Slim lady fitness and beauty care

Slim lady fitness and beauty care we are committed to providing a safe community oriented environment for people of for all skills and fitness level to maintain a healthy lifestyle.

I got 20 reactions and 1 reply on my recent top post! Thank you all for your continued support. I could not have done it...
03/11/2025

I got 20 reactions and 1 reply on my recent top post! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

Good morning November getting ready for Christmas and New year❤❤❤
03/11/2025

Good morning November getting ready for Christmas and New year❤❤❤

10/10/2025

quinoa chicken cheese and vegetable rice
තණ හාල් බතක්

09/10/2025

රෑට බත් වෙනුවට කන්න පුළුවන් බඩට සැහැල්ලු ආහාර වේලක්.. ප්‍රෝටීන් ටිකක් එක්ක ෆයිබර් තියෙන ආහාර ටිකක් තිබුණාම රාත්‍රී ආහාර වේල ඕනම කෙනෙකුට ඇගට හොදයි..
Health tips by slim lady fitness

ගොඩපර සත්කාරය..හිස්සොරි තියෙනවා නම් හිසට හොඳම සත්කාරයක් තමයි ගොඩපර ගෙඩියක් තම්බලා ඒ වතුරෙන් හිස සෝදන එක..ඒ වගේම හිස් කබල...
08/10/2025

ගොඩපර සත්කාරය..
හිස්සොරි තියෙනවා නම් හිසට හොඳම සත්කාරයක් තමයි ගොඩපර ගෙඩියක් තම්බලා ඒ වතුරෙන් හිස සෝදන එක..ඒ වගේම හිස් කබල වියලි නම් නිතරම කසනවා නම් සුදු පාට කුඩු වගෙ තියෙනවා නම් ගොඩපර ගෙඩියක් හොදට තලලා ඉස්ම අරන් හිස් කබලෙ ගාලා තියලා පැය භාගයක් ගියාට පස්සේ වෙනදා වාගෙම ෂැම්පු දාලා නාන්න පුළුවන්..

Health tips by slim lady fitness and beauty..

06/10/2025

Pork stew සමග පොල් රොටී😍😍🍹🍸 Try this Friday Evening or weekend high calory rich meal and enjoy with your family....

06/10/2025
06/10/2025

රසම රස කඩල කරියක්
කිරට පදමට...

කටරොළු කොළ මැල්ලුම..පුංචි දරුවන්ගෙ පනු අමාරු බඩ පිපුම් මල පහා අපහසුතා තියෙනවා නම් රතුලූනු යහමින් දාපු පැහුනු පොල් අහුරක්...
06/10/2025

කටරොළු කොළ මැල්ලුම..
පුංචි දරුවන්ගෙ පනු අමාරු බඩ පිපුම් මල පහා අපහසුතා තියෙනවා නම් රතුලූනු යහමින් දාපු පැහුනු පොල් අහුරක් දාපු පොල්තෙල් බිංදු කීපයක් එක්ක කොලපාට හිටින්න මලවා ගත්තු නිල් කටරොළු මැල්ලුමක් එක්ක බත් කටවල් කීපයක් කවන්න..
පුංචි දරුවන්ගෙ විතරක් නෙවෙයි ඕනෑම වයසෙ කෙනෙකුට කොන්ඩෙට පෝෂණය ලැබෙන්න හම පැහැපත් කර ගන්න කියාපු මැල්ලුමක්...මැල්ලූම් ආහාරයට ගත්තම හොදින් මලපහා පිටවෙනවා.ඒකෙ තේරුම තමයි ඇග සුද්ද වෙනවා ආමාශය සහා බඩවැල් පිරිසිදු වෙනවා කියන එක.. ඉතින් එතකොට හම ඉබේම පැහැපත් වෙනවා.. දහඩිය පවා පිරිසිදු වෙනවා..

ගෙදර වත්තේ පුංචියට නිල් කටරොළු වැලක් හදා ගන්න.. හැමදාම අලුතින් දලු දාන නිසා සතියට සැරයක් මැල්ලුමක් නම් ගෙදරට වරදින එකක් නෑ..

Health tips by slim lady fitness and beauty care..

03/10/2025

Hydra facial එකක වටිනාම ටික තමයි මෙන්න මෙ පෝසස් ඇතුලෙ තියෙන කුනූ දූවිලි ටික හොදින් ඇදලා ගන්න එක.. බොහොම සුලු වෙලාවකින් මුහුණට පසු කාලීනව හානි නොවෙන්න කුනු දූවිලි ඉවත් කරන්න පුලුවන් මේ නොසල් එක හුගක් පරෙස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ.ඒ වගෙම එක ප්‍රතිකාරයකට පස්සේ තව කෙනෙකුට ප්‍රතිකාරයක් කරන්න ඉතා හොදින් පිරිසිදු කරන්නම ඕන..කුනු දූවිලි එකතු වෙන කුඩා කොටස ගලවා ඉවත් කර සබන් යොදා හොදින් සෝදන්න ඕන.. විෂබීජ නාශක මිශ්‍ර උනු වතුරෙන් පිරිසිදු කර ඇත්දැයි නිතර පරීක්ෂා කල යුතුමයි.නැත්නම් ඊලග facial එකට එන කෙනාගෙ මුහුණට විෂ බීජ යන්න පුළුවන්.. Hydra facial machine එකක නොසල් ගොඩක් තියෙන නිසා facial එකක් අවසානයේ එකින් එක ඉතා ප්‍රවේශමෙන් පිරිසිදු කර මැෂින් එක ආවරණය කර තැබිය යුතුය,

Beauty tips by slim lady fitness and beauty care

02/10/2025

සුදු ලූනු මී පැණි කියන්නෙ ඕනම උගුරෙ අමාරුවක් හැදීගෙන එනකොට හෙම්බිරිස්සාව හැදෙන්න එනවා වගෙ දැනුනම මී පැණි හැන්දක් එක්ක පුංචි සුදු ලූනු ටිකක් කට වහගෙන හපලා කෑවම ඉක්මනින් සුව වෙන හරිම වටිනා බෙහෙතක්..ඒ වගේම සුදු ලූනු වලින් බහිස්‍රාවීය පද්ධතියට මනාවටස පිරිසිදු වෙනවා.. හොදින් බඩ බුරුල් වී මල පහා කටයුතු පහසු වෙනවා..ලොකු කුඩා කාටත් මලබද්ධයට සුදු ලූනු මී පැණි බෙහෙත වගෙම සුදු ව්‍යංජනයක් හදලා කෑවත් හරිම ගුනයි..

සුදු ලූනු මී පැණි බොතලයක් හදලා ගෙදර තියා ගන්න එක අත් බෙහෙතක්..ඒ වගේම ලෙඩෙක් බලන්න යනකොට පන්සලකට දානයක් දෙනකොට ස්වාමීන් වහන්සේලා ට පූජා කරන්න උනත් හරිම වටිනවා. මෙක හදා ගන්න හරිම පහසුයි..සුදූ ලූනු ගෙඩි තුනක් විතර සුද්ද කරලා පොතු ඇරලා හොදින් සෝදලා රෙදි කෑල්ලකින් හරි ටිෂූ ටිකකින් හරි හොදට තෙත මාත්තු කරගෙන හොදින් සෝදා වියලා ගත් වීදූරු බොතලේකට අහුරලා පිරිසිදු මී පැණි ඒ බොතලේ ඇතුලෙ අහුර ගත්ත සුදු ලූනු ටික වැහෙන්න දා ගන්නනයි තියෙන්නෙ.. බොතලය ඇතුලෙ ගෑස් එකක් වගෙ හැදෙන නිසා කට ලගටම පුරවන්න එපා.. වැදගත්ම දෙය තමයි හොදම මී පැණි ටිකක් හොයා ගන්න ඕන.. හුගක් අය තම තමන් දන්න විදියට හොඳම මී පැණි හොයා ගන්නවා..මී වදයත් සමගම තියෙන හොද මී පැණි මිලදී ගන්න තැන් තියෙනවා..මෙ විදියට හදා ගත්ත සුදු ලූනු මී පැණි එක මූඩිව වහලා දවස් පහක් විතර ගියාට පස්සේ කෑමට ගන්න පුලුවන්.. පිරිසිදු හැන්දක් භාවිතා කරන්නම ඕන..සුදු ලූනු ආහාරයට ගැනීම හොද නැහැ යනුවෙන් වෛද්‍ය වරුන් පවසා ඇති අය සහා සුදු ලූනු ආසාත්මිකතා ඇති අය මෙය ආහාරයට නොගෙන සිටීම සුදුසුයි

30/09/2025

Celery and Orenge Juice😘

Address

254 1/2 Peradeniya Road
Kandy
20000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 12:00

Telephone

+94777994989

Website

Alerts

Be the first to know and let us send you an email when Slim lady fitness and beauty care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category