National Hospital - Kandy

National Hospital - Kandy National Hospital, Kandy (NHK) is the second National Hospital in Sri Lanka

31/12/2025
පරිත්‍යාගශීලී ඔබ සැමට හදපිරි ස්තුතිය..මෙම ව්‍යසන අවස්ථාවෙහිදී මහනුවර ජාතික රෝහල වෙත වතුර බෝතල් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පර...
04/12/2025

පරිත්‍යාගශීලී ඔබ සැමට හදපිරි ස්තුතිය..

මෙම ව්‍යසන අවස්ථාවෙහිදී මහනුවර ජාතික රෝහල වෙත වතුර බෝතල් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ ඔබ සැමට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කර සිටින්නෙමු.

ඔබගේ පරිත්‍යාගයන් රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව සහ ප්‍රශස්ථ අයුරින් පවත්වාගෙන යෑමටත්, ඒ සඳහා කැප වූ රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහාත් බෙහෙවින් දායක වූ අතර අවශ්‍යතාව ඇති අනිකුත් රෝහල් වලට ද පරිත්‍යගයන්ගෙන් කොටසක් ලබා දීමට හැකි වූ බවද දන්වා සිටිමු.

පරිත්‍යාගශීලී ඔබ සැමට මහනුවර ජාතික රෝහල් සමස්ත කාර්ය මණ්ඩලයේ කෘතඥතාවය පළකර සිටිමු.

අධ්‍යක්ෂ.
ජාතික රෝහල මහනුවර.

29/11/2025
29/11/2025
WORLD KERATOCONUS DAY 2025"Living with Keratoconus"A patient Awareness Program held today at National Hospital KandyOrga...
27/11/2025

WORLD KERATOCONUS DAY 2025

"Living with Keratoconus"

A patient Awareness Program held today at National Hospital Kandy

Organized by
Corneal Surgery Unit
National Hospital, Kandy.

23/11/2025
23/11/2025
23/11/2025

Address

William Gopallawa Mawatha
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when National Hospital - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram