Healing With Saman

Healing With Saman "Providing holistic healing services to restore balance, peace, and well-being. 🌿✨"

♦️ healing crystal
♦️therapy treatment for non clinical disorder
(4)

08/12/2025
♦️💎
17/10/2025

♦️💎

ආයුබෝවන් යාලුවනේ ..

අභ්‍යන්තර ශක්තිය ,මානසික ඒකාග්‍රතාවය ,යහපතක්ම ශාරීරික පරිවෘත්තීය ක්‍රියා මගින් නීරෝගීමත් ,අර්ථාන්විත බුද්ධිමත් ජීවිතයකට .පලිගු.

විවිධ සංස්කෘති,රටවල් .සහ පරිසර සාධක පදනම්ව විවිධ මානසික ඒකාග්‍රතා ක්‍රම සහ සුව කිරීමේ ක්‍රම වේදයන් තියනවා.

මේ ලිපියේ අරමුන පලිගු කොහොමද භාවිතා කරන්නේ කියන එක.

විවිධ හේතූන් මත පලිගු පැලදීම සහ මානසික ඒකාග්‍රතා ක්‍රම ..ශක්තිය අවශෝෂණ ක්‍රම ලබා දීමේ ක්‍රම තියනවා

සරලව දැන ගත්තම ඇති.
ශරීරයේ ආභරණයක් විදියට පලදින්න පුලුවන් එතනදි තමන්ගෙ චර්‍යාමය රටාව හෝ සෞඛ්‍ය රටාව අවබෝධයෙන් තමන්ට හෝ ඒ පිලිබද දැනුම ඇති කෙනෙකුට මේ පලිගු නිර්දේශ කරන්න පුලුවන් .

උදා-සබකෝල ගති වැනි දේ ඉදිරිපත් වීම අඩු හීනමානයෙන් ඉන්න අයට tiger's eye

ප්‍රසන්න භාවය බැදීම ප්‍රේමය ආදී නම් rose qwarts

මානසික ඒකාග්‍රතාවය සදහා .amathist ,lapis lazuli ආදී පලිගු

ඊට පස්සෙ චක්‍රවල ක්‍රියාකාරීත්වය සමබර කරන්න පලිගු භාවිත කරනවා ආභරන විදියට .මානසික ක්‍රියාකාරකම් විදියට.

පලිගු බල ගැන්වීම ගැන කියනවනම්
🌟 ගලායන ජලය. -5 විනාඩි.

🌟 ලුනු වතුර 48 පැය

🌟 සහල් -24 පැය

🌟 ඉර එලිය-12 පැය

🌟 සද එලිය -12 පැය

🌟 ශබ්දය- ධනාත්මක 🌟 වාක්‍ය ඛන්ඩ අනුසාරයෙන්

🌟 හුස්ම .-සිත ධනාත්මක කොට පලිගුව මත හුස්ම හෙලීම

වගේ දේවල් භාවිතා කරනවා.
ඒ ඒ පලිගු වල දැඩි බව ආදී කරුනු නිසා එක් එක් පලිගු බලගන්වන්නෙ ඉහත කී ගැලපෙන දේවල් භාවිතා කරලා.
උදාහරනයක් ක්වාට්ස් වර්ගයේ පලිගු දැඩි බව වැඩි නිසා ඉහත ඕනෑම ක්‍රමයක් භාවිතා කරන්න පුලුවන් .නමුත් lapis ,halait වගේ දේවල් දැඩි බව අඩු නිසා ඉහත ජලය හා එක් කරනවා අඩුයි.
තවත් ඒවා වර්න විකසනයක් විය හැකි නිසා දැඩි හිරු එලියට නිරාවරනය කරන්නෙ නෑ..

වැදගත්ම දේ මේ ක්‍රියාකාරකම් වලත් මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරන ක්‍රියාකාරකම් ඇතුලත් විස්වාසය වර්ධනය විය යුතුමයි .

