Kaveesha Madhuwanthi - Chemistry

Kaveesha Madhuwanthi - Chemistry Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kaveesha Madhuwanthi - Chemistry, Doctor, Kandy.

🎓 Undergraduate Medical Student | University of Peradeniya - Faculty of Dental Sciences (BDS)..

🦷 Passionate about Oral Cancer, Plastic Surgery, Teeths and Head & Neck specialties..

📚 Chemistry Teacher for Advanced Level Students in sri lanka

රසායන විද්‍යාවට (ඉංග්‍රීසි හෝ සිංහල මාධ්‍යයෙන්) A එකක් A/L 2026/ 2027/ 2028👩‍⚕️👨‍🎓- Chemistry A එකක් ගන්න නම්,‼️දෙවන වර ...
16/04/2026

රසායන විද්‍යාවට (ඉංග්‍රීසි හෝ සිංහල මාධ්‍යයෙන්) A එකක්

A/L 2026/ 2027/ 2028👩‍⚕️👨‍🎓

- Chemistry A එකක් ගන්න නම්,

‼️දෙවන වර විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන දරුවන් සඳහා විශේෂ Paper class පෞද්ගලික අධීක්ෂණක් (individual attention) අවශ්‍ය දරැවන් සඳහා විශේෂයි.

🛑පාඩම් 14ටම අදාල theory, practicals ඉගනගෙන ඉවර කරලද ඉන්නෙ?
🛑Past papers කරන්න පටන් ගත්තද?
🛑මග හැරුනු පාඩම් කොටස් තව තියනවද?
🛑ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වලට marking scheme එකට අනුව සම්පූර්ණ ලකුනු ගන්න පිළිතුර ගොඩනගා ගන්න පුළුවන්ද?
🛑Model papers කරන්නත් ඕන නේද?
🛑Paper එකට හරියට පිළිතුරු ලියලා වෙලාවට ඉවර කර ගන්න පුළුවන්ද?

👉ඔබ දන්නවාද?

🔺100%ක් අංග සම්පූර්ණව syllabus cover කිරීම තුළින් පමණක් Chemistry C එකක් ගන්න පුළුවන්.

🔺Past Papers 15ක් නියමිත වෙලාවට පිළිතුරු ලියන්න practice කරලා විවරණය කිරීමෙන් A එකක් ගන්න පුළුවන්.

👉මගෙන් ඔබට,

✅පාඩම් ඒකක 14ම හෝ ඔබට මග හැරුනු පාඩම් අංග සම්පූර්ණ ලෙස පෞද්ලික අධීක්ෂණයක් යටතේ ලැබෙනවා (Theory+ Practicals+ Tutes )

✅Past Papers සහ Model Papers වලට කාලය කළමණාකරණය කර පිළිතුරු ලිවීමෙන් පසු පිළිතුරු පත්‍රය පරීක්ෂා කර මුළු ලකුණු ගණනය කරනවා. එතකොට සතියෙන් සතියට ඔබේ පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය වීම ඔබටම බලා ගන්න පුළුවන්.

✅විභාගයක් කියන්නෙ කලාවක්, ඉතින් වෙලාවට නිවැරදි පිළිතුරු ලියන්න නම් කෙටි ක්‍රම දැනගන්නම ඕනෙ නේද? මුළු ලකුණු 2000කින් එන, පැය 5ක paper එකක් කියන්නේ ලේසි දෙයක් නෙමෙයි…

◼️ඔබට A එකක් ගන්න උගන්වන මමත් Chemistry වලට A එකක් අරගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා Dental Degree එකක් කරන කෙනෙක්. විශ්වාසය ගොඩක් වැදගත්.!!!

වැඩි විස්තර සඳහා 070 3854032

මන් මුලින්ම උසස් පෙළ ප්‍රතිඵල ආව නංගිලා මල්ලිලාට සුභ පතනවා ❤️ඉතින් සමහරු ඉහළින් පාස් වෙලා ඇති.තවත් අයගේ බලාපොරොත්තු උන ප...
01/04/2026

මන් මුලින්ම උසස් පෙළ ප්‍රතිඵල ආව නංගිලා මල්ලිලාට සුභ පතනවා ❤️
ඉතින් සමහරු ඉහළින් පාස් වෙලා ඇති.තවත් අයගේ බලාපොරොත්තු උන ප්‍රතිඵලේ නැතිව ඇති. ඉතින් ඔයා ඉස්සරහට මොකක්ද කරන්න යන්නේ??? 🤔

අපි ඉස්සරහට කරන්න ඕනේ දේ තෝරගන්න ඕනේ දේ ගැන අපි දෙපාරක් හිතලා . හැබැයි කිසිම දේකදී බාහිර සමාජේ අයගේ ආකල්ප අදහස් නිසා තමන් යන path එක වෙනස් කරන්නෙපා. මොකද ගොඩක් අය දන්නේ බාහිරින් දකින දේ විතරයි . ඔයාගේ හිත කියන දේ ඔයා කරන්න.තමන් කැමති path එක තෝරගන්න.ඔයාට ඕනේ තරම ගල් මුල් වදී.
ඕක හොඳ නෑ අරක මේක කියාවිඔ.අපහාස කරාවී.
මන් මේකට මාවම උදාහරණයට ගන්නම්. මන් ඇත්තටම තෝරගත්තේ මන් ආසම degree එක.මේක ඇත්තටම රෝස මල් යහනාවක් නෙවේ. කැපවීම් කරන්න ඕනේ. හිතින් වැටෙන වාර ගණන් අනන්තයි.ඒ හැමවෙලාවෙම මන් හිත ගොඩක් හයිය කරගන්නවා.පිට දේවල් නිසා මන් වැටුණනම් මන් අද මෙතන නෑ.

ඔයාටත් බාහිරින් කියාවී ඕක හොඳ නෑ ඕක කරන්නෙපා කියලා.ඔයි degree එකේ දැන් Z අඩුයි job නෑ ගොඩක් දේවල් කියාවී. පිට ඉන්න අය කොහොමද ඒ දේවල් දන්නේ.
අනික අපි ඇයි පිටින් එන අපහාස මඩ නිසා අපි කැමති දේවල් අතහරින්නේ. අපි මොන දේ කරත් ඒ කරන දේ මහන්සි වෙලා කරානම් මන් හිතන්නේ අපිට පුලුවන් ඒ අංශයෙන් ඉදිරියටම යන්න.මන් හිතනවා ඔයත් මේ වෙලාවේ තීරණ ගනිද්දී සමාජෙට ඕනේ විදියට නෙවේ තමන්ට ඕනේ විදියට තමන් කැමති විදියට ගත්තනම් අවසානයේදී ඔයාට ඔයා ගැන හිතලා ආඩම්බර වෙන්න පුලුවන් 💯❤️

Kaveesha maduwanthi
University Of peradeniya (UG)

01/04/2026
21/01/2026

Atomic structure -manim


20/01/2026

Chemistry or magic ?🧪

🧪 Chemistry Group Classes📍 නුවර | මාතලේ | කුරුනෑගල🏫 Hall Classes – නුවර – සිප්ලන්💻📚 Video Lessons Available⸻⚡ Speed Chem...
19/01/2026

🧪 Chemistry Group Classes
📍 නුවර | මාතලේ | කුරුනෑගල

🏫 Hall Classes – නුවර – සිප්ලන්

💻📚 Video Lessons Available



⚡ Speed Chemistry
📘 2026 REVISION

⏳ මාස 8න් වැඩේ ගොඩ දාගන්ඩ එන්න! 💪

📅 සෙනසුරාදා
🕣 Revision – පෙ.ව. 8.30 – 12.30
🕐 Paper Class – ප.ව. 1.00 – 4.00
📍 සිප්ලන් – මහනුවර

💻 Online Video Lessons
🎥 වීඩියෝ පාඩම් මාලා වශයෙන්ද ලබා ගත හැක

📲 පන්තියට සහභාගි වීම සඳහා
📞 070 385 4032
💬 Whatsapp පණිවිඩයක් යොමු කරන්න

📚 Organic & KSP (ද්‍රාවයතා ගුණිතය)
✨ ඇරබේ!

👩‍🏫 කවීශා මදුවන්ති
🎓 BDS (UG)
🏛️ University of Peradeniya

⸻ ⸻ ⸻

09/01/2026

හෝල් class වලට යන්න ආස නැද්ද? 🤔
පංති ගියත් තාම Chemistry හරියට ගොඩ දාගන්න බැරි උනාද? 😕

ඒකට හොඳම විසඳුම මෙන්න! 🔥
A/L Syllabus එකේ පාඩම් සියල්ල Video Lessons ලෙස මිලදි ගන්න.
ගෙදර ඉඳන්ම පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් 📚🏠

✨ Theory | Revision | Past Papers ✨

🎥 Chemistry Video Lesson Series for A/L Students - Organic
👉 is released now!

🧪 Introduction to Organic Chemistry

📩 Organic Chemistry Complete Lesson Series එක මිලදී ගන්න ඕනේද?
Message Us 👇

📞 +94 (74) 099 2751

🚀 හීන වලට පාට දෙන්න 💡
Kaveesha Madhuwanthi

🔥 2026 A/L CHEMISTRY - ප්‍රතිඵල සහතික කරන දැවැන්තම මෙහෙයුම! 🔥Chemistry කියන්නේ ගේමක් නෙවෙයි කියලා ඔප්පු කරන්න අපි ලෑස්ති...
03/01/2026

🔥 2026 A/L CHEMISTRY - ප්‍රතිඵල සහතික කරන දැවැන්තම මෙහෙයුම! 🔥

Chemistry කියන්නේ ගේමක් නෙවෙයි කියලා ඔප්පු කරන්න අපි ලෑස්තියි! 🧪 ලකුණු අතර අතරමං වෙලාද? තවමත් තියරි සහ ප්‍රශ්න පත්‍ර අතර හිරවෙලාද? එන්න, ලංකාවේ විධිමත්ම සහ ප්‍රායෝගිකම Chemistry පන්තිය සමඟ එක්වී ඔබේ A සිහිනය සැබෑ කරගන්න!

🚀 2026 A/L REVISION + PAPER CLASS (පුනරීක්ෂණ මෙහෙයුම)

මුල සිටම සරලව සහ ගැඹුරින් සියලුම විෂය කරුණු ආවරණය කෙරේ.

📢 විශේෂයි : පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ

📝 2026 A/L PAPER CLASS (ප්‍රශ්න පත්‍ර මෙහෙයුම)

විභාගයට කලින් විභාගය ජයගන්න පුහුණු වෙන්න!

📞 දැන්ම අමතන්න: 074 0992751

වැඩ කරන දරුවන්ට වැඩ පෙන්නන පන්තිය! පරක්කු වෙන්න එපා, අදම ඔබේ අසුන වෙන් කරගන්න! 🚀

🥹🫶🩷
02/01/2026

🥹🫶🩷

23/12/2025

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kaveesha Madhuwanthi - Chemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category