
01/10/2025
උතුරු මැද පලාත් ක්‍රීඩා දෙපර්තමේතුව මගින් ප්‍රතම වරට සංවිධානය කරන ලද රජරට රන් කුසලාන 2025 රෝදපුටු ක්‍රිකට් තරගාවලි සැප්තැම්බර් 29 හා 30 යන දෙදින අනුරාධපුර මහජන ක්‍රීඩාන්ගනයේදි පවත්වන ලදි. මේ සදහා ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගෙ ක්‍රිකට් සංගමය යටතේ ලියාපදිංචි මෙරට ක්‍රියාකාරී රෝදපුටු පුටු ක්‍රිකට් සමාජ තුන වන
01. Foundation of Ceylon Wheelchair Cricke
02. Nothern Kings
03. Falcons Cricket Club
තරගාවලිය සදහා ඉදිරිපත් වුනු අතර මෙහි ශූරතාවය ලබා ගත්තේ Foundation of Ceylon Wheelchair Cricket ක්‍රීඩා සමාජයයි. මෙම තරගාවලියේ කැපී පෙනෙන් අවස්තාවක් වුනේ Nothern Kings කන්ඩායම ප්‍රතම වතාවට අවසාන මහා තරගයට මුහුන දීමට අවස්තාව හිමිකර ගැනීමයි. ඔවුන් ප්‍රතම වතාවට රොදපුටු ක්‍රිකට් තරගාවලියක අනුශූරතාවය දිනාගන්න ලදි.
මෙම දැවැන්ත තරගාවලිය සංවිධානය කිරීම සම්බන්දව
උතුරු මැද පලාත් ක්‍රීඩා අධ්‍යක්ශකතුමා,
උතුරු මැද පලාත් ක්‍රීඩා නිලධාරීතුමන්ටත්
එමෙන්ම මෙම අනගි අවස්තාවට සම්බන්ද වූ
ගරු නගරාධිපතිතුමන්ටත්,
උතුරු මැද පලාත් අධ්‍යාපන අධ්‍යක්ශකතුමාටත්,
අභිමන්සල බාර නිලධාරිතුමන්ටත්,
අනිකුත් ආරධිත අමුත්තන් සියලුදෙනාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිනව.
එමෙන්ම මෙම තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්දව ඒ නිලදාරීන් අවදානය යොමුකරගත් Foundation of Ceylon Wheelchair Cricket සමාජයේ එම ක්‍රීඩකයන් දෙපලටත් අපගේ ගෞවරනීය ස්තූතිය පුදකර සිටිමු.
The Rajarata Golden Cup 2025 Wheelchair Cricket Tournament, organized for the first time by the North Central Provincial Department of Sports, was held on September 29 and 30 at the Anuradhapura Public Ground.
For this event, three active wheelchair cricket clubs registered under the Sri Lanka Cricket Association for Physically Challenged participated:
01. Foundation of Ceylon Wheelchair Cricket
02. Northern Kings
03. Falcons Cricket Club
The Champions of the tournament was the Foundation of Ceylon Wheelchair Cricket.
A notable moment in this tournament was that the Northern Kings team had the opportunity to face the final match for the first time. They also achieved the distinction of winning their first-ever runner-up position in a wheelchair cricket tournament.
Regarding the organization of this grand tournament,
the Director of Sports of the North Central Province
and
the sports officers of the North Central Province,
as well as
the Mayor,
the Director of Education of the North Central Province,
the Abhimansala officers,
and other invited guests were involved.
Sri Lanka National Paralympic Committee Pakistan Physical Disability Cricket Association Pakistan Cricket Team England and Wales Cricket Board England Cricket Differently-Abled Cricket Council Of India Australian Men's Cricket Team AB de Villiers Afghan Disable Cricket Association cricket.com.au Abhishek Bachchan Sri Lanka CricketSL Cricket Fans Sport360 Cricket Sanath Jayasuriya Sri Lanka Women's Cricket Sri Lanka Cricket Sachin Tendulkar Lakshan Fernando SL Cricket Fans Fox Cricket Sri Lanka Cricket Gallery Kumar Dharmasena Kusal Mendis Wanindu Hasaranga De Silva Roshan Ranasinghe ThePapare.com ICC T20 World Cup ICC - International Cricket Council Sri Lanka Cricket Official Fans Club Prius මහගෙදර Matara Pvt Ltd Chris Gayle CricTracker