22/05/2026
🎨🧩 අවුරුදු 2 - 5 අතර පුංචි දරුවන්ට
වයසට සහ වර්ධන මට්ටමට ගැලපෙන
🌈 ක්‍රියාකාරකම් කට්ටල එකතුවක්!
සාමාන්‍ය පාට කරන් පොත් වලින් එහා ගිය,
දරුවා අතින් කරලා ඉගෙන ගන්න 👐
විනෝදයෙන් පිරුණු ක්‍රියාකාරකම් රැසක් එක්ක ❤️
✂️ කපන්න - අලවන්න
🟡 ගුලි කරලා අලවන්න
📄 ඉරලා අලවන්න
🎨 පාට එක්ක සෙල්ලම් කරන්න
🌾 පාට හාල්, පාට පොල් කුඩු, පරිප්පු, වැලි අලවන්න
🖐 Finger Painting කරන්න
🌿 පරිසරයත් එක්ක ක්‍රියාකාරකම් කරන්න
එකිනෙකට වෙනස්, පාට පාට 🌈, දරුවාගේ නිර්මාණශීලීත්වය, අවධානය, අත් චලන හැකියාව සහ ඉගෙනීමේ ආසාව වර්ධනය කරන ක්‍රියාකාරකම් ගොඩක් 😍
👉 ඒවට අවශ්‍ය උපදෙස් එක්කම!
━━━━━━━━━━━━━━━
🧠 කුසලතා වර්ධන ක්‍රියාකාරකම් කට්ටල
🥜 Playful Seeds
🌿 Playful Buds
🌾 Playful Sprouts
🤿 Playful Divers
━━━━━━━━━━━━━━━
🔢 ඉලක්කම් සහ මූලික ගණිත සංකල්ප
📘 The Growing Mind
━━━━━━━━━━━━━━━
🔤 වැලි කඩදාසි අකුරු හුරුව & Phonics
🔠 Shapes Of Sounds Vol 1 • 2 • 3
━━━━━━━━━━━━━━━
📦 ක්‍රියාකාරකම් වලට අවශ්‍ය
🌈 පාට හාල්
🥥 පාට පොල් කුඩු
🧻 ටිෂූ
📄 පාට කොළ
🟫 වැලි කඩදාසි
🫘 ලොකු පරිප්පු
🎀 රිබන්
✨ වගේ ගොඩක් දේවල් එක්කම!
🏠 දැන් ඔබට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් 🚚💨
📩 බබාගේ වයස
🏫 පෙරපාසල් යනවද නැද්ද කියන එක
WhatsApp මැසේජ් එකකින් එවන්න 👇
📱 075 905 8872
❤️ ඕඩර් කරන්න කලින්,
අපෙන් කලින් ගත්ත අම්මලා දාල තියෙන
ලස්සන feedback comments ටිකත් බලන්න අමතක කරන්න එපා 😍🙏
👉👉https://web.facebook.com/share/v/17shiXhgRY/
👉👉https://www.facebook.com/share/1C1CFXe6H7/?mibextid=wwXIfr See less