30/05/2026
Wishing you a blessed and peaceful Vesak.
May the teachings of compassion, kindness, and wisdom illuminate your path and bring harmony to your life. May this sacred Vesak inspire us all to cultivate mindfulness and spread goodwill to everyone around us.
🌕 Happy Vesak! 🌕
With warm wishes from Laama Wellness & Spa.
සැම සිත් සතන් වෙතම මෙත් සිතින් පිරුණු, යහපත රැඳුණු පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
මෙත් කරුණාව, දයාව සහ අවිහිංසාවෙන් පිරි බුදු දහමේ ආලෝකය ඔබගේ ජීවිතය සුවපත් කරත්වා.
🌼 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌼