27/07/2025
Bhanu Ayurvedic Medical Center
භානු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
🔰කැඩුම් බිඳුම් (Orthopedic)
🔰ආතරයිටිස් ඇතුළු සන්ධි රෝග (Joint Disorders)
🔰ස්නායු රෝග (Neurological Disorders)
🔰චර්ම රෝග (Skin Disorders)
🔰දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග (Non Communicable Diseases)
🔰අම්ලපිත්ත (Gastritis)
🔰කාන්තා රෝග (Gynecological Disorders)
🔰මුත්‍ර රෝග (Urinary Disorders)
🔰ගුද රෝග (Ano-rectal Disorders)
🔰කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග (Spinal Disorders)
🔰හිස සහ උගුර, කන, නාසය ආශ්‍රිත රෝග (Head & ENT Disorders)
🔰නහර ගැට ගැසීම සහ ගල්තැලුම් (Vericose Veins & Corns)
🔰කල්ගත වූ තුවාල (Chronic Wounds)
ඇතුළු අනෙකුත් සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර, පොහොය දින හැර
🟢අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
උදෑසන 9.30 සිට සවස 6.00 දක්වා
🏥No 535, නුවර පාර, රන්වල, කෑගල්ල
https://maps.app.goo.gl/JNXGCYTGrrF13Uti6
🟢බදාදා සහ සිකුරාදා
උදෑසන 9.00 -11.00 සහ සවස 2.00 - 7.00 දක්වා සහ
ඉරිදා උදෑසන 10.00 සිට සවස 7.00 දක්වා
🏥A46, ලීනියාකඩුව, නෙලුන්දෙනිය.
https://maps.app.goo.gl/YRc3ga6wrZzBJvwg8
යන වෛද්‍ය මද්‍යස්ථානයන්හිදී සිදු කරනු ලැබේ
Dr. Devmini Benaragama
BAMS (Hons) - University of Colombo
Certificate in proficiency of Ayurveda (SASDI)
Dip. in Panchakarma
Reg. No. 15745
Contact : 071 177 1406
Ayurvedic consultation & treatments for all types of diseses