SUPER SHINE OPTICALS

SUPER SHINE OPTICALS All kind spectacles sunglass and hearing aids
Since 1985 seasonal offers 10% to 30% off for selected iterms

ඔයාගේ Style එකට ගැළපෙන PERFECT FRAMES.Upgrade your everyday look with premium designer frames Comfort ✔️ Quality ✔️ Clas...
06/05/2026

ඔයාගේ Style එකට ගැළපෙන PERFECT FRAMES.

Upgrade your everyday look with premium designer frames
Comfort ✔️ Quality ✔️ Class ✔️ — everything in one place!

Modern | Classic | Trendy styles available
Tom Ford | Ray-Ban | Police & more…

Original branded frames only
Super Shine Optical
Visit Us Today
No. 62, Yatinuwara Street, Kandy
+94 812 22 88 29

Our Branch
No. 255/4/C, Kandy Road, Theldeniya
077 192 7967 / 077 177 7967

ඔයාගේ Style එකට ගැළපෙන PERFECT FRAMES.Upgrade your everyday look with premium designer frames Comfort ✔️ Quality ✔️ Clas...
05/05/2026

ඔයාගේ Style එකට ගැළපෙන PERFECT FRAMES.

Upgrade your everyday look with premium designer frames
Comfort ✔️ Quality ✔️ Class ✔️ — everything in one place!

Modern | Classic | Trendy styles available

Tom Ford | Ray-Ban | Police & more…
Original branded frames only

Super Shine Optical
Visit Us Today
No. 62, Yatinuwara Street, Kandy
+94 812 22 88 29

Our Branch
No. 255/4/C, Kandy Road, Theldeniya
077 192 7967 / 077 177 7967

දරුවන්ගේ ඇස් සෞඛ්‍යය ඉතාම වැදගත් දැන්ම පරීක්ෂා කරලා නිවැරදි විසඳුම ලබා දෙන්න.✔️ නිවැරදි ඇස් පරීක්ෂාව.✔️ ගුණාත්මක lenses ...
30/04/2026

දරුවන්ගේ ඇස් සෞඛ්‍යය ඉතාම වැදගත්
දැන්ම පරීක්ෂා කරලා නිවැරදි විසඳුම ලබා දෙන්න.

✔️ නිවැරදි ඇස් පරීක්ෂාව.
✔️ ගුණාත්මක lenses & frames.
✔️ දරුවන්ට සුදුසු විලාසිතා designs.
✔️ විශ්වාසනීය සේවාවක්.

Super Shine Opticals – Kandy
📞 081 222 8829

👓✨

How to Care for Your Eyeglasses ProperlyKeep your glasses clean, clear, and long-lasting by following these simple steps...
26/04/2026

How to Care for Your Eyeglasses Properly

Keep your glasses clean, clear, and long-lasting by following these simple steps

🧼 Wash your hands first
💧 Rinse your glasses with water
🫧 Apply a small amount of mild soap
💦 Rinse again thoroughly
🧽 Dry with a microfiber cloth
🔧 Check and adjust if needed
📦 Store safely in a case
🔥 Avoid heat and harsh chemicals

Upgrade your style with premium eyewear from

Super Shine Optical
Visit Us Today
No. 62, Yatinuwara Street, Kandy
+94 812 22 88 29

Our Branch
No. 255/4/C, Kandy Road, Theldeniya
077 192 7967 / 077 177 7967

UNIQUE DESIGNS | PERFECT CLARITYUpgrade your style with premium eyewear fromSuper Shine Optical Visit Us TodayNo. 62, Ya...
21/04/2026

UNIQUE DESIGNS | PERFECT CLARITY

Upgrade your style with premium eyewear from
Super Shine Optical

Visit Us Today
No. 62, Yatinuwara Street, Kandy
+94 812 22 88 29

Our Branch
No. 255/4/C, Kandy Road, Theldeniya
077 192 7967 / 077 177 7967

තව සුළු මොහොතකින් හිසතෙල් ගෑම නැකැත ආරම්භ වේඅප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභ...
15/04/2026

තව සුළු මොහොතකින් හිසතෙල් ගෑම නැකැත ආරම්භ වේ

අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

#අලුත්අවුරුදු #අලුත්අවුරුදුනැකත්

තවත් සුළු මොහොතකින් වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත ආරම්භ වේ!!අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12....
14/04/2026

තවත් සුළු මොහොතකින් වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත ආරම්භ වේ!!

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

#අලුත්අවුරුදු

තව සුළු මොහොතකින් ආහාර පිසීම නැකත ආරම්භ වේ.අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ...
14/04/2026

තව සුළු මොහොතකින් ආහාර පිසීම නැකත ආරම්භ වේ.

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි.

#අලුත්අවුරුදු

සතුට සැනසීම උදාවන නිදුක් නිරෝගී සුවය ලැබෙන, වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා..    #අලුත්අවුරුදු
14/04/2026

සතුට සැනසීම උදාවන නිදුක් නිරෝගී සුවය ලැබෙන, වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා..

#අලුත්අවුරුදු

තව සුළු මොහොතකින්  අලූත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.    ...
14/04/2026

තව සුළු මොහොතකින් අලූත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

#අලුත්අවුරුදුනැකත්

තව සුළු මොහොතකින් පුණ්‍ය කාලය උදාවේ.අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පුර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය ...
13/04/2026

තව සුළු මොහොතකින් පුණ්‍ය කාලය උදාවේ.

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පුර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන් හි නිරත වීමත් ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර විධි පහතපරිදි ඉටු කිරීමත් මැනවි.

#අලුත්අවුරුදුනැකත්

Address

No 62 , Yatinuwara Videeya
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 14:30

Telephone

+94812228829

Website

Alerts

Be the first to know and let us send you an email when SUPER SHINE OPTICALS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SUPER SHINE OPTICALS:

Share