RUU සේයා BeaUty

RUU සේයා BeaUty හෙට දවස අද දවසට වඩා සාර්ථක කරගමු
(7)

☕🍃 බඩයි බරයි අඩුකර හැඩකාර නීරෝගී සිහින් සිරුකට...  Ceylon Fat_Burner_Green_Tea RS. 1680/=පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින්...
22/01/2026

☕🍃 බඩයි බරයි අඩුකර හැඩකාර නීරෝගී සිහින් සිරුකට...

Ceylon Fat_Burner_Green_Tea
RS. 1680/=

පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් දිනෙන් දින ඉදිරියට යන, ආයුර්වේද නිෂ්පාදන රැසක් ලබා දෙන, පාරිභෝගික වැඩි දෙනාගේ ඉල්ලීම ඉටුකරමින් Naturelle Ceylon Fat Burn Green tea... දැන් ඔබට ඇණවුම් කළ හැක.

😍 සුන්දර නිරෝගිමත් සිරුරකට කැමති ඔබ සදහාමයි... Naturelle Ceylon විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය Fat burn GREEN TEA..
Green tea භාවිතය මේ වෙද්දී වඩාත් ජනප්‍රියම පානයක් බවට පත් වෙලා තියෙනවා..

Green tea...,,

⭐ සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...
🌿 Fat Burner Green Tea 😊
🌿 Naturelle - Fat burner Green Tea

🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.

🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🟩භාවිත කරන ආකාරය - 👇👇👇

1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න
🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.

🔸Fat burner Green Tea - Rs. 1680/=

🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( ) 🚛

100% වගකීමෙන් යුතුව ඔබ අතට එන අප ආයතනයේ නිෂ්පාදන 100% විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න...

ඇණවුම් කිරීමට ඔබගේ පහත විස්තර පිළිවලට එවන්න👇
🖊️නම
🖊️ලිපිනය
🖊️දිස්ත්‍රික්කය
🖊️ලගම නගරය
🖊️දුරකථන අංක දෙකක්

WhatsApp - 0722050118

රාත්‍රිය පුරා ඔබේ සම පෝෂණය කර, උදෑසනට පැහැපත් දීප්තිමත් සමක් ලබාගන්න! ✨🍊ස්වභාවික Vitamin C සාරය අඩංගු Naturelle Ceylon V...
22/01/2026

රාත්‍රිය පුරා ඔබේ සම පෝෂණය කර, උදෑසනට පැහැපත් දීප්තිමත් සමක් ලබාගන්න! ✨🍊

ස්වභාවික Vitamin C සාරය අඩංගු Naturelle Ceylon Vitamin C Night Cream එක මගින්,

🍊 සමේ අඳුරු ලප (Dark Spots) ඉවත් කරයි.
🍊 සමට රන්වන් පැහැයක් ලබා දෙයි.
🍊 රාත්‍රිය පුරා සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
🍊 100% ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත.

ඔබේ සමේ අලංකාරය රාත්‍රියේදී අලුත් කරගන්න, අදම ඇණවුම් කරන්න! 👇

Rs.1550.00 පමණයි

මිලදී ගැනීමට: 📩 අපට Message එකක් එවන්න.

Watsapp : 0722050118

🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. (Island-wide delivery available)

රන්වන් පැහැපත් සමක රහස: කුංකුමාදී සත්කාරය ✨ස්වභාවික කුංකුම (Saffron), සඳුන් සහ වෙනිවැල් වැනි ඖෂධීය ගුණ කැටි කරගත් Nature...
22/01/2026

රන්වන් පැහැපත් සමක රහස: කුංකුමාදී සත්කාරය ✨

ස්වභාවික කුංකුම (Saffron), සඳුන් සහ වෙනිවැල් වැනි ඖෂධීය ගුණ කැටි කරගත් Naturelle Kunkumadee Cream දැන් ඔබටත්! 🌿

වසර ගණනාවක විශ්වාසය දිනූ Naturelle Ceylon වෙතින් එන මෙම ක්‍රීම් එක මගින්:
✅ සමේ අඳුරු පැහැය සහ ලප කැලැල් ඉවත් කරයි.
✅ සමට ස්වභාවික දීප්තියක් (Glow) ලබා දෙයි.
✅ සමේ තෙතමනය රැක දෙයි.
✅ සියලුම වර්ගයේ සමට (All Skin Types) ගැලපේ.

ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහාගන්න. 💖

මිල: රු. 590.00

ඇණවුම් කිරීමට නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න. 📩 වැඩි විස්තර සඳහා අමතන්න:

Whatsup 0722050118

සමේ පැහැපත් බව වැඩි කර, තරුණ පෙනුමක් ලබා ගන්න ඔබටත් අවශ්‍යද? ✨💛Naturelle Ceylon වෙතින් හඳුන්වා දෙන Venivel & Wild Turmer...
22/01/2026

සමේ පැහැපත් බව වැඩි කර, තරුණ පෙනුමක් ලබා ගන්න ඔබටත් අවශ්‍යද? ✨💛

Naturelle Ceylon වෙතින් හඳුන්වා දෙන Venivel & Wild Turmeric Body Lotion එක දැන්ම ඇණවුම් කරන්න! 🌿

පින්ඩ තෛලය (Pinda Tailam) අඩංගු මෙමගින්,

✅ සමේ ඇති වියලි බව (Dry Skin) ඉවත් කරයි.
✅ සමට ස්වභාවික රන්වන් පැහැයක් ලබා දෙයි.
✅ 100% ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත.
✅ හානි වූ සම (Damaged Skin) නැවත යථා තත්වයට පත් කරයි.

📦 300ml බෝතලය ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අපට පණිවිඩයක් එවන්න.

Only Rs.995.00

👇 Order Now
Watsapp : 0722050118

Unlock the Secret to Stronger, Shinier Hair! ✨🌿Give your hair the deep nourishment it deserves with Naturelle Ceylon Nou...
22/01/2026

Unlock the Secret to Stronger, Shinier Hair! ✨🌿

Give your hair the deep nourishment it deserves with Naturelle Ceylon Nourishing Hair Oil. Infused with the natural goodness of Gotukola & Aloe Vera, this is your daily dose of hair therapy.

Why you’ll love it:

✅ Boosts Shine: Say goodbye to dull hair.
✅ Scalp Health: Soothes and revitalizes your roots.
✅ Deep Nourishment: Feeds your hair from root to tip.
✅ Tangle-Free: Strengthens strands and makes styling easy!

Experience the power of natural ingredients.

🛒 Shop Now: 📩 DM us to order!
Watsapp :0722050118

ලස්සන දෙපා යුගලක් හිමි කර ගන්න සිහින දකින ඔබට.🌝 ⭕Naturelle Ceylon Soothing Foot Cream රු 750/= පමණයි. ✅විලුඹ පැලීම ✅දෙපා...
22/01/2026

ලස්සන දෙපා යුගලක් හිමි කර ගන්න සිහින දකින ඔබට.🌝

⭕Naturelle Ceylon Soothing Foot Cream රු 750/= පමණයි.

✅විලුඹ පැලීම
✅දෙපා වියළීම
✅දෙපාවල අප්‍රසන්න දුර්ගන්ධය
✅කොරල වැනි ස්වභාවය
✅දෙපා ඉරි තැලිම

වැනි ගැටළු අප පීඩාවට පත් කරයි...👎

එවැනි දෙපා ආශ්‍රිත ගැටළු රැසකින් පීඩා විදින ඔබ සදහා ආයුර්වේද විසදුම...😍

🦋කෝමාරිකා, අලිගැටපේර එක් කර සාදා ඇති මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබ පීඩා විදින ගැටළු රැසකට විසදුම් ලබා ගන්න..

සිනිදු පැහැපත් දෙපයක් හිමි කර ගන්න.. අදම ඇණවුම් කරන්න.🌚

🔰Cash on deliver පහසුකම තිබේ.

🔅ඇණවුම් කිරීමට

1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ළඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සඳහා සහ මිලදීගැනීමට අවශ්‍යනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

WhatsApp -
0722050118



පිරිසිදු වෙනිවැල් සහ කොකුම් සාරය සමගින්... 🌱✨ඔබේ සමේ තෙතමනය රැකගෙන, පැහැපත් බවක් ලබාගන්න ඔබත් කැමතිද? 1985 සිට විශ්වාසය ...
22/01/2026

පිරිසිදු වෙනිවැල් සහ කොකුම් සාරය සමගින්... 🌱✨

ඔබේ සමේ තෙතමනය රැකගෙන, පැහැපත් බවක් ලබාගන්න ඔබත් කැමතිද? 1985 සිට විශ්වාසය දිනූ Naturelle වෙතින් එන Kokum & Venivel Herbal Soft Soap එක දැන්ම භාවිතා කර බලන්න.

✨ සියලුම සම වර්ග සඳහා සුදුසුයි. ✨ 100% ක් ස්වාභාවික සත්කාරයකි.

Rs.350.00

🔰Cash on deliver පහසුකම තිබේ.
🔅ඇණවුම් කිරීමට
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ළඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සඳහා සහ මිලදීගැනීමට අවශ්‍යනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

WhatsApp - 0722050118

පිරිසිදු වෙනිවැල් සහ කොකුම් සාරය සමගින්... 🌱✨ඔබේ සමේ තෙතමනය රැකගෙන, පැහැපත් බවක් ලබාගන්න ඔබත් කැමතිද? 1985 සිට විශ්වාසය ...
22/01/2026

පිරිසිදු වෙනිවැල් සහ කොකුම් සාරය සමගින්... 🌱✨

ඔබේ සමේ තෙතමනය රැකගෙන, පැහැපත් බවක් ලබාගන්න ඔබත් කැමතිද? 1985 සිට විශ්වාසය දිනූ Naturelle වෙතින් එන Kokum & Venivel Herbal Soft Soap එක දැන්ම භාවිතා කර බලන්න.

✨ සියලුම සම වර්ග සඳහා සුදුසුයි. ✨ 100% ක් ස්වාභාවික සත්කාරයකි.

Rs.350.00

🔰Cash on deliver පහසුකම තිබේ.
🔅ඇණවුම් කිරීමට
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ළඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සඳහා සහ මිලදීගැනීමට අවශ්‍යනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

Whatsup https://wa.me/message/BZVLICQGJXZTN1
0722050118

20/01/2026
12/01/2026

Address

Kandy

Telephone

+94714892689

Website

Alerts

Be the first to know and let us send you an email when RUU සේයා BeaUty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram