Dr.Jagath Elvitigala

Dr.Jagath Elvitigala Medical Doctor and Author

🟣🟣සංඛ්‍යාත විශේෂිත ක්ෂද්‍ර විද්යුත් ප්‍රතිකාරය (FSM - Frequency Specific Micro current)🟢🟢➡️සංඛ්‍යාතය යනු ශබ්ද තරංග හෝ වි...
04/03/2024

🟣🟣සංඛ්‍යාත විශේෂිත ක්ෂද්‍ර විද්යුත් ප්‍රතිකාරය (FSM - Frequency Specific Micro current)🟢🟢

➡️සංඛ්‍යාතය යනු ශබ්ද තරංග හෝ විද්‍යුත් තරංග කාල ඒකකයක් තුළ ඇති කරනු ලබන තරංග සංඛ්‍යාව.
➡️ක්ෂද්‍ර විද්යුතය යනු මයික්‍රො ඇම්පියර් 500ට
වඩා අඩු විද්යුත් ධාරාවක් භාවිතා කරන්නු ලබයි.
➡️සිරුරේ පටක සහ අවයව වලට විශේෂිත තරංග සංඛ්‍යාත සහ ඇති වන රෝග තත්ත්වයට අදාල තරංග සංඛ්‍යාත ඇත.

➡️යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා දීමට අවයවයට අදාල තරංග සංඛ්‍යාතය හා රෝග ස්වභාවයට අදාල තරංග සංඛ්‍යාතය වෙන වෙනම විද්යුත් ධාරා දෙකක් ඔස්සේ ආබාධය ඇති ප්‍රදේශයට නිශ්චිත කාල සීමාවක් තුළ ලබා දෙනු ලබයි.

➡️පටක හා සෛල ආශ්‍රිත ATP අණු නිෂ්පාදනය වැඩි කිරිම මගින් පටක හා අවයව යථා තත්වයට පත් වීම වේගවත් වන බව විශ්වාස කරන අතර පටක ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය සංයුතිය වෙනස් වෙන බව පෙන්වා දී ඇත.

🟡👏👏FSM මඟින් සාර්ථකව ප්‍රතිකාර ලබා දීමට හැකි රෝගී තත්ත්ව......👉👉
👉අංශපැපොල:- බිබිලි මතු වීමට පෙර ප්‍රතිකාරය මගින් බිබිලි හට ගැනීම හා වේදනාව පාලනය වන අතර බිබිලි සුව වීමෙන් පසුව ඇති වන වේදනාව සුව කල හැකි යි.
👉දියවැඩියාව නිසා ඇති වන දෙපා හිරිවැටීම:- දෙපා වල රුධිර සංසරණ යථා තත්වයට පත් වීම වේගවත් වන අතර තුවාල සුව වීම හා විශාල වශයෙන් හිරිවැටීම අඩුවේ.

👉ස්නායු තෙරපීම මගින් ඇති වන හිසරදය හා බෙල්ලේ වේදනාව:- ශල්‍ය කර්මයක් අනිවාර්ය නොවන අවස්ථා වලදී පීඩාවන් සැලකිය යුතු ප්‍රමාණයකින් සුව කිරීමට මෙම ප්‍රතිකාරයට හැකියාව ඇත.

👉අංශභාගය වැලදිමෙන් ඇති වන දුර්වල වීම:-
කල්ගත නොවී මෙම ප්‍රතිකාරය ලබා දීම මගින් යථා තත්වයට පත් වීම වේගවත් වේ.

👉අන්තර්කශේරුක මඩල නෙරීම නිසා ඇති වන කකුලේ වේදනාව: - ශල්‍ය කර්මයක්අනිවාර්ය නොවන විට වේගවත් සුව කිරීමකට මෙම ප්‍රතිකාරය ලබා දීම සාර්ථකව සිදු කළ හැකිය.

👉සම ආශ්‍රිත ඇලජික් රෝග:- ඖෂධ වලින් තොරව දීර්ඝ කාලීනව පාලනය කිරීමට මෙම ප්‍රතිකාරයට හැකියාව ඇත.

👉ස්නායු තෙරපීම මගින් හෝ මාංශපේශි තදවීමෙන් ඇති වන බඩේ හා පපුවේ වේදනාව:- නිශ්චිත ලෙස රෝග විනිශ්චය කිරීමෙන් පසු සුව කිරීමට මෙම ප්‍රතිකාරය යොදා ගත හැකිය.

👉පටක තදවීමෙන් හිරවී ඇති සන්ධි :- ශල්‍ය කර්මයක් අනිවාර්ය නොවන අවස්ථාවලදී මෙම ප්‍රතිකාරය ලබා දීම මගින් යථා තත්වයට පත් වීම වේගවත් කරයි.

👉අස්ථි, සන්ධි ,ලිගමන්ට් හෝ ටෙන්ඩන් අනතුරු:- ශල්‍ය කර්මයක් කිරීමට පසුව හෝ ශල්‍ය කර්මයක් අනිවාර්ය නොවන අවස්ථාවලදී මෙම ප්‍රතිකාරය ලබා දීම මගින් සුව වීම වේගවත්වේ.

🟣FSM ප්‍රතිකාරය වේදනාව සහිත ද?😫

FSM ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම ශරීරයේ බාහිරින් සිදුවන නිසා කිසිදු වේදනාවක්ඇති නොකරයි.

🔴FSM ප්‍රතිකාරය භාවිතා නොකරන අවස්ථා.:-⚠️

1. පේස්මේකර් භාවිතා කරන අයට.
2. ගැබිනි මවු වරුන්ට
3. පාලනය නොවන වලිප්පුව ඇති අයට.
4. තීවර ආසාදන තත්වයක් ඇති විට.

🟢FSM ප්‍රතිකාරයේ අවදානම හා අතුරු ආබාධ. 🥵

FSM ප්‍රතිකාරය සාමාන්‍යයෙන් අතුරු ආබාධ ඇති නොකරන අතර කලාතුරකින් වමනයගතිය හෝ කැරකිල්ල ඇති විය හැකිය.
පළමු ප්‍රතිකාරයට පසුව මද උණ ගතියක් ඇති විය හැකි අතර වැඩිපුර දියර ලබාගැනීමෙන් හා පැරසිටමෝල් වේලක් ගැනීම මගින් සුව වේ.

ප්‍රතිකාරය සඳහා භාවිතා කරනු ලබන උපකරණ

04/03/2024

🔴This document from Cleveland clinic is to convey world situation about FSM therapy to interested individuals in Sri Lanka

Frequency-Specific Microcurrent
Frequency-specific microcurrent (FSM) is a way to relieve pain using very low levels of electrical current. This treatment option can be used on specific tissues in your body to help with pain caused by injuries or medical conditions. It’s typically painless.
Procedure Details Risks / Benefits
OVERVIEW
What is frequency-specific microcurrent (FSM)?
Frequency-specific microcurrent (FSM) is a technique for treating pain by using low-level electrical current. The current is delivered to certain parts of your body in an attempt to relieve pain.

A frequency is the rate at which a sound wave or electronic pulse is produced. This measurement is registered in hertz (Hz). During FSM treatment, various frequencies can be used to potentially reduce swelling (inflammation), repair tissue and reduce pain.

Cleveland Clinic is a non-profit academic medical center. Advertising on our site helps support our mission. We do not endorse non-Cleveland Clinic products or services. Policy

How does frequency-specific microcurrent (FSM) work?
When you’re treated with FSM, your healthcare provider uses a special device to deliver a mild electrical current to certain parts of your body. The electrical current used in this treatment is extremely mild — one millionth of an ampere. Such a small amount of electrical current is safe. Interestingly, the human body actually produces its own current within each of your cells.

Depending on the tissue involved, specific frequencies will be selected to encourage natural healing of the body and to reduce your pain. There are frequencies for nearly every type of tissue in your body.

One of the ways FSM works is by potentially increasing the production of a substance called ATP that’s inside injured tissues. ATP is the major source of energy for all cellular reactions in your body. Because treatment with FSM can increase the amount of ATP that’s created in your damaged cells by as much as 500%, this treatment may help with your recovery. Depending on the condition, treatment with FSM can “loosen” or soften the muscles, which can help relieve pain or stiffness.

What conditions can be treated with frequency-specific microcurrent (FSM)?
FSM is most often used to treat pain, especially nerve and muscle pain, inflammation, and scar tissue, from the following conditions:

Shingles.
Burns.
Kidney stones.
Asthma.
Irritable bowel syndrome.
Disc injuries.
Fibromyalgia.
Diabetic neuropathy.
Neuromas (overgrowth and scarring to a nerve after an injury).
Tendinopathy (inflammation and/or swelling of the tendon).
Acute (sudden) and chronic (long-term) musculoskeletal injuries.
Acute and chronic neuropathic (nerve) pain.
Chronic fracture and bone pain.
Arthritis.
Torticollis (the head is tilted to one side).
Disc injuries/discogenic- and facet-based pain.
Viscerally-referred pain.
Concussions.
Headaches.
Plantar fasciitis (pain in the heel and foot).
Sports injuries.
Wounds.

