Twinkle Baby Boo

Twinkle Baby Boo Twinkle Baby Boo,the online store to find top quality baby products at affordable prices in Sri Lanka

Luxury Baby Gifts packs Available From   For Newborn baby boo 😍පුංචි පැටියෙක්ට තෑග්ගක් දෙන්න හිතන් ඉන්න අයට ලේසියෙන් ම ක...
26/04/2023

Luxury Baby Gifts packs Available
From

For Newborn baby boo 😍

පුංචි පැටියෙක්ට තෑග්ගක් දෙන්න හිතන් ඉන්න අයට ලේසියෙන් ම කඩවල් ගානේ රස්තියාදු නොවී ගෙදරටම ගෙන්ව ගන්න ලස්සන සිනිදු ඉහල ගුණාත්මක බවින් යුතු බබාට පහසු ඇදුම් Gift Pack ලෙසින් 🤩

ඔයාලට කැමති විදියට Customize කර ගන්නත් පුලුවන්.

Includes 🌸🌸
22×22 Nappies - 4
Baby frocks - 4
Hodded blanket (Imported) - 1
4 in 1 Fannel kit - 1
Baby shoes pair - 1
36×36 Fannel - 1

🍁 මිලට සරිලන 100% තත්වයෙන් උසස්..

Pls whtsapp 📲 0711920963 or
📩 Inbox msg
Online transfer/ Deposit only

🦋🦋🦋Now 3500/= only 🌻🌻🌻🌻
Limited time offer 🤩🤩

🥰🌈️🎀දැන් පිටරට සිටින ඔබටත් අප හරහා ඔබේ ආදරණීයන්ට වටිනා තෑග්ගක් යැවීමට හැකියාව 🤩💌🎁

💐

Luxury Baby Gifts packs Available From   For Newborn baby boo 😍ලගම එන අවුරුද්ද ට පුංචි පැටියෙක්ට තෑග්ගක් දෙන්න හිතන් ඉන්...
27/03/2023

Luxury Baby Gifts packs Available
From

For Newborn baby boo 😍

ලගම එන අවුරුද්ද ට පුංචි පැටියෙක්ට තෑග්ගක් දෙන්න හිතන් ඉන්න අයට ලේසියෙන් ම කඩවල් ගානේ රස්තියාදු නොවී ගෙදරටම ගෙන්ව ගන්න ලස්සන සිනිදු ඉහල ගුණාත්මක බවින් යුතු බබාට පහසු ඇදුම් Gift Pack ලෙසින් 🤩

ඔයාලට කැමති විදියට Customize කර ගන්නත් පුලුවන්.

Includes 🌸🌸
22×22 Nappies - 4
Baby frocks - 4
Hodded blanket (Imported) - 1
4 in 1 Fannel kit - 1
Baby shoes pair - 1
36×36 Fannel - 1

🍁 මිලට සරිලන 100% තත්වයෙන් උසස්..

Pls whtsapp 📲 0711920963 or
📩 Inbox msg
Online transfer/ Deposit only

🥰🌈️🎀දැන් පිටරට සිටින ඔබටත් අප හරහා ඔබේ ආදරණීයන්ට වටිනා තෑග්ගක් යැවීමට හැකියාව 🤩💌🎁

💐

චූටී පැටියට සුවපහසුව ගෙනෙන සෝදා නැවත භාවිතා කල හැකි Washable Diapers ( Cloth Diapers)   🍁 ඉවත දමන pampers වෙනුවට ලාභදායී...
28/02/2023

චූටී පැටියට සුවපහසුව ගෙනෙන
සෝදා නැවත භාවිතා කල හැකි Washable Diapers ( Cloth Diapers)


🍁 ඉවත දමන pampers වෙනුවට ලාභදායී හොඳම විසඳුම Washable diapers.

🐝සෝදා නැවත නැවත භාවිත කළ හැකිවිම
🐝 වගකීමෙන් කියනවා 50ස් වතාවක් සෝදා භාවිතා කල හැකිවීම.
🐝බබාට rash වගේ ආසාදන ඇති වෙන්නෙත් නෑ
🐝තෙතමනය කාන්දු නොවෙන නිසා බබාට සැප පහසුවෙන් නිදා ගත හැකි වීම.
🐝එක්වරක් භාවිත කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම අඩුවීම
🐝මාස 6කට වඩා භාවිත කල හැක
🐝කසල බැහැර කිරීමේ ගැටලුවට විසදුමක් වීම .
🐝Diaper එක ශරීර ප්‍රමාණය .අනුව සකසා ගත හැකි වීම
🐝 3kg සිට 17kg , new born සිට අවුරැදු 3 දක්වා දරැවන් සදහා සුදුසු වේ.

🤩690/= With 02 Inserts 🤩

💸🚚cash on delivery 🚚💸
🚚 Courier Charges 350/= Only
-------- 👉ඇනවුම් කිරීමට -----
📲whtsapp කරන්න 0711920963 නැත්නම් මැසෙන්ජර් හරහා
පහත තොරතුරු අප වෙත එවන්න
📦 Dipers ප්‍රමාණය :
🧒ඔබේ නම (Name) :
🏠භාණ්ඩය එවිය යුතු ලිපිනය (Address) :
☎️දුරකථන අංකය (Contact No) :

💐

24/02/2023

Really Adorable 😍

❤️ Baby Bags  ❤️🍁ඉතා ආරක්ෂාකාරී ශක්තිමත්  නිමාවක්...🍁 තෝරා ගැනීමට ලස්සන designs රැසක්...🍁 මිලට සරිලන 100% තත්වයෙන් උසස්....
23/02/2023

❤️ Baby Bags ❤️

🍁ඉතා ආරක්ෂාකාරී ශක්තිමත් නිමාවක්...
🍁 තෝරා ගැනීමට ලස්සන designs රැසක්...
🍁 මිලට සරිලන 100% තත්වයෙන් උසස්..

Large size 🤩

Pls whtsapp 📲 0711920963 or Inbox msg
Online transfer/ Deposit only

🥰🌈️🎀දැන් පිටරට සිටින ඔබටත් අප හරහා ඔබේ ආදරණීයන්ට වටිනා තෑග්ගක් යැවීමට හැකියාව 🤩💌🎁

💐

10/02/2023

Lil Flower ❤️

🤱 ආදරණීය මව්වරුනි, දරු ප්‍රසූතිය සදහා සූදානම් වන අම්මටයි, හෙට ලොව එළිය දකින ඔබේ ආදරණීය කිරිකැටි බිළිදාටයි   වෙතින් 100% ...
06/02/2023

🤱 ආදරණීය මව්වරුනි,

දරු ප්‍රසූතිය සදහා සූදානම් වන අම්මටයි, හෙට ලොව එළිය දකින ඔබේ ආදරණීය කිරිකැටි බිළිදාටයි වෙතින් 100% උසස් ප්‍රමිතියෙන් සහ සුව පහසු බවින් යුත් රෝහල් ගතවීමට අවශ්‍ය සියලුම දේවල් පැකේජ ලෙසින්, සෞඛ්‍ය ආරක්ෂිතව ඔබගේ නිවසටම ගෙන්වා දීමට අප සූදානම්, කඩසාප්පු වල රස්තියාදු නොවී ඔබට කැමති භාණ්ඩ තෝරාගෙන ඔබේ ළඟටම ගෙන්වා ගන්න, ❤️🤱

-------- 👇ඇනවුම් කිරීමට -----

🧒 ඔබේ සම්පූර්ණ නම :
🏠 භාණ්ඩ එවිය යුතු ලිපිනය :
☎️ දුරකථන අංකය :
🏞️ දිස්ත්‍රික්කය :

⭕ අපගේ පේජ් එකට හෝ වට්ස් අප් නම්බර් එකට SMS පණිවිඩයක් හෝ Call 📞 ක් ලබා දෙන්න...

📲 0711920963 - Whatsap )

🌟 ගර්භනී රෝහල් ලැයිස්තුවට අනුව පැකේජයන් සකසා ඇත.

🌟 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ද, ඇත - ( Cash on delivery / Bank Deposit / Mobile Transfer Available 😊 )

🌟අම්මගෙයි බබාගෙයි භාණ්ඩ 100% උසස් ප්‍රමිතියෙන් සහ සුව පහසු බවින් යුක්ත වේ.

🌟 100% විශ්වාසය, ආරක්ෂාව සහ වගකිම් සහිතයි.

🌟 ඔබ ඉන්න තැනටම පහසුවෙන් ගෙන්වා ගැනීමේ හැකියාව



18×18 Nappy - 12
22×22 Nappy - 12
Baby frocks - 12
36×36 Towel - 1
36×36 Flannel - 3
Wool kit - 1
Flannel kit -1
Caps & socks set - 2
Baby basket - 1
Net - 1
Cord clamp -1
Cheeththa clr - 4
Cheeththa white cotton - 1
Bed jacket clr - 4
White bedjacket - 1
Poplin - 2M
Clean E***a wasthi - 1
Eva loop pad -2
Blade - 1
🤩🤩මෙම පැකේජය 18,200/= පමණයී 🤩🤩

ලංකාවේ අඩුම මිල සහ තත්වයෙන් ඉහල භාණ්ඩ අපෙන් ❤️🤩😍

ඔබේ අවශ්‍යතාවය අනුව ඉහල ගුනාත්මකභාවයෙන් යුතු භාණ්ඩ ඔබ නිවසටම ලබා දීමට අප සූදානම්. 🤩

💐

🌸අද ලොව පුරා අම්මලාගේ හොදම තේරීමක් තමයි මේ   /   එක.   වෙතින්🌸දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙන...
02/02/2023

🌸අද ලොව පුරා අම්මලාගේ හොදම තේරීමක් තමයි මේ / එක.

වෙතින්

🌸දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට බවිත කල හැකී හොදම දෙයක්.

🌸එක පාරක් පාවිච්චි කරලා විසි කරන අපි කවුරුත් දන්න පැම්පර්ස් (pampurs) වලට ආදේශකයක් තමා මේ cloth diapers..

🌸සෝදා නැවත නැවත භාවිත කළ හැකිවිම

🌸බබාට rash වගේ ආසාදන ඇති වෙන්නෙත් නෑ

🌸එක්වරක් භාවිත කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම අඩුවීම

🌸වාර 50කට වඩා භාවිත කල හැක

🌸රෑට ඇඳ තෙත් විම වලක්වා ගත හැකි වීම

🌸බබා තෙත් කරගත් පසු තෙතමනය ඇතුලත ඇති තුවායට උරාගන්න නිසා බබාට අපහසුවක් නොමැති වීම

🌸3kg සිට 17kg , new born සිට අවුරැදු 3 දක්වා දරැවන් සදහා සුදුසු වේ.

🌸diaper එක ශරීර ප්‍රමාණය අනුව සකසා ගත හැකිවීම (Free Size)Small medium large ප්‍රමාණ 3නම button මගින් සකසා ගත හැක

🌸කසල බැහැර කිරීමේ ගැටලුවට විසදුමක් වීම .

🌸 650/= With 02 inserts 🤩

ඇනවුම ලැබුන පසු මුදල් ගෙවා ලබා ගත හැක. 3ට වඩා වැඩි ප්‍රමානයක් ගන්නා විට.

📦🚚Island wide cash on delivery available📦
350/=

-------- 👉ඇනවුම් කිරීමට -----
🧒ඔබේ නම (Name) :
🏠භාණ්ඩය එවිය යුතු ලිපිනය (Address) :
☎️දුරකථන අංක 2ක් (02 Contact No) :
✅අපට ඉන්බොක්ස් මගින්, SMS එකක් මගින් හෝ WhatsApp වැනි ඕනෑම ආකාරයකින් අපට යොමු කරන්න.

📳 WhatsApp on 0711920963

💐

කොච්චර තිබ්බත් ඇති වෙන් නැති දෙයක් නේද පොඩ්ඩන්ගෙ ඇදුම් කියන්නෙ..😍 දණගාන බඩගාන ඇවිදින දඟකාර පැටවුන්ට..😍අතේ ඇති මුදලට හිතේ...
31/01/2023

කොච්චර තිබ්බත් ඇති වෙන් නැති දෙයක් නේද පොඩ්ඩන්ගෙ ඇදුම් කියන්නෙ..😍 දණගාන බඩගාන ඇවිදින දඟකාර පැටවුන්ට..😍

අතේ ඇති මුදලට හිතේ හැටියට ලාබෙට චූටික්කියන්ට ලස්සන ගවුම්..❤️❤️
6months -2years wenakan අපේ සෝස මල් වලට ගවුම් තියෙනවා.
😍

කුරියර් පහසුකම් මගින් නිවසටම ගෙන්වා ගත හැක
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම් ද, සහිතයි.

Any province deliver charges 350/=
දැන්ම අමතන්න.....

For more details pls contact
Whatsapp. 📲 0711920963
OR Inbox ✉️ us for your orders..

💐

👼🥰අලුතින් ඉපදෙන පුංචි බබාලට තෑගි දෙන්න ලස්සන තෑග්ගක් හොයනවද ?🥰👼ඉක්මන් කරන්න අදම අමතන්න Whatsapp ⏩⏩⏩0711920963🥰🌈️🎀දැන් පි...
30/01/2023

👼🥰අලුතින් ඉපදෙන පුංචි බබාලට තෑගි දෙන්න ලස්සන තෑග්ගක් හොයනවද ?🥰👼
ඉක්මන් කරන්න අදම අමතන්න
Whatsapp ⏩⏩⏩0711920963

🥰🌈️🎀දැන් පිටරට සිටින ඔබටත් අප හරහා ඔබේ ආදරණීයන්ට වටිනා තෑග්ගක් යැවීමට හැකියාව 🤩💌🎁🎁
ඉක්මන් කරන්න 🎀🛍️

ඔබේ අවශ්‍යතාවය අනුව ඉහල ගුනාත්මකභාවයෙන් යුතු භාණ්ඩ ඔබ නිවසටම ලබා දීමට අප සූදානම්. 🤩

💐

Hi Everyone 😍🌸 🤰🤱👼👨‍👧👩‍❤‍👩ආදරණීය සිඟිත්තෙක් වෙනුවෙන් මඟ බලාගෙන  ඉන්න හැමෝටම  ආදරෙන්... 😍💕💕හොදම අමුද්‍රව්‍ය වලින් අපේ උපර...
30/01/2023

Hi Everyone 😍🌸

🤰🤱👼👨‍👧👩‍❤‍👩ආදරණීය සිඟිත්තෙක් වෙනුවෙන් මඟ බලාගෙන ඉන්න හැමෝටම ආදරෙන්... 😍💕💕

හොදම අමුද්‍රව්‍ය වලින් අපේ උපරිමය යොදවා හොදම දෙයක් ඔබේ කිරිකැටියාට දෙන එක තමයි අපේ අරමුණ ...☺️

හොඳම සන්නාම යටතේ පවතින භාණ්ඩ අඩු මුදලට අපි ගාව තියෙනවා...

දිනෙන් දින වෙනස් වෙන ආර්ථිකයත් එක්ක භාන්ඩ හොයාගන්න ඉස්සරහට ගොඩක් අපහසු වෙන්න පුළුවන්...

බන්ඩි අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් හැමෝටම මම නම් කියන්නේ, අවශ්‍ය දේවල් කලින්ම එක්රැස් කර ගන්න ඒක තමයී මේ කාලේ කරන්න පුලුවන් හොදම දේ මොකද,
මේ දවස් වල පවතින අර්බුද නිසා දිනෙන් දින භාණ්ඩ වල මිල වෙනස් වෙනවා....

ඒ නිසා ඔබට අවශ්‍ය සියලු දේ ඉතාමත් අඩු මුදලට, ඉහල ගුණාත්මක බවින් යුතු හොදම දේවල් අපෙන් ඉක්මනින් වෙන් කරවා ගන්න. 🤩

පුංචි පැටියට අවශ්‍ය සියලුම දේවල් එකම තැනකින් ගන්න තියනවනම් කොච්චර ලේසිද ?

ඉතිං පුංචි පැටියාටයි අම්මාටයි රෝහලට ගෙනියන්න ඕන දේවල් වගේම ගෙදරදීත් පාවිච්චියට අවශ්‍ය සියලුම දේවල් එකම තැනකින් Online ගන්න පුළුවන් තැනක් තමයි

ලංකාවේ ඕනිම තැනකට අපි ඩිලිවරි 🚛🚚 කරනවා.
මේ තියෙන්නේ අපේ items කීපයක් විතරයි . ඒ ඒ items වල තව ගොඩක් designs තියනවා.

මේ පෝස්ට් එක බලලා👇👇👇 අවශ්‍ය items අපිට වට්ස්ඇප් කරන්න.
All newborn essential under one roof...🌼🌼

We Are Ready To Give Your baby boo a Smile With Amazing Comfortable products ...🌼🌼                                      ...
29/01/2023

We Are Ready To Give Your baby boo a Smile With Amazing Comfortable products ...🌼🌼

Address

Ruwanwella
Kegalle
71300

Website

Alerts

Be the first to know and let us send you an email when Twinkle Baby Boo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Twinkle Baby Boo:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram