Arogya Channeled Consultation Center - Kegalle

Arogya Channeled Consultation Center - Kegalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arogya Channeled Consultation Center - Kegalle, Medical and health, No. 173, Bandaranayake Mawatha, Kegalle.

විශේෂ රසායනාගාර පරීක්ෂණ පැකේජ් දැන් අඩු මිලට!ඔබගේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න අදම පරීක්ෂණ කරන්න ✔️ නවීන උපකරණ සමඟ නිවැරදි පර...
11/04/2026

විශේෂ රසායනාගාර පරීක්ෂණ පැකේජ් දැන් අඩු මිලට!
ඔබගේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න අදම පරීක්ෂණ කරන්න

✔️ නවීන උපකරණ සමඟ නිවැරදි පරීක්ෂණ
✔️ පළපුරුදු MLT කාර්ය මණ්ඩලය
✔️ ඉක්මන් සහ විශ්වාසදායක ප්‍රතිඵල
✔️ අඩුම මිලට සේවාව

📞 අදම අමතන්න: 076 890 8901
📍 කෑගල්ලේ අඩුම මිලට ලැබෙන විශ්වාසදායක සේවාව
කෑගල්ල බාළිකා පාසල ඉදිරිපිට

එන්ඩොස්කොපි සහ කොලොනොස්කොපි ගැස්ට්‍රොකොපි පරීක්ෂණ ආහාර මාර්ගයේ ඉහල කොටසේ හා පහල කොටසේ,මුඛයේ සිට ආමාශය දක්වා කැමරා පරීක්ෂ...
10/04/2026

එන්ඩොස්කොපි සහ කොලොනොස්කොපි ගැස්ට්‍රොකොපි පරීක්ෂණ ආහාර මාර්ගයේ ඉහල කොටසේ හා පහල කොටසේ,

මුඛයේ සිට ආමාශය දක්වා කැමරා පරීක්ෂාව රෝගී තත්ත්ව විනිශ්චය

නවීන යන්ත්‍රානුසාරයෙන් ඔබට සරිලන පහසු මිල ගණන් යටතේ ආරෝග්‍යා සර්ජිකල් සෙන්ටර් වෙතින් දැන් සිදු කර ගත හැක.

☎️ 0768908901

StayHealthy

විශේෂ රසායනාගාර පරීක්ෂණ පැකේජ් දැන් අඩු මිලට!ඔබගේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න අදම පරීක්ෂණ කරන්න ✔️ නවීන උපකරණ සමඟ නිවැරදි පර...
09/04/2026

විශේෂ රසායනාගාර පරීක්ෂණ පැකේජ් දැන් අඩු මිලට!
ඔබගේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න අදම පරීක්ෂණ කරන්න

✔️ නවීන උපකරණ සමඟ නිවැරදි පරීක්ෂණ
✔️ පළපුරුදු MLT කාර්ය මණ්ඩලය
✔️ ඉක්මන් සහ විශ්වාසදායක ප්‍රතිඵල
✔️ අඩුම මිලට සේවාව

📞 අදම අමතන්න: 076 890 8901
📍 කෑගල්ලේ අඩුම මිලට ලැබෙන විශ්වාසදායක සේවාව
කෑගල්ල බාළිකා පාසල ඉදිරිපිට

  කෑගලේ අඩුම මිල අපෙන් PRP TREATMENT
08/04/2026

කෑගලේ අඩුම මිල අපෙන්
PRP TREATMENT





කෑගල්ල ආරෝග්‍යා – විශේෂ තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානයසුව නොවන තුවාල, දියවැඩියාව නිසා ඇතිවන තුවාල, දිගු කාලයක් පවතින සියලුම...
05/04/2026

කෑගල්ල ආරෝග්‍යා – විශේෂ තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය

සුව නොවන තුවාල, දියවැඩියාව නිසා ඇතිවන තුවාල, දිගු කාලයක් පවතින සියලුම තුවාල සඳහා විශේෂ ප්‍රතිකාර කරනු ලබයි.

🩺 සුව නොවන තුවාල සඳහා අත් පා ඉවත් කිරීමකින් තොරව ප්‍රතිකාර කළ හැක.

අප විසින් සපයනු ලබන සේවාවන්👇
✔️ සියලුම තුවාල සඳහා ප්‍රතිකාර
✔️ මැහුම් ඉවත් කිරීම
✔️ මුත්‍රා නළ මාරු කිරීම
✔️ නාසික නල මාරු කිරීම
✔️ දියවැඩියා තුවාල සඳහා විශේෂ සත්කාර

රෝගීන්ට හිතවත්, විශ්වාසදායක සේවාවක්

ඔබට දැන්
අඩු ගාස්තු සහිතව,
වඩාත් පහසු හා විශ්වාසවන්ත සේවාවක්

📍 ආරෝග්‍යා රෝහල – කෑගල්ල (කෑගලු බාළිකා විදුහල ඉදිරිපිට)
📞 වෙන්කිරීම් සඳහා අමතන්න: 0352222602 / 0768908901


අපගේ ආරෝග්‍යා රෝහලේ රසායනාගාර සේවාව නවීන උපකරණ සහ පළපුරුදු MLT කෙනෙක්ගේ අධීක්ෂණයෙන් නව මුහුණුවරකින්  ආරම්භ වේ. ඔබට අවශ්‍...
31/03/2026

අපගේ ආරෝග්‍යා රෝහලේ රසායනාගාර සේවාව නවීන උපකරණ සහ පළපුරුදු MLT කෙනෙක්ගේ අධීක්ෂණයෙන් නව මුහුණුවරකින් ආරම්භ වේ. ඔබට අවශ්‍ය සියලුම සේවාවන් එකම වහලක් යටින් පහසුවෙන් ලබාගත හැක.

ලේ, මුත්‍රා ඇතුළු සියලුම medical test ඉක්මන්ව හා නිවැරදිව report සමඟ ලබාදෙන අතර, විශේෂ වට්ටම් සහිත package ද ඔබට ලබාගත හැක.

කෑගල්ලේ අඩුම මිලට සියලු සේවාවන්

අදම අමතන්න

📍කෑගල්ල | 📞 වැඩි විස්තර සඳහා අප අමතන්න
☎️ 0768908901


කෑගල්ල ආරෝග්‍යා 🏥👁️ ඇමරිකන් • ඉන්දියන් • ජපන් අක්ෂි කාචඅක්ෂි කාච දැමීමේ සැත්කම දැන් ඔබට කෑගල්ල ආරෝග්‍යා රෝහලේදී සිදුකරගත...
28/03/2026

කෑගල්ල ආරෝග්‍යා 🏥

👁️ ඇමරිකන් • ඉන්දියන් • ජපන් අක්ෂි කාච

අක්ෂි කාච දැමීමේ සැත්කම දැන් ඔබට කෑගල්ල ආරෝග්‍යා රෝහලේදී සිදුකරගත හැක!
ඔබේ දෘෂ්ටි පැහැදිලිත්වය හා සුවපහසුව නැවත ලබා ගන්න, නවීන උපකරණ සහ පළපුරුදු වෛද්‍ය කමිටුවක් සමඟ.

💫 ඉතාමත් සහනදායි මිලකට
💫 විශ්වාසදායක සහ සුහද සේවාවක්

📍කෑගල්ල බාලිකා විදුහල ඉදිරිපිට
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න
0768908901

හදවතේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න ඔබට අවශ්‍ය සියලු පරීක්ෂණ එකම ස්ථානයකින්ECHO ECG EX ECG (Stress Test) අප සමගින් ඔබේ හදවත සු...
24/03/2026

හදවතේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න ඔබට අවශ්‍ය සියලු පරීක්ෂණ එකම ස්ථානයකින්

ECHO
ECG
EX ECG (Stress Test)

අප සමගින් ඔබේ හදවත සුරකින්න
අදම අමතන්න

📍කෑගල්ල | 📞 වැඩි විස්තර සඳහා අප අමතන්න
☎️ 0768908901


💚 චැනල් ගාස්තු අඩු කළා! 🎉කෑගල්ල ආරෝග්‍යා රෝහලේ සියලුම විශේෂඥ සේවා දැන් අඩුම මිලට!👶 ළමා රෝග විශේෂඥ සේවාව🤰 ප්‍රසව හා නාරි ...
23/03/2026

💚 චැනල් ගාස්තු අඩු කළා! 🎉

කෑගල්ල ආරෝග්‍යා රෝහලේ සියලුම විශේෂඥ සේවා දැන් අඩුම මිලට!

👶 ළමා රෝග විශේෂඥ සේවාව
🤰 ප්‍රසව හා නාරි වේදී විශේෂඥ සේවාව
🩺 සහ අනෙකුත් සියලුම විශේෂඥ චැනල් සේවාවන් —
ඔබට දැන් අඩු ගාස්තු සහිතව, වඩාත් පහසු සේවාවක් ලෙස!

📍 ස්ථානය: කෑගල්ල බාලිකා විද්‍යාලය ඉදිරිපිට
🏥 කෑගල්ල ආරෝග්‍යා රෝහල
💚 ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි

🏥 ආරෝග්‍යා හොස්පිටල්👨‍⚕️ වෛද්‍ය මංගල දිසානායක (Consultant Eye Surgeon)🕘 අද උදේ 9.30 සිට👁️ සම්පූර්ණ ඇස් පරීක්ෂාව | ශල්‍ය ...
21/03/2026

🏥 ආරෝග්‍යා හොස්පිටල්

👨‍⚕️ වෛද්‍ය මංගල දිසානායක (Consultant Eye Surgeon)
🕘 අද උදේ 9.30 සිට

👁️ සම්පූර්ණ ඇස් පරීක්ෂාව | ශල්‍ය උපදේශන

⚠️ සීමිත චැනලින් – දැන්ම ඔබගේ වේලාව වෙන්කරගන්න!

🗓️ සතියේ හැම දිනකම වෛද්‍ය සේවය ලබා ගත හැක
📍 ආරෝග්‍යා රෝහල – කෑගල්ල (කෑගලු බාළිකා විදුහල ඉදිරිපිට)
📞 වෙන්කිරීම් සඳහා අමතන්න: 0352222602 / 0768908901

ප්‍රසව හා නාරීවේද විශේෂඥ සේවාව දැන් ආරෝග්‍යා රෝහලේ!ගර්භණී හා නාරී රෝගීන් සඳහා සම්පූර්ණ සහ විශ්වාසදායක සේවාවක් දැන් ඔබට ල...
19/03/2026

ප්‍රසව හා නාරීවේද විශේෂඥ සේවාව දැන් ආරෝග්‍යා රෝහලේ!

ගර්භණී හා නාරී රෝගීන් සඳහා සම්පූර්ණ සහ විශ්වාසදායක සේවාවක් දැන් ඔබට ලබා ගත හැක අප ආරෝග්‍යා රෝහලේදී 🏥

🔹 ගර්භණී සැලසුම් හා මාර්ගෝපදේශනය
🔹 සත්‍රී / පුරුෂ වඳත්වය සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර
🔹 දිවිනිෂ්පාදන පරීක්ෂණ
🔹 උත්පන්න පාලන ක්‍රම මාර්ගෝපදේශනය

🗓️ සතියේ හැම දිනකම වෛද්‍ය සේවය ලබා ගත හැක
📍 ආරෝග්‍යා රෝහල – කෑගල්ල (කෑගලු බාළිකා විදුහල ඉදිරිපිට)
📞 වෙන්කිරීම් සඳහා අමතන්න: 0352222602 / 0768908901

Address

No. 173, Bandaranayake Mawatha
Kegalle
71000

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Telephone

+94352222602

Alerts

Be the first to know and let us send you an email when Arogya Channeled Consultation Center - Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share