Acupuncture Homeopath &Traditional

Acupuncture Homeopath &Traditional Meeyanpaha Medical Center

*******-ගැස්ට්‍රයිටිස් (gastritis )*******  සමාජයේ ලොකු කුඩා බාල මහලු බොහෝ දෙනෙක් වර්තමානයේ පීඩා ලබන රෝගයකි .ගැස්ට්‍රයිට...
03/01/2022

*******-ගැස්ට්‍රයිටිස් (gastritis )*******
සමාජයේ ලොකු කුඩා බාල මහලු බොහෝ දෙනෙක් වර්තමානයේ පීඩා ලබන රෝගයකි .ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගය යනු ආමාශයේ අම්ල තත්වය අධික වීම මත ඇති කරනු ලබන පීඩාකාරී තත්වයකි.
බහුලව බඩ පුරවා දැමීම ,ඔක්කාරය, ඇඹුල් ගතිය උගුරට ඒම සහ බඩ ගොර ගොර සද්දය ඇතිවීම මෙහි සාමාන්‍ය රෝග ලක්ෂණ වුවත් හර්දයාබාධ වලට සමාන රෝග ලක්ෂණ ඇතිකිරිම, තදබල හිසේ කැක්කුම බඩේ තුවාල නිසා ඇතිවන වේදනාව වැනි දරුණු රෝග ලක්ෂණ ද ඇති කරයි.
මේ සඳහා සිංහල, ආයුර්වේද ,හෝමියෝපති ,බටහිර කුමන ප්‍රතිකාර සිදුකරත් සුවකර ගැනීමට අපහසු රෝගයක් බව ප්‍රතිකාර කරගන්නෝ දනිති.නමුත් ලෝකයේ ජනප්‍රියම වෛකල්පිත වෛද්‍ය ක්‍රමයක් වන කටු චිකිත්සාව මගින් ( acupuncture & Combine ) ගැස්ට්‍රයිටීස් රෝගය ඉතාම කෙටි කාලයකින් විශිෂ්ට ලෙස සුව කළ හැකි බව මෙහිදී සඳහන් කරමි.
නො. 152/2/ ඌරාවල ,ගල්ලෑල්ලගම, මහනුවර මීඅoපහේ වෛද්‍ය මධ්‍යස්ථානයේ දි ශ්‍රීමන්ත බණ්ඩාර අමුණුපුර
විසින් කටු චිකිත්සාව සිදු කරනු ලැබේ
0773849488

"එක් කුඩා කටුවකින් රෝග දහසක් සුවකල හැක"කටු චිකිත්සාව වර්තමානයේ ලෝක මනුෂ්‍ය ප්‍රජාව අතුරෙන් හතරෙන් එකකට නිරෝගිමත් කම ලබා ...
29/06/2021

"එක් කුඩා කටුවකින් රෝග දහසක් සුවකල හැක"

කටු චිකිත්සාව වර්තමානයේ ලෝක මනුෂ්‍ය ප්‍රජාව අතුරෙන් හතරෙන් එකකට නිරෝගිමත් කම ලබා දෙන සර්ථක ප්‍රතිකාර ක්‍රමයෙකි.වෛද්‍ය ක්‍රමයන් අතුරෙන් බටහිර වෛද්‍ය ක්‍රමයත් සමග එය දරන්නේ සම තත්වයකි.
නිදන්ගත රෝග, ස්නායු ආබාධ , සෛල පරිහානියට ලක් කරන සහ වේදනා ඇති කරන ව්‍යාධින් ලා එය ඒකාන්තයෙන්ම වෙනත් වෛද්‍ය ක්‍රමවලට ඉදිරියෙන් සිටියි.

1928 දී චීනයෙ මාවෝ සෙතුo යටතේ රතු හමුදාව කූඔමින්ටාo රජයට විරුද්ධව චීo කාo කදුකරයේ සටනේදී යුද සේනාව මැලේරියාව රෝගය පැතිරී ,ඖෂධ නොමැතිව භයානක තත්වයකට මුහුණ දුන් අවස්ථාවේ ,184,300 පමණ ක් කටු චිකිත්සාවෙන් පමණ ක් විශිෂ්ඨ ලෙස සුවකරන ලදි. ඇදහිය නොහකි උවත් කටු චිකිත්සාවෙ තත්වය එසේම වේ. එතැන් පටන් පත්වූ චීන රජයන් මේ අගනා විශ්ම ජනක වෛද්‍ය ක්‍රමය නගාසිටු වීමට කටයුතු කලෝය.

කි. පු 200 පමණ ලියන ලද " හුවාo ඩී නේජිo සූ වෙන්" නම් ග්‍රන්ථය මුලික කොට ගෙන , මනුෂ්‍ය ශරීරයේ පවත්නා yin සහ yan ජීව ශක්තියේ වෙනස් වීම මත ශරීරයේ පවත්නා පoචමහා භුත ශක්තින්ගේ වෙනස් වීම මත රෝග හට ගනී.මනුෂ්‍ය ශරීරයේ පවත්නා නිශ්චිත නිල පථ උපයෝගි කොටගෙන , කටු චිකිත්සාව මගින් yin සහ yan ජීව ශක්ති නිරවුල් කර රෝග සුව කිරීම චීන කටු චිකිත්සාව වේ.

මෙහිදී ප්‍රධාන නිල යුගල පථ 12 ක් ( ඉන්ද්‍රිය) සහ අතිරේක පථ 8 ක් ඔස්සේ ජීව ශක්තිය සoසරණය වන බව වෛද්‍යවරු අවබෝධ කරගෙන ඇත.
ලෝක ප්‍රකට මහාචාර්ය වෛද්‍ය ශ්‍රීමත් ඇන්ටන් ජයසූරිය ශ්‍රීමතානන් ලෝකයේ පළමු වෛකල්පිත වෛද්‍ය විශ්වවිද්‍යාලය දකුණු කොළඹ කලුබෝවිල පිහිටුවන ලදි.එහි දෙස් විදෙස් බොහෝ පිරිසකට කටු චිකිත්සක වෛද්‍යවරු ලෙස අධ්‍යාපනය ලබා දෙන ලදී. මහාචාර්ය ශ්‍රීමත් වෛද්‍ය ඇන්ටන් ජයසූරිය ශ්‍රීමතානන් නොසිටින්ට කටු චිකිත්සාවක් ලෝකයේ නොමැති තරම් වේ. අද බටහිර වෛද්‍යවරු භාවිතා කරනුයේ The principles and practice of scientific acupuncture clinical .The fourteen channels
නම් එතුමා ලියන ලද පොත් පත් වේ.

එතුමා ගුරුකොට සලකා, අදත් දේශමාන්‍ය අයුර්විද්‍යා ප්‍රශාදී වෛද්‍ය ශ්‍රීමන්ත අමුණුපුර විසින් පරම්පරික "සෙත්" රෝහල හෝමාගම, මීඅoපහේ වෙද ගෙදර ගල්ලෑල්ල ,මහනුවර විදුම් පිළිස්සුම්, කටුචිකිත්සාව සිදු කරනු ලැබේ.
077-3849488, 011-3031717, 011-2748808

26/11/2020

පාරම්පරික මීඅoපහේ පුරාණ හෙල වෙදකමෙහි විශ්මිත රහස් තෙල් බෙහෙත් ප්‍රතිකාර මගින් ඔබගේ සියලුම කායික සහ මානසික රෝග කෙටිකලකින් සුවපත් කරන අoගම්පොර වෙද ඉසිවරයා හමුවන්න. වෙදගෙදර දී දිර්ඝ ප්‍රතිකාර සහ ප්‍රවීණ කාර්ය මණ්ඩලයක සේවය

ප්‍රතිකාර කරන ස්ථාන
නිවස - ගල්ලෑල්ලගම මහනුවර 0773849488
සෙත් පාරම්පරික රෝහල හෝමාගම 0113031717
සක්යා රෝහල මාතර - 0718819500

වෙදගෙදර ට පමිණෙන මර්ගය....

මාර්ග විස්තර: කටුගස්තොට හෝ හෑදෙණිය - මැද වල නගරය - ගල්ලෑල්ල පාර - කදන්හේන -දකුණට කොන්ක්‍රීට් පාරෙ 500m -දකුණට එඩරුගොල්ල මාවත 250m -මීඅංපහේ වෙදගෙදර

17/11/2020

මීඅoපහේ සුප්‍රසිද්ධ මහා ජීවානන්ද නම් සර්වාංගය තෛලය
අසූවක් වායුවෙන් උපන් රෝගයන්ට ද,විස්සක් ශෙලෂ්මාවෙන් උපන් රෝගයන්ට ද මේවායින් අල්ලන ඇගපත වෙව්ලුම් හිරිවටීම් ද, තිමිර වායුවට ද දහ අටක් කුෂ්ටයට ද ඇගපත ගිනියමට ද තිස් අටක් සන්නි මාන්දමට ද දහ අටක් ප්‍රෙමේහයට ද දහ තුනක් ග්‍රහණියට ද ඉසේ සියළුම ලෙඩට ද සියළු ගඩු ,දහ අට්ස්ක් ගුල්මයට ද කුරුමේන්තුවට ද නොයෙක් ලෙඩට ද යක්ෂ විකාරයට ද වලිප්පු හාරදාස් හාරසිය හතලිස් අටක් ඔල්මාදයට ද සන්නී දහ අටට ද මෙකී සියළු දේට යහපති.(සිoහල වෙදකමේ රෝග සියල්ල) .ඉස ගානු ඇග ගනු නශ්‍ය් කරනු කන වත් කරනු ඇස වත් කරනු දිය වත් කරනු.

අංශභාගය , පැතිකුදය, පාකින්සන් වැනි රෝග සහස්නායුගත මාරාන්තික රෝග සුවපත් කරණ හෙලයේ විදුම් පිලිස්සුම් වෙදකම්.නුවර මීඅංපහේ අ...
16/11/2020

අංශභාගය , පැතිකුදය, පාකින්සන් වැනි රෝග සහ
ස්නායුගත මාරාන්තික රෝග සුවපත් කරණ හෙලයේ විදුම් පිලිස්සුම් වෙදකම්.
නුවර මීඅංපහේ අංගම්පොර වෙදැදුරු ශ්‍රීමන්ත බණ්ඩාර අමුණුපුර.
අංශභාගය, පාකින්සන්, ස්නායුරෝග, අධි රැධිරපීඩනය වැනි රෝග සදහා විශ්මිත ප්‍රතිකාර.

ප්‍රතිකාර කරන ස්ථාන
නිවස - ගල්ලෑල්ලගම මහනුවර 0773849488
සෙත් පාරම්පරික රෝහල හෝමාගම 0113031717
සක්යා රෝහල මාතර - 0718819500

මාර්ග විස්තර: කටුගස්තොට හෝ හෑදෙණිය - මැද වල නගරය - ගල්ලෑල්ල පාර - කදන්හේන -දකුණට කොන්ක්‍රීට් පාරෙ 500m -දකුණට එඩරුගොල්ල මාවත 250m -මීඅංපහේ වෙදගෙදර

අංශභාගය , පැතිකුදය, පාකින්සන් වැනි රෝග සහස්නායුගත මාරාන්තික රෝග සුවපත් කරණ හෙලයේ විදුම් පිලිස්සුම් වෙදකම්.නුවර මීඅංපහේ අ...
06/11/2020

අංශභාගය , පැතිකුදය, පාකින්සන් වැනි රෝග සහ
ස්නායුගත මාරාන්තික රෝග සුවපත් කරණ හෙලයේ විදුම් පිලිස්සුම් වෙදකම්.

නුවර මීඅංපහේ අංගම්පොර වෙදැදුරු ශ්‍රීමන්ත බණ්ඩාර අමුණුපුර.

අංශභාගය, පාකින්සන්, ස්නායුරෝග, අධි රැධිරපීඩනය වැනි රෝග සදහා විශ්මිත ප්‍රතිකාර.

ප්‍රතිකාර කරන ස්ථාන

නිවස - ගල්ලෑල්ලගම මහනුවර 0773849488
සෙත් පාරම්පරික රෝහල හෝමාගම 0113031717
සක්යා රෝහල මාතර - 0718819500

23/10/2020

අංශභාගය , පාකින්සන් ඇතුලු සියලුම මාරාන්තික ස්නායු රෝග සුවපත්කරන හෙල ඉසිවරයා
නුවර මීඅංපෙහේ අංගම්පොර වෙදමහත්තයා
ශ්‍රීමන්ත බණ්ඩාර අමුණුපුර
ප්‍රතිකාර කරන ස්ථාන
නිවස - ගල්ලෑල්ලගම මහනුවර 0773849488
සෙත් පාරම්පරික රෝහල හෝමාගම 0113031717
සක්යා රෝහල මාතර - 0718819500
The Sri Lankan Isiwara who cures all the deadly neurological diseases including the section, Parkinson.
The Angampora doctor of Kandy Meempe.
Srimantha Bandara Amunupura
Places to be treated
House - Gallagama Kandy 0773849488
Seth Traditional Hospital Homagama 0113031717
Sakya Hospital Matara-0718819500

අපස්මරය හඳුනා ගැනෙන්නේ කෙසේද?වෛද්‍යවරයාගේ  නිර්ණය අත්‍යාවශ්‍ය වේඇසින් දුටු අයගෙන් රෝගියාගේ රෝගී වන විට සිදුවන දේ අසා දැන...
17/10/2020

අපස්මරය හඳුනා ගැනෙන්නේ කෙසේද?
වෛද්‍යවරයාගේ නිර්ණය අත්‍යාවශ්‍ය වේ
ඇසින් දුටු අයගෙන් රෝගියාගේ රෝගී වන විට සිදුවන දේ අසා දැන ගැනීම
රෝගියාගේ නාඩී පරීක්ෂා කිරීම. නවීන පරික්ෂණ ලෙස
EEG: මොළයේ අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම .
මොළයේ CT , MRI ස්කෑන් පරීක්ෂාව:

ඇති වීමට බලපාන සාධක මොනවාද?
- නින්ද අඩුවීම
- මත්පැන්
- ශාරීරික හා මානසික අපහසුතාව ආදිය වේ.

මෙවන් රෝගින් ආරක්ෂා කරගන්නා ආකාරය

පිහිනීම වැළැක්වීම
නානකාමරයේ දොර සහ වැසිකිලි දොරරවල් අගුල් නොදැමීම
ලිදකින් හෝ දියේ බැස නෑමෙන් වැලකී වතුර මලකින් නෑම ආදී කරුණු වේ

ප්‍රතිකාර

මීඅoපහේ වෙදගෙදර මහනුවර මැද වල ගල්ලෑල්ලගම 0773849488,0756895520

Address

Kandy
20000

Telephone

94773849488

Website

Alerts

Be the first to know and let us send you an email when Acupuncture Homeopath &Traditional posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram