NK Opticals

NK Opticals ~~ඇසෙහි පෙනීම රැකගමු..! NK Opticals, මූලික රෝහල ?

පුංචි පුංචි ව්‍යාපාර කරන උත්සහවන්තයින්ගේ අලෙවි ආදායම් වැඩි කිරීම වෙනුවෙන්ම සැකසු "ස්වයං රැකියා අත්වැල "  ෆේස්බුක් සමූහයේ...
22/03/2024

පුංචි පුංචි ව්‍යාපාර කරන උත්සහවන්තයින්ගේ අලෙවි ආදායම් වැඩි කිරීම වෙනුවෙන්ම සැකසු "ස්වයං රැකියා අත්වැල " ෆේස්බුක් සමූහයේ සාමාජිකයින් සංඛ්‍යාව අද දින 100,000 සම්පූර්ණ කලා..!
ස්වයං රැකියා අත්වැල
ස්වයං රැකියා අත්වැල Self-Employment Support

ඔන්න කැමති අය සම්බන්ධ වෙන්න..❤️
13/03/2024

ඔන්න කැමති අය සම්බන්ධ වෙන්න..❤️

දැනුමින් පෝසත් මිනිස්සු මනසින් උසස්.... අධි මානයක් නෑ.. තමන් කවුද කියලා දැනගෙන මහපොළොවේ ජීවත් වෙනවා....❤️❤️❤️❤️ඔබ දන්නවා...
12/02/2024

දැනුමින් පෝසත් මිනිස්සු මනසින් උසස්....
අධි මානයක් නෑ.. තමන් කවුද කියලා දැනගෙන මහපොළොවේ ජීවත් වෙනවා....❤️❤️❤️❤️

ඔබ දන්නවාද මේ පහත ඡායාරූප වල සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා බව එතුමා තමා විසින් වවන ලද අස්වැන්න අලෙවිකරනවා...

02/12/2023

❤️

අක්ෂි දෝෂ කල්තියා හඳුනාගනිමු, නිසි ප්‍රථිකාර සඳහා ඉක්මනින්ම යොමු වෙමු..❤️❤️
30/11/2023

අක්ෂි දෝෂ කල්තියා හඳුනාගනිමු, නිසි ප්‍රථිකාර සඳහා ඉක්මනින්ම යොමු වෙමු..❤️❤️

NK Opticals NK Opticals අක්ෂි දෝෂ කල්තියා හඳුනාගනිමු නිසි ප්‍රථිකාර සඳහා ඉක්මනින්ම යොමුවෙමු..❤️❤️❤️
29/11/2023

NK Opticals NK Opticals අක්ෂි දෝෂ කල්තියා හඳුනාගනිමු නිසි ප්‍රථිකාර සඳහා ඉක්මනින්ම යොමුවෙමු..❤️❤️❤️

24/11/2023

❤️❤️🙏

24/11/2023

❤️❤️ NK Opticals NK Opticals

22/11/2023

කුඩා දරුවන්ගේ අක්ෂි ආබාධය " වපරය"

 NK Opticals NK Opticals ස්වයං රැකියා අත්වැල වැර-වීරිය Wera-Weeriya SED Pages Madawachchiya
30/10/2023

NK Opticals NK Opticals ස්වයං රැකියා අත්වැල වැර-වීරිය Wera-Weeriya SED Pages Madawachchiya

NK Opticals NK Opticals  ❤️
21/10/2023

NK Opticals NK Opticals ❤️

දිනමිණ 2023.10.13පාසල් දරුවන්ගෙන් සියයට 15ක් දුර නොපෙනීමේ රෝගයෙන් පෙළෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි රෝග පිළිබඳ විශේෂ...
13/10/2023

දිනමිණ 2023.10.13

පාසල් දරුවන්ගෙන් සියයට 15ක් දුර නොපෙනීමේ රෝගයෙන් පෙළෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හිරන්‍ය ගුණසේකර මහතා පැවසීය.

දරුවන්ට තිබෙන අක්ෂි රෝග සම්බන්ධයෙන් මවුපිය වැඩිහිටියන් සහ පාසල් ගුරුවරුන් විමසිලිමත් විය යුතු බවත් කිසියම් දරුවකු යම් අක්ෂි රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ප්‍රතිකාරවලට යොමු කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (12) පැවසුවේය. ඉතා ළඟ සිට රූපවාහිනිය නැරඹීම, ඇසට ඉතා ළං කර පොත්පත් කියැවීම, හිසරදය, නිතර ඇස් පොඩි කිරීම, අසාමාන්‍ය ලෙස හිස හරවා බැලීම යනාදී රෝග ලක්ෂණවලින් දරුවන් පෙළෙන්නේ නම් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

දියවැඩියා රෝගය නිසා ඇති වූ දුර්වලතාවක් නිසා හෝ ග්ලෝකෝමා රෝගයේ බලපෑම නිසා දුර නොපෙනීමේ රෝගී තත්ත්වයට පත්විය හැකිය.

දුර නොපෙනීමේ රෝගය අවිදුර දෘෂ්ටිකත්වය ලෙස හඳුන්වන අතර අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන දරුවන්ට බ්‍රේල් අකුරු පුවරුව හුරු කිරීම නොකළ යුතු බව අක්ෂි වෛද්‍යවරු පවසති.

ලෝකයේ මිලියන 128ක් පමණ අවිදුර දෘෂ්ටිකත්වයට (Low vision) පත්ව සිටිති.
NK Opticals NK Opticals

Address

Infront Of Base Hospital, Kebithigollewa
Kebitigollewa

Opening Hours

Monday 07:00 - 17:30
Tuesday 07:00 - 17:30
Wednesday 07:00 - 17:30
Thursday 07:00 - 17:30
Friday 07:00 - 17:30
Saturday 07:00 - 14:00
Sunday 07:00 - 14:00

Telephone

+94703574429

Website

Alerts

Be the first to know and let us send you an email when NK Opticals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NK Opticals:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram