30/04/2025
🦟🚫 ගෙදර දොරේ මදුරු කරදරයට කෘමී කරදරයට තිත
🙇♀හැමදාම හවසට මදුරු මාර සේනාවක් ඔයාලගේ ගෙවල් පැත්තෙත් එනවද? උන්දැලව එලවන්න නානාප්‍රකාර විසඳුම් උත්සාහ කරත් තාම ගුණාත්මක විසඳුමක් ඔයාටත් ලැබුනේ නැද්ද?
🤘ඔන්න අද අපි අරගෙන එන්නේ හැමදේටම ගැලපෙන විසඳුමක්....
🪬 100% ක්ම ස්වාභාවික ශාකසාරවලින් නිපදවන මෙය ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන් ඔබ වෙනුවෙන්ම ආනයන කල මෙය ලංකාවෙ පලමු වතාවට AYU අපෙන් විතරක්ම ගන්න තියෙන ප්‍රඩක්ට් එකක්
🌿100% ක් ස්වාභාවික ශාකසාර පමණක් අඩංගු වේ
🌿නිවසෙ ඍණාත්මක ශක්තීන් දුරු කර ධනාත්මක ශක්තීන් නිවසට ආකර්ෂණය කර දේ
🌿සාමාන්‍ය ප්‍රමාණයේ නිවසකට දිනකට එක කූරක් දැල්වීම සෑහේ
🌿දොර ජනෙල් වසා ඇති විට පැය තුනකට ආසන්න කාලයක් දැල්වේ
🌿දොර ජනෙල් වසා ඇති නිවසක කූර නිවී ගියද පැය 12කට වැඩි කාලයක් කෘමී කරදරවලින් ආරක්ශිතයි
🌿මදුරු කොයිල් වලින් වගේ දුමෙන් පිරී නොයයි
🌿ශරීරයට අහිතකර කිසිදු රසායණික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ
🌿 මදුරුවන් සහ කෘමීන් මෙහි සුවද ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ට හානියක් සිදු නොවෙ.
කූරු 30ක සාම්පල් පැකට් එකට හෝ කූරු 70ක පැක් එකට ඕඩර් එකක් ලබා දී අපගේ මෙම නිශ්පාදනයේ වෙනස ඔබත් අත් විඳින්න
🔥කූරු 30 සාම්පල් පැක් එක - රු 990/=
🔥 කූරු 70 ඇඩ්වාන්ස් පැක් එක - රු 1990/=
☎වැඩි විස්තර සඳහා 0750110802 දුරකථන අංකයට WhatsApp ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කරන්න. නැතිනම් පහල ඇති Send Message බටනය ක්ලික් කර අපව සම්බන්ධ කරගන්න.
🚚දිවයින පුරා ඕනෑම තැනකට ඔබේ අතටම රු 350/= ක් වැනි කුඩා මුදලකට දින 3ක් ඇතුලත ප්‍රවාහනය කෙරේ