𝚃𝚊𝚛𝚘𝚝 𝚠𝚒𝚝𝚑 𝙰𝚢𝚞𝚜𝚑 & ආයු 𝙾𝚌𝚌𝚞𝚕𝚝 𝚒𝚝𝚎𝚖𝚜

  • Home
  • Sri Lanka
  • Kandy
  • 𝚃𝚊𝚛𝚘𝚝 𝚠𝚒𝚝𝚑 𝙰𝚢𝚞𝚜𝚑 & ආයු 𝙾𝚌𝚌𝚞𝚕𝚝 𝚒𝚝𝚎𝚖𝚜

𝚃𝚊𝚛𝚘𝚝 𝚠𝚒𝚝𝚑 𝙰𝚢𝚞𝚜𝚑 & ආයු 𝙾𝚌𝚌𝚞𝚕𝚝 𝚒𝚝𝚎𝚖𝚜 මරණය පමණක් නොකියන Tarot reading එකක් සිදු කරගන්න කැමතිනම් ඉහත ඇති මගේ වෙබ් පිටුව ක්ලික් කරන්න.

සුවිශේශී මිල අඩු කිරීමක් අද දින (2024/01/01) මුදල් බැර කරන අය වෙනුවෙන් රුපියල් 2000.00 පැකේජය රු 1500.00 ලබා ගන්න අද රාත...
01/01/2024

සුවිශේශී මිල අඩු කිරීමක් අද දින (2024/01/01) මුදල් බැර කරන අය වෙනුවෙන් රුපියල් 2000.00 පැකේජය රු 1500.00 ලබා ගන්න අද රාත්‍රී 12 පෙර සම්බන්ධ වෙන්න

ඔබේ අනාගතය දැක ඉදිරියට යන්න පුළුවන් සුබ අලුත් අවුරුද්දක් වේවා!
31/12/2023

ඔබේ අනාගතය දැක ඉදිරියට යන්න පුළුවන් සුබ අලුත් අවුරුද්දක් වේවා!

ආයු Astrology service Customer Feedback ඔයාටත් මේ වගේ අනාගතය බලාගැනීමට කැමතිනම් දැන්ම මගේ වට්සැප් අංකයට මැසේජ් එකක් දාන්...
22/08/2023

ආයු Astrology service

Customer Feedback

ඔයාටත් මේ වගේ අනාගතය බලාගැනීමට කැමතිනම් දැන්ම මගේ වට්සැප් අංකයට මැසේජ් එකක් දාන්න.

20/08/2023

ආයු Astrology service

දැන් ඔබට මේ හැම දෙයක් ගැනම මගෙන් දැනගන්න පුළුවන් කැමතිනම් පමණක් Whatsapp මැසේජ් එකක් යොමු කරන්න එමගින් ඔබේත් මගේත් වටිනා කාලය අපතේ නොයාවි.

මේ පහතින් පෙනෙන්නේ මගේ සේවාදායකයා මම එවූ pdf පොතෙහි කොටසක් මට නැවත යොමු කර ඊට කල යුතු පිලියම් අහන අවස්ථාවක්ඉතින් ඔයාගේ ජ...
30/07/2023

මේ පහතින් පෙනෙන්නේ මගේ සේවාදායකයා මම එවූ pdf පොතෙහි කොටසක් මට නැවත යොමු කර ඊට කල යුතු පිලියම් අහන අවස්ථාවක්
ඉතින් ඔයාගේ ජීවිතෙත් කල්තියාම අනාගතය දැනගන්න මගෙන් tarot එකක් බලගන්න

දැන්ම whatsapp මැසේජ් එකක් දාන්න.

30/07/2023

හොල්මන් අවතාර ගැන දැනගන්න ආස අය සහ ඒ අමුනුශය බලපෑම් ඔයාටත් තියනවද බලන්න මේ vedio එක අනිවාර්යයෙන් බලන්න.

ඒ වගේම තවත් දේවල් දැනගන්න මගේ Tik tok Account එක Follow කරන්න මෙන්න මේ link එක ක්ලික් කරන්න.

https://www.tiktok.com/?_t=8ZYdogQfyWw&_r=1

ජූනි මස 15 වැනිදා තෙක් ආයු Angel card reading සදහා සම්බන්ධ වන ඔබ සැමටම ධන වාසනාව ගෙනෙන ආයු කුරුදු Key tag එකක් නොමිලේ ලබ...
01/06/2023

ජූනි මස 15 වැනිදා තෙක් ආයු Angel card reading සදහා සම්බන්ධ වන ඔබ සැමටම ධන වාසනාව ගෙනෙන ආයු කුරුදු Key tag එකක් නොමිලේ ලබා ගන්න

01/06/2023

ඔයාටත් අහම්බෙන් පිහාටුවක් ලැබුනොත් ඔයාගේ ඔරශ්ණ වලට උත්තර ලැබේව් මේ vedio එක බලන්න.

ඔබේ ප්‍රේම සබදතාවෙහි ඇතුලාන්තය කුමක්ද ඔබ කැමති කාඩ් එකක අංකය යටින් කමෙන්ට් කරන්න.2023/04/05 රාත්‍රී 07 දක්වා comment කල ...
01/04/2023

ඔබේ ප්‍රේම සබදතාවෙහි ඇතුලාන්තය කුමක්ද

ඔබ කැමති කාඩ් එකක අංකය යටින් කමෙන්ට් කරන්න.
2023/04/05 රාත්‍රී 07 දක්වා comment කල හැක යාළුවන්ටත් මේ පෝස්‍ට් එක share කරන්න.

ඒ වගේම මගේ page එකට like කරලා නැති අය like කරන්න.

ඒ වගේම පෞද්ගලිකව reading බලාගන්න කැමති අය පහල තියන whatsapp icon එක ක්ලික් කර මට මැසේජ් එකක් දාන්න මැසේජ් දැන්ම ගමන් ඔයාලට reply කරන්න අමාරුයි ඒ නිසා ඉවසන්න මම මැසේජ් කරන්නම්.

ඔයා මම හෙට මැරෙයිද කියන්න  දන්නේ නැහැ ඒ නිසා මට ආව මේ වට්සැප් මැසේජ් එක අනිවාර්යයෙන්ම කියවන්න ඔයාටත් මේ වගේ අනාගතය දැනගන...
08/03/2023

ඔයා මම හෙට මැරෙයිද කියන්න දන්නේ නැහැ ඒ නිසා මට ආව මේ වට්සැප් මැසේජ් එක අනිවාර්යයෙන්ම කියවන්න

ඔයාටත් මේ වගේ අනාගතය දැනගන්න අවශ්‍ය නම් දැන්ම මට whatsapp මැසේජ් එකක් දාන්න

මැරෙන දිනය කියන්න බැරි අනෙක් සෑම දෙයක්ම දැනගන්න පුළුවන් එකම විදිය.
22/02/2023

මැරෙන දිනය කියන්න බැරි අනෙක් සෑම දෙයක්ම දැනගන්න පුළුවන් එකම විදිය.

ඔයාගේ ජීවිතේ සුබ ශක්තිය ලගා කරවන infinity symbol  එක ඔයාගේ පර්ස් එකේ දාගන්න ඒ වගේම නිදාගන්න තැන මේක පේන්න තියන්න මේ symb...
02/02/2023

ඔයාගේ ජීවිතේ සුබ ශක්තිය ලගා කරවන infinity symbol එක ඔයාගේ පර්ස් එකේ දාගන්න ඒ වගේම නිදාගන්න තැන මේක පේන්න තියන්න මේ symbol එකදිහා බලාගෙන ඔබට අවශ්‍ය දේවල් ප්‍රාර්ථනා කරන්න ඒ දේවල් ඔබට ලැබේවි.

ඒ වගේම මේ symbol එක භාවිතා කරලා හැරගිය ආදරේ ලබා ගන්න විදිය බලන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න.

https://vt.tiktok.com/ZS8yNe4ot/

2023 නව වසර කරදර අඩුවන ඔබේ හිතේ තියන දේවල් සාර්ථක වන සුබම නව වසරක් වේවා!!!
31/12/2022

2023 නව වසර කරදර අඩුවන ඔබේ හිතේ තියන දේවල් සාර්ථක වන සුබම නව වසරක් වේවා!!!

29/12/2022

ඔබේ හදහන නොමිලේ බලාගමුද?

ඔබේ හදහන නොමිලේ බලාගන්න නම් 2025 වර්ශය ඔබට මොනවා වෙයිද කියලා මුලින්ම බලමු ඉන්පසු ඔබට මෙම වටිනා අවස්ථාව හිමිවේ

පහලින් තියන වට්සැප් අයිකනය ක්ලික් කර මා සමග සම්බන්ධ වෙන්න

මරණය හැර අනාගතය ගැන මම කිව්වට මම හිතුවේ නැහැ කවදාවත් මට මේ වගේ දෙයකට මුහුණ දෙන්න වෙයි කියල් මටත් ගොඩක් දුකයි නමුත් මිය ග...
28/12/2022

මරණය හැර අනාගතය ගැන මම කිව්වට මම හිතුවේ නැහැ කවදාවත් මට මේ වගේ දෙයකට මුහුණ දෙන්න වෙයි කියල් මටත් ගොඩක් දුකයි නමුත් මිය ගියපු කෙනෙක් ආපහු අපිට ගෙන්වන්න බැහැ.

එදා මේ බලපු කෙනාට ආව කාඩ් එක මම පලමු කමෙන්ට් එකේ දාලා තියනවා ඔයාලත් බලන්න මේ කාඩ් එක හැමෝටම ආවා කියලා බය වෙන්නත් එපා.

ඔයාත් කැමතිනම් ඔයා මැරෙන්න කලින් අනාගතය බලන්න දැන්ම මගේ whatsapp එකට මැසේජ් එකක් දාන්න ඉක්මනින් පිලිතුරු ලබා දෙන්නම්

ඔබ නොදන්න ඔබේ ඉදිරිය යුරෝපයේ ගුප්ත ක්‍රමයක් මගින් දැනගන්න
12/12/2022

ඔබ නොදන්න ඔබේ ඉදිරිය යුරෝපයේ ගුප්ත ක්‍රමයක් මගින් දැනගන්න

ඔබ මැරෙන්න කලින් එකම එක වතාවක් මරණය හැර ප්‍රශ්ණයක පිලිතුරු බලන්න එන්න ඇත්තටම ප්‍රේමය විවාහයක් දක්වා යයිද?ප්‍රේමයේ ඔහු/ඇය...
04/12/2022

ඔබ මැරෙන්න කලින් එකම එක වතාවක් මරණය හැර ප්‍රශ්ණයක පිලිතුරු බලන්න එන්න

ඇත්තටම ප්‍රේමය විවාහයක් දක්වා යයිද?
ප්‍රේමයේ ඔහු/ඇය බොරු කරනවද?
අනාගතයේ රැකියාවේ ප්‍රශ්ණ අවම වෙයිද වැඩි වෙයිද?

එකී මෙකී නොකී සෑම ප්‍රශ්ණයකම ඇතුලාන්තය පෞද්ගලිකව බලන්න එන්න පහත පෙන්වා ඇති whatsapp icon එකෙන් සම්බන්ධ වෙන්න ඔබේ reding එකට වේලාව වෙන කරවා ගන්න.

28/11/2022

සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙන්න මේ ගුප්ත ක්‍රමය කරන්න.

Address

Kandy

Telephone

+94772943607

Website

Alerts

Be the first to know and let us send you an email when 𝚃𝚊𝚛𝚘𝚝 𝚠𝚒𝚝𝚑 𝙰𝚢𝚞𝚜𝚑 & ආයු 𝙾𝚌𝚌𝚞𝚕𝚝 𝚒𝚝𝚎𝚖𝚜 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share