මේ බොහෝ පලිගු මිල අඩු ගල් වර්ග

ඉතිං මම හිතනවා කෙනෙක් මේ දේවල් උපයෝගී කරගනීවි තමන්ගෙ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා මෙන්ම මානසික ඒකාග්‍රතාවය වර්ධනය කොට යහපත් ජීවිතයක හිමිකරගැනීමට.

🌟 මම පලිගු විකුනන කෙනෙක් නම් නෙවෙයි. .🌟

මේ දේවල් පල කරන්නෙ බොහෝ අය මේ ක්‍රම තුල මුලාවට පත්ව තමන්ගෙ මුදල් කාලය අපතේ යවාගන්නා නිසා. ඒ නිසා හරි අවබෝධය මුලාවට පත් නොවීමට හේතුවක් වෙනවා.

එහෙම නොවී හරියට අවබෝධයෙන් මේ දේවල් භාවිතා කරන්න.

මම හිතනවා පලිගු ගැන ලිපි කීපයක්ම පල කරන්න පුලුවන් උනා .මේ ලිපි වල අන්තර්ගතය කෙනෙක්ට අවබෝධ නම් ඔහු හෝ ඇය මේ ගැන හොදින් දැනුවත් කියලා.

මේ දේවල් ගැන ගැටලුවක් තිබේනම් අහන්න.විවේක වෙලාවක
මද්‍යස්ථව හැම දේම දකින්න.
හැමදෙනාටම දියුනුව යහපත ප්‍රාර්ථනා කරනවා.

ස්තුතියි

සමන්.

ආයුබෝවන්   ආදරනීය  මිතුරනි ♦️♦️Mindfulness Meditation – සරල විදිහට (Healing with Saman) අද අපි කරන්න යන්නෙ ඉතාමත් සරල mi...
15/10/2025

ආයුබෝවන් ආදරනීය මිතුරනි

♦️♦️Mindfulness Meditation – සරල විදිහට (Healing with Saman)
අද අපි කරන්න යන්නෙ ඉතාමත් සරල mindfulness meditation එකක්.

🪶 එකට තැනක් බලන්න — නිහඬ, නිස්සඵල තැනක්.

🧘‍♂️ හරි, දැන් පහසු ඉරියව්වක ඉන්න. ඇස් වසලා… හුස්මට අවධානය දෙන්න.

හුස්ම ඇදීමේදී හිතන්න — “මම හුස්ම ඇදගන්නවා.”
හුස්ම හෙලීමේදී හිතන්න — “මම හුස්ම හෙලනවා.”

හිත යන තැන යන්න දෙන්න අමාරු නැහැ. හිත අතුරුදහන් වුනොත්, ආපහු හුස්මට එන්න.

ඒවට විනිශ්චය කරන්න එපා. හුස්ම විදින්න. සිරුර දැනගන්න.

අවසානයේදී හුස්ම හුස්මෙන් පසු, හිතේ ඇති සුළු සන්සුන් හැඟීමක් දැනෙනවා නම් — ඒ තමයි mindfulness.

🕊️ හැම දිනකම මිනිත්තු පහක්වත් මෙහෙම ඉන්නකෝ.
හිතත්, සිරුරත් සැහැල්ලු වෙනවා.

🌿 Healing with Saman – “සන්සුන් හිතක්, සුවපත් ජීවිතයක්.”

තව කෙනෙකුට දනගනන් share කරන්න

✒️ ✒️ ✒️ Saman priyantha

https://youtube.com/?si=hIm1_1PSTPAUHXw1

මගේ you tube chanal එක . බලල ජීවිතයට වටිනවා කියල හිතෙනවනම් subscribe කරන්න ♥️♦️ ස්තුතියි.

Healing ♥️♥️♥️♥️♥️
15/10/2025

Healing ♥️♥️♥️♥️♥️

19/09/2025

Address

21
Kandy
20816

Website

Alerts

Be the first to know and let us send you an email when Healing With Saman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share