Cleveland Clinic is a non-profit academic medical center. Advertising on our site helps support our mission. We do not endorse non-Cleveland Clinic products or services. Policy

Is frequency-specific microcurrent (FSM) painful?
In general, frequency-specific microcurrent treatment is non-invasive and painless. The currents used in FSM are so low that you may not even feel them. During FSM treatment, you might feel a warmth and softening of the affected tissues.

PROCEDURE DETAILS
How is frequency-specific microcurrent (FSM) applied?
During your FSM treatment, your healthcare provider will first set the frequencies that are going to be used for your particular condition. In many cases, the frequencies are set at two different levels — for example, one microcurrent channel might be set at 10 Hz and the second at 40 Hz. The current is usually applied with a moistened towel or with skin patches. It’s very important that you’re well hydrated before your FSM treatment. Make sure you drink plenty of fluids leading up to your appointment.

Cleveland Clinic is a non-profit academic medical center. Advertising on our site helps support our mission. We do not endorse non-Cleveland Clinic products or services. Policy

How long do the effects of a frequency-specific microcurrent (FSM) treatment last?
Depending on the condition and your level of pain, the effects of an FSM treatment for pain can last several days or longer. For acute injuries, lasting pain relief can often be achieved.

RISKS / BENEFITS
Are there any situations in which frequency-specific microcurrent (FSM) should not be used?
There are certain groups of people who shouldn’t receive FSM treatment, including:

People with pacemakers.
People with implanted pumps.
Pregnant women.
People who have uncontrolled seizures.
Certain frequencies also shouldn’t be used in cases of acute infection, new scar tissue (within six weeks) and acute fractures. Make sure to talk about any of these concerns with your healthcare provider before treatment.

What are the risks and side effects of frequency-specific microcurrent (FSM) treatment?
The side effects of FSM treatments are usually very rare and mild. If you do experience side effects, they could include:

Nausea (feeling sick to your stomach).
Drowsiness.
SHARE Facebook Twitter LinkedIn EmailPrint
Last reviewed by a Cleveland Clinic medical professional on 04/29/2021.

References
Get useful, helpful and relevant health + wellness information

02/03/2024
02/03/2024

අධිරුධිරපීඩනය ඔබට නොදැනීම ඔබට නොකියාම ඔබ තුල ඔබව වනසන බව ඔබ දන්නවාද ?https://epcolife.org/books_details.html?id=4 ලින්ක් එකට ගිහින් පොත ඩවුන් ලෝඩ් කරගන්න .
Epcolfe.org සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීමට උදෙසා කරනු ලබන සමාජ සත්කාරයක්

04/02/2024

දරු දිවි සුරකින මාපිය මෙහෙවර පොත
නොමිලේ ලබාගැනීමට
www.epcolife.org වෙබ් අඩවියට පිවිසෙන්න

15/01/2024
06/01/2024

බුද්ධිමත් දරුවකු ගේ වාසනාවන්ත උරුමය පොත
https://www.epcolife.org වෙතින් නොමිලේ ඩවුන් ලෝඩ් කරගන්න

05/01/2024

FREE GIFT FORM EPCOLIFE. OGR

🟣දැයේ දූ පුතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම පිණිස මව්වරුන්ගේ හා පියවරුන්ගේ කාර්යභාරය විවරණය කරනු වස්............

👨‍👩‍👧‍👦"දරු දිවි සුරකින මාපිය මෙහෙවර "👨‍👩‍👧‍👦

නම් වූ කෘතිය

♥️තම ආදරණීය දරුවන්ට වඩාත් යහපත් අනාගතයක් උරුම කිරීමට වෙර දරන මව්වරුන් ට හා පියවරුන් ට......
සෙනෙහසින් පිළිගන්වන වගයි.🤲🤲🤲🤲🤲

නොමිලේ ලබාගැනීමට පහතින් දක්වා ඇති ලින්ක් එක ක්ලික් කරන්න

https://www.epcolife.org

දරුවකු ඇති සෑම මවක් හා පියෙක් වෙතම මේ පණිවුඩය දෙන්න කාරුණික වන්න.

වෛද්‍ය ජගත් ඇල්විටිගල
2024.01.05

Address

Relife Centre Aranayake
Kegalle

Alerts

Be the first to know and let us send you an email when Dr.Jagath Elvitigala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Jagath Elvitigala:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category