාවනා යෝගි වරයකුගේ කාල තරණය  සූර්යයා  වන්දනාමානයෙන් මා දවස පටන් ගන්නෙමි.🌞🙏   .  නමුත් අනාගතයේ මිනිස්සුන්  ...
19/10/2023

THA PERIOD ⏳⏰
භාවනා යෝගි වරයකුගේ කාල තරණය

සූර්යයා වන්දනාමානයෙන් මා දවස පටන් ගන්නෙමි.🌞🙏 .

නමුත් අනාගතයේ මිනිස්සුන් හිරු එලියට බය වී ජිවත් වෙයි. ඔවුන් දන්නෙ හිරු පායනවා බැස යනවා පමණි. හිරු එලියේ වර්ණ හතක් ගැන ඔවුන්ගෙන් අතලොස්සක පිරිසක් දනිති.
හිරු එලියේ වර්ණ හතෙන් එක එක වර්ණ මිනිසාට හා පරිසරයට ඇති වෙන අධ්‍යාත්මික බලපෑම් ඔවුන් බොහෝ දෙනා නොදනිති..

2024 ඉදන් කතාව බලාගන්න පුළුවන්

THE PERIOD ..⏳⏰ භාවනා යෝගි වරයකුගේ කාල තරණය.   වනාන්තරයේ  ගෙවන ජිවිතය හරිම සැහැල්ලු දායකයි .. භාවනා යෝගිව මා මෑත කාලින ය...
16/10/2023

THE PERIOD ..⏳⏰

භාවනා යෝගි වරයකුගේ කාල තරණය.

වනාන්තරයේ ගෙවන ජිවිතය හරිම සැහැල්ලු දායකයි ..
භාවනා යෝගිව මා මෑත කාලින යුගත් සමග සම්බන්ධ වී ඇත එය අනාගතයේ වර්ශ 2024 යෑයි මිනිස්සු කියති.
නමුත් මා සිටින්නෙ වසර 1000හස් ගානක් පසුපස සිට භාවනා යෝගිව අනාගතය දෙස බලමින්ය..
යුග අතර වෙනස් වීම් සොයමින් ගැබුරු පාඩමක් අධ්‍යයනය කිරීමට කාලතරණ කරමී.
හිත් අතරමන් වෙන යුගයක පැටලෙයිද ?

THE PERIOD ⏳⏰

Page එක follow කරලා like කරලා තියාගන්න..

Address

Kandy
20800

Telephone

+94713194393

Website

Alerts

Be the first to know and let us send you an email when tha period posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to tha period:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram