Orthopaedic and Fracture Care

Orthopaedic and Fracture Care Most trusted orthopaedic service aiming to deliver the best care for your problem. Please contact us

11/10/2024
Shout out to my newest followers! Excited to have you onboard!Kasun Prabhath, Abhisheak Kandasamy, Sajeetha Rajapaksha, ...
22/02/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Kasun Prabhath, Abhisheak Kandasamy, Sajeetha Rajapaksha, Tashake Gunawardana

Scoliosis(කොන්දුනාරටියේ සිදුවන ඇදවීම් )කොන්දුනාරටියේ සිදුවන ඇදවීම් කුඩා වයසේ සිට වයස අවරුදු 18 පමණ වනතෙක් දක්නට ලැබේ. පැ...
15/09/2021

Scoliosis(කොන්දුනාරටියේ සිදුවන ඇදවීම් )

කොන්දුනාරටියේ සිදුවන ඇදවීම් කුඩා වයසේ සිට වයස අවරුදු 18 පමණ වනතෙක් දක්නට ලැබේ. පැති කුදය වඩා සුලභවවම දක්නට ලැබේ. ගැහැණු දරුවන්ගේ මෙම තත්ත්වයට වැඩිපුර නබුරුතාවයකින් ගොදුරුවේ. බොහෝ දෙනෙකුගේ මෙම රෝගයට හේතුවක් නොදනි. ඉතා අඩු වයසකදී පෙනීමට පටන්ගන්නා ඇදවීම් සිරුරේ වර්දනය අවසන් වන වයස අවුරුදු 18 පමණ වනවිට බොහෝ වැඩි වීමට ලක්වේ. අවුරුදු 10-14 පමණ කාලයේදී
ආරම්භ වන ඇද වීම් එතරම් අදවීමකට ලක් නොවේ.
පවතින ඇදවීම් මල්වර වයසේදී සිදුවන ශිග්‍ර ශරීර වර්දනයේදී බොහො ප්‍රකටව පෙනීමට පටන් ගනී. මේ නිසා ගැහැණු දරුවන්ගේ උස නොපෙනීම, උරහිසක් පහතින් පිහිටීම, උකුලක් පහතින් පිහිටීම, ඉදිරියට
නමුනුපසු එක් උරපත්තක් ඉස්සී පැවැතීම හා පියයුරු වල විශාලත්වයේ වෙනස්කම් ඉතා සුලභ ලක්ෂණ ලෙස පවතී.
මුල් අවස්ථාවේදී හඳුනාගත් ඇදවීම් ශල්‍ය කර්මයකින් තොරව ප්‍රතිකාර කිරීමට සලකා බැලිය හැකි අතර, වඩා වැඩිවූ ඇදවීම් සදහා ශල්‍ය කර්මයක අවශ්‍යතාවය වැඩිවේ.
ඔබ දරුවාගේ කොන්දුනාරටියේ වෙනසක් දකින්නේනම් ප්‍රමාද නොකර පරික්ෂාකර ගන්න.

The article is in five pages.
25/03/2020

The article is in five pages.

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Orthopaedic and Fracture Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Orthopaedic and Fracture Care:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram