Siyapatha " සියපත

Siyapatha " සියපත විවිධ වූ තරාතිරම් වල සිටින මානව ප්‍රජාව, එකම අරමුණක් කරා එක්කාසු කර ගනිමින්, සමාජ පද්ධතියේ සහජීවනයම උදෙසා කාර්යන් දියත් කරන්නා වූ මාර්ගගත (Online) සංසදයකි.

11/11/2024
අපි නැවත වැඩ පටන්ගන්න කාලේ ඇවිත්..
09/11/2024

අපි නැවත වැඩ පටන්ගන්න කාලේ ඇවිත්..

19/04/2024

You gave our hand to save a precious life.
You gave a smile to hundreds of innocent lives.
You gave a light to the dark lives.
You gave a meaning to love.

Thank You for your lavish contribution
to be a smile
to be light
to love them

Thakshila Amarasinghe Manudul Anuradh Malshan Nipunajith Oluni Rathnayake Bandula Ekanayake Bhagya Agararathne Rashmika Bandaranayaka Niruksha Dilshan Nisal Rathnayake Dhanushka Kobbekaduwa Kasun Chamara Karunathilaka Dulix Jayaweera Pradeep Premadasa Tissa Jayaratne Thilina Pathum Thilanka Pathum Weerasekara Thilini Chandrasiri Thilak Ranasinghe Sujani Wijerathne Sujatha Perera Pubudu Herath Pubudini Nadeesha Räñjíth Príýåñthä Bàñdärä Nilu Pradeepika Induja Kodituwakku Taniya Smith Chanaka Thennakoon Ashan Ranasinghe Dulani Apsara Devika Arukgoda Nisanka Bandara Kanameewala Samitha Chamika Chandrika Kumarasiri Dinushie Dissanayake Dewni Yasara Mediwake Erandika Samarasooriya Emil Niroshan Hansani Govinna Kokila Jayasundara Asanga Ramesh Manoj Karunathilaka Naveen Savinda Weerasekara Manoj Nuwan Ekanayake Pavini Niwanthi Panduka Seneviratne Prageeth Rajapakshe Vindya Senevirathna Muditha Dilhani Wimalasooriya

01/01/2023

Be a hand that reaches out.
Be a smile for those who have no reason to smile.
Be a light for those who live in darkness.
Show them what it means to truly love.

The event: Almsgiving for the cancer wards and the cancer clinic
Date: 26th September 2017
Venue: Cancer wards and Cancer Clinic, Teaching Hospital, Kandy

මාරාන්තික පිළිකා රෝගයකින් පිඩා විදින අසරණ මවට හා පවුලට පිහිටක් වෙමු.😔😔😔ඒ ජි සුනිල් මහතා මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්...
07/09/2019

මාරාන්තික පිළිකා රෝගයකින් පිඩා විදින අසරණ මවට හා පවුලට පිහිටක් වෙමු.😔😔😔

ඒ ජි සුනිල් මහතා මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයේ 307/ඒ ඉහගම, මැදවල යන ලිපිනයේ පදින්චි වයස අවුරුදු 52 ක් වයසැති ස්ථිර රැකියාවක් නොමැතිව පොල්ගස් නැගීම සහ කුලීවැඩ කරමින් තම පවුල් දිවිය ගත කරනු ලබන සිව්දරු පියෙකි.
ඔහු තම දෙමාපියන්ගෙන් ලද පර්චස් 5ක් වැනි ඉඩමක කුඩා නිවසක් තනාගෙන තම දරු පවුල සමග සතුටින් දිවි ගෙවමින් සිටින ලදි. ඔහුට වයස අවුරුදු 13 ක දියණියක්ද අවුරුදු 11 ක දියණියක්ද අවුරුදු 8 ක හා අවුරුදු 6 ක පුතුන් දෙදෙනෙකුද ඇතුළු දරුවන් සිව් දෙනෙකි. දරුවන් සිව් දෙනාම පාසල් අධ්‍යාපනය හදාරන අතර ඔවුන් ඉගෙනිමටද දක්ෂ ළමයින් වේ. වයස අවුරුදු 78 ක් පමණ වයසැති තම මවද තම නිවසේම පදින්චි සිටියි. තම ⁣දෛනිකව කුලී වැඩක් කර හො පොල් ගසක නැගීම තුලින් උපයාගන්නා මුදලින් පවුලේ සැම දෙනාම සතුටින් ජීවත් කරවන ලදි. මෙම පවුලට අවාසනාව ගෙන දෙමින් කණකොකා හැඬීමට පටන් ගන්නේ මීට වසර 5 කට පමණ පෙරයි. ඒ මක් නිසාද යත් ඔහුගේ ආදරණීය බිරිද වන රන්කොත්ගේ ගීතානි කුසුම් උඩපෝරුව යන අය දරුණු පිලිකා රොගයකට ගොදුරු වීම නිසයි. ඇයට වයස අවුරුදු 48ක් වන අතර ඉතා කඩිසරව හා උවමනාවෙන් උනන්දුවෙන් තම පවුලේ අයවලුන්ගේ ඕනෑ එපාකම් පිළිබදව වැඩ කටයුතු වල නියැලෙමින් සිටි තැනැත්තියකි. ඇයගේ දකුණු අතේ මුලින්ම ඇති වු පිළිකා තත්වයට වෛද්‍ය ප්‍රතිකාර ගත්තද රොගී තත්වය දිනෙන් දිනම උත්සන්න විය. පිළිකා රෝගී තත්වය දිනෙන් දිනම උත්සන්න වී පිළිකා රොගී තත්වය පපුව ප්‍රදේශයට වි්‍යාප්ත වී උත්සන්න තත්වයට පත්වී ඇත. ඇයගේ අත ශල්‍යකර්මයකටද භාජනය කර ඇත. දැනට තම පුද්ගලික වැඩකටයුතුද තනිව නිමකර ගැනීමට තරම් නොහැකි වනසේ ශාරිරික දුර්වල තත්වයට පත්වී සිටියි. එහෙත් සියළු අමාරුකම් විඳ දරාගනිමින් තම පවුලේ වැඩකටයුතුද හැකි පමනින් ඉටුකරමින් සිටි. නිවසේ කටයුතු සේම පාසල් යන දරුවන් සිව් දෙනාගේ වැඩකටයුතුද ඉතාම අසීරුවෙන් කරගෙන යනු ලබයි.
ඒ අතරම ඒ ජී සුනිල් මහතාද හර්නියා රෝගී තත්වයක් ඇතිවී ඒ සදහා ඔහුටද නුදුරේදීම ශෙල‍ය්‍ය කර්මයක් සිදු කිරීමට ⁣වෛද්‍යවරුන් විසින් දින ලබා දි ඇති අතර ඔහුටද බරවැඩ කිරීමේ අපහසුතාවයක් පැන නැගී ඇත.
තම දරුවන් සිව්දෙනාගේ පාසල් අධ්‍යාපනයටද මෙය ඉතාමත් දැඩි ලෙස බලපා ඇති අතර නිවසේ අනෙකුත් දෙනික අවශ්‍යතා මෙන්ම පිළිකා රෝගී තත්වයන් පෙලෙන තම බිරිදගේ බෙහෙත් වර්ග සදහා වැය වන මුදලද කෙසේ හො උපයාගත යුතු වන අතර තම මහලු මවගේ රෝගී තත්වයන්ටද අවශ‍ය්‍ය ප්‍රතිකාර සදහා වියදම් කිරිමද පැවරී ඇත. ඒ අනුව මෙම පවුල ඉතා අසරණ තත්වයකට පත්වී ඇත.
මෙම පිළිකා රෝගී මවටද තව වැඩිකල් ජිවත අපේක්ශාවක් නොමැතිව ඇයගේ දරුවන් සිව් දෙනාගේ අධය්‍යාපන කටයුතු ඉටුකරගැනීමටත් තම දිවි ඇති තුරු පවුලේ අය සතුටුන් ජිවත් කරවීමටත් යම් උපකාරයක් කිරිමට කැමති පින්වත් මහත්මයෙකු හෝ මහත්මියක් හෝ කිසියම් ආයතනයක් / සංවිධානයකින් යම් උපකාරයක් බලාපොරොත්තු වේ. ඇයගේ වෛද්‍ය වාර්තාද පහලින් පල කර ඇත. ඒ ජී සුනිල් මහතාගේ දුරකථන අංකය සහ බැංකු ගිණුම් අංක පහත පරිදි වේ.

දුරකථනය - 0762046641
බැන්කු ගිණුම් අන්කය -
089200210015019
A.G. Sunil
Peoples Bank, Katugasthota.

එකතු වෙන්න පණක් දෙන්න....
18/04/2019

එකතු වෙන්න පණක් දෙන්න....

2018.11.10අටවිසි බුදු පිළිම පුජාවසියපත සංවිදානය මගින් සංවිදානය කෙරුණු මැදවච්චිය තම්මැන්නා ඇලවක පුරාණ විහාරයේ නව අටවිසි බ...
02/12/2018

2018.11.10

අටවිසි බුදු පිළිම පුජාව

සියපත සංවිදානය මගින් සංවිදානය කෙරුණු මැදවච්චිය තම්මැන්නා ඇලවක පුරාණ විහාරයේ නව අටවිසි බුදු පිළිම වහන්සේලා තැන්පත් කිරීමේ මහා පුණ්‍ය මහොත්සවය ගම්වාසින්ගේ දායකතවය ඇතුව පරිත්‍යාගශීලි ඔබගේ අනුග්‍රහයෙන් පසුගිය නොවැම්බර් 10 වන දිනට යෙදුණු සුබ මොහොතින් සිදු කරන්නට යෙදුනාහ.

මේ සදහා දායකතවය දුන් ඔබට නොවක් තුති.

සියපතින් කරන ලද උඩගලදෙබොක්ක සමාජ සත්කාරයේ මාධ්‍ය මෙහෙවරට අත හිත දුන් ලේක් හවුස් ආයතනයට, වෙහෙස දරමින් අසීරුවෙන් ඉහළට නැඟ,...
22/05/2018

සියපතින් කරන ලද උඩගලදෙබොක්ක සමාජ සත්කාරයේ මාධ්‍ය මෙහෙවරට අත හිත දුන් ලේක් හවුස් ආයතනයට, වෙහෙස දරමින් අසීරුවෙන් ඉහළට නැඟ, හැඟුම් අකුරු කළ Duminda Aluthgedara අයියාට, එම කාර්‍යය වෙනුවෙන් හද පිරි ආදර ස්තූතිය පිරිනමමු. ඔබගේ අඛණ්ඩ සහය බලාපොරොත්තු වෙමු. ජය..

උපුටා ගැනීම - Damith Western

Moments by Siyapatha " සියපත - https://www.facebook.com/pg/siyapatha17/photos/?tab=album&album_id=2078316682452933

http://epaper.dinamina.lk/art.asp?id=2018/05/18/pg18_0&pt=p&h=

දිනමිණ ePaper : ශ්‍රී ලංකාවේ පුවත්පත් මහගෙදරින් සිංහල ඔබගේ පහසුව සඳහාම පුවත්පත ඒ ආකාරයෙන්ම කියවීමේ හැකියාව ලබාදෙයි.

අපමණ වෙහෙස විදකාසි අහුරු මවාදහඩිය වගුරවාඅනේක දුක් මැ ඉවසමින්අපේම මිනිසුන්ට සිනා අහුරු ගෙනෙන්නටමොහොතකට ජිවිතය දෙවන්නටවිරි...
20/05/2018

අපමණ වෙහෙස විද
කාසි අහුරු මවා
දහඩිය වගුරවා
අනේක දුක් මැ ඉවසමින්
අපේම මිනිසුන්ට සිනා අහුරු ගෙනෙන්නට
මොහොතකට ජිවිතය දෙවන්නට
විරියෙන් සවියෙන් දිරි දුන් සැමට

නොවක් තුතී.....

දුකින් පිරුණු මිනිසුන් වෙනුවෙන් ඔවුනට යහපතක් කළයුතුයි යන උදාර සිතිවිල්ල පහල වෙන්නේ අතලොස්සක පිරිසකට.එවැනි අතලොස්සක් එකට ...
14/04/2018

දුකින් පිරුණු මිනිසුන් වෙනුවෙන් ඔවුනට යහපතක් කළයුතුයි යන උදාර සිතිවිල්ල පහල වෙන්නේ අතලොස්සක පිරිසකට.එවැනි අතලොස්සක් එකට එකතුවෙනවා කියන්නේ ලෝකෙට යහපතක්.සැප්තැම්බර් 26 දා මේ අදහස අපට දුන්නේ වලල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපන ලබලා වල්දෙනිය විදුහලෙන් විශ්‍රාම සුවය ලැබූ මානෙල් රත්නායක ගුරු මෑණියන්.අපේ Oluni Rathnayake ගේ ආදරණිය මෑණියන්.ඇය තම පුතනුවන් එක්ක ගිහින් එම පාසලට බොහෝ පරිත්‍යාග කරලා ආවා.අප ගියෙත් ඇයගේ මගපෙන්වීම නිසා.ඇයගේ මගපෙන්වීම නිසාම ගමට ලොකු අඩුවක්ව පැවති වැසිකිලි 32ක් සඳහා ප්‍රතිපාදන ලැබිලා තිනෙවා,ඊට අමතරව පාසලට සූර්ය කෝෂ සඳහා වියළි කෝෂ කට්ටලයක් ලැබෙන්න නියමිතයි.ඒ නිමල් රත්නායක මහතාගේ කැපවීම නිසා.මෙවනි මවක් ලද දරුවන් මහත් වාසනාවන්තයි. මෙම සටහන ඇයගේ උදාර ගතිගුණ වලට බුහුමන් ලබාදීම අපේ පරම යුතුකමක් බැවිනි. පිදිය යුත්තන් පිදිය යුතුයි.ඒ පිණ ඇයට අනුමොදන් වේවා..

සිහිල් දිය බිඳුකිරි සිනා මා වට කර සිටියා..කිසිත් නොකියාලදළු තුරුපත් වින්දා ආදරයේ සිහින හොරෙන්කුරුළු පාරාදීසය එපිටින්බලා ...
04/04/2018

සිහිල් දිය බිඳු
කිරි සිනා මා වට කර සිටියා..
කිසිත් නොකියා
ලදළු තුරුපත් වින්දා
ආදරයේ සිහින හොරෙන්
කුරුළු පාරාදීසය එපිටින්
බලා හිදී මා එනතුරු
මිහිරි ගීයෙන් මා සනසාලන්න....
ලබැඳි සිත් වල හිඟය ඉඩ..
මගේ සිහින වලට
හිම බිමත් දිය උනා
කඳුලු වල උනුහුමට..
සිහින පියපත් කඩා
බැඳ නෙලුම් පට තදට..
පා නැතිව තරඟයට
දිව යන්න කියයි මට...

සුනිල විල් පුබුදනා මල්
කෙතෙක් ලොව ඇද්ද..
කිසි කෙනෙක් නොදකිනා
සිහින කොතෙකුත් ඇද්ද..
බලන්නට හෙට උදේ සුපුන්
මුව පියුමක්ව..
එකම එක විටක්වත්
ඔබ යන්න එන්නැද්ද...

සියපත හරහා අපි උඩගල්දෙබොක්ක කණිටු විදුහලට අපිට හැකි මට්ටමෙන් බදු කුටියක් සාදවා.පිළිම වහන්සේ නමක් තැන්පත් කරන්නේද එම අරමු...
19/03/2018

සියපත හරහා අපි උඩගල්දෙබොක්ක කණිටු විදුහලට අපිට හැකි මට්ටමෙන් බදු කුටියක් සාදවා.පිළිම වහන්සේ නමක් තැන්පත් කරන්නේද එම අරමුණේ පිහිටලයි.මල් පූජාකොට පහන්සිලක් දල්වා සියළු ලෝකවාසින්ට මෙත් වැඩීම තුලයි.සිංහල බෙෘද්ධයා කෙරෙහි පැහැදීමක් ඇත්තේද ඒ හේතුව මතයි.ගමට ශබ්ධ විකාශන යන්ත්‍රයක් පූජා කරන්නේද.පිරිතෙහි විශ්ව ශක්තියක් ගැබ්වී ඇතිබව තහවුරු වී ඇති තහවුරු වී අවසන්....

Address

Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0718033226

Website

Alerts

Be the first to know and let us send you an email when Siyapatha " සියපත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Siyapatha " සියපත:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram