Regional Directorate of Health Services Kegalle

Regional Directorate of Health Services Kegalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Regional Directorate of Health Services Kegalle, Health & Wellness Website, Bulathkohupitiya Road, Kegalle.

The Office of the Regional Director of Health Services, Kegalle comes under the Health Ministry of Sabaragamuwa Provincial Council and headed by the Regional Director of Health Services.

🌾☀️හිරු දෙවියන්ට තුති පිදෙන තෛපොංගල් මංගල්‍යය සැමරේ. 🌾☀️                                                                ...
16/01/2026

🌾☀️හිරු දෙවියන්ට තුති පිදෙන තෛපොංගල් මංගල්‍යය සැමරේ. 🌾☀️ -----------------------------------------------------------------------හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කරමින් ආරම්භ වූ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය හෙවත් තෛපොංගල් උත්සවය සැමරීම නිමිත්තෙන් අද (16) දින කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමියගේ හා කාර්‍යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

පොංගල් බත ඉවීම හා හිරු දෙවියන් නමස්කාර කිරීම, කෝලම් රටා ඇඳීම ආදී අංගවලින් මෙන්ම ගීත හා නර්තනාංග වලින් මෙම තෛපොංගල් උත්සවය වර්ණවත් විය.
🎆

සුරක්ෂා මධ්‍යස්ථානයේ  තවමත් රැදී සිටීමට සිදුවී සිටින සතුටු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක (happy estate) හල්ගොල්ල වතුයායේ ආප...
07/01/2026

සුරක්ෂා මධ්‍යස්ථානයේ තවමත් රැදී සිටීමට සිදුවී සිටින සතුටු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක (happy estate) හල්ගොල්ල වතුයායේ ආපදා නිසා නිවාස අහිමිවූ පවුල්වල දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මානසික සුවදායීබව සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි.වෛ පී නිදර්ශනී මහත්මියගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කරනලද ගීතමය හෝරාවක් සමග සෙල්ලම්බඩු සත්කාරය ...

"නිකසල පුරයක් - සුවබර දිවියක්"Larvivorous Fish: Natural Mosquito Control 🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟Biologically controlling mosquito ...
06/01/2026

"නිකසල පුරයක් - සුවබර දිවියක්"
Larvivorous Fish: Natural Mosquito Control
🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟🐠🦟
Biologically controlling mosquito populations

ඔබේ නිවසේ තිබෙන විසිතුරු පොකුණු, මාළු ටැංකිවලට කීට භක්ෂක මාළු දැමීමෙන් මදුරු කීට පාලනයට සිදු කළ හැකිය. 🚑

🛑2026 නව වසරේ රාජකාරි ඇරඹේ .======================================උදාවූ  2026  නව වසරේ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්...
01/01/2026

🛑2026 නව වසරේ රාජකාරි ඇරඹේ .
======================================

උදාවූ 2026 නව වසරේ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රාජකාරි කටයුතු අද (01) දින පෙරවරුවේදී ආරම්භ කෙරිණි.

ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මිය ගිය සියලු රණවිරුවන් හා රට වැසියන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කෙරුණු අතර,
සුපිළිපන්න රාජ්‍ය සේවයක් උදෙසා ඇප කැප වන බවට සියලුම නිලධාරීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව නව වසරට සුබ පැතුම් එක් කළ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි.වෛද්‍ය පී. නිදර්ශිනී මහත්මිය විසින් සමස්ත කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් ගෙවුණු වසර අවසානයේ නොයෙක් අභියෝග මධ්‍යයේ නිසි ආකාරයෙන් රාජකාරී කිරීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය අගය කිරීමක් සිදු කළ අතර, නව වසරේ අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරියෙකුගෙන් ඉටු විය යුතු සේවාවන් , නිලධාරීන් සතු වගවීම් හා වගකීම් පිළිබඳව මෙන්ම අභියෝග ජය ගැනීම සඳහා හදුන්වා දී ඇති රාජ්‍ය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ පිළිබඳව හා එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරියෙකුගේ දායකත්වය පිළිබඳවද සියලුම නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරිණ.

Happy New Years Eve 🎉 Tomorrow is the first blank page of a 365 page book, .. Make it the BEST yet!🙌
31/12/2025

Happy New Years Eve 🎉 Tomorrow is the first blank page of a 365 page book, .. Make it the BEST yet!🙌

🩺🚑සුරක්ෂා මධ්‍යස්ථානවල ජීවත්වන දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මානසික යහපැවැත්ම පවත්වාගැනීම වෙනුවෙන්,ගීතමය හෝරාවක් සමග සෙල්ලම්...
17/12/2025

🩺🚑
සුරක්ෂා මධ්‍යස්ථානවල ජීවත්වන දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මානසික යහපැවැත්ම පවත්වාගැනීම වෙනුවෙන්,ගීතමය හෝරාවක් සමග සෙල්ලම් බඩු හා පාසල් උපකරණ සත්කාරය ....
🎁 පරිත්‍යාගය - නිශාන්ත වීරසිංහ මහතා
🎤සංගීතය - Sangeeth Wijesuriya මහතා
🤝සම්බන්ධීකරණය - දිනේෂ් මංජුල මහතා
🤝කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණය - වෛද්‍ය සනත් ප්‍රනාන්දු මහතා
හා කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමිය ඇතුලු කණ්ඩායමේ සහභාගීත්වයෙන් සිදුවිය..
🤝🤝🤝🤝🤝🤝
කෑගල්ල, අරණායක ,මාවනැල්ල සුරක්ෂා මධ්‍යස්ථාන

🚑🩺ආපදාවන්ට ගොදුරු නොවූ වතු ප්‍රජාව හා එක්ව සතුටු ගම්මාන සංකල්පය රැගත් Happy Estate  පුහුණු වැඩසටහනේ නියමුවන් සමග...Yatid...
14/12/2025

🚑🩺
ආපදාවන්ට ගොදුරු නොවූ වතු ප්‍රජාව හා එක්ව සතුටු ගම්මාන සංකල්පය රැගත් Happy Estate පුහුණු වැඩසටහනේ නියමුවන් සමග...

Yatideriya estate - kegalle MOH area

🩺🚑සුරක්ෂා මධ්‍යස්ථානවල ජීවත්වන දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මානසික යහපැවැත්ම පවත්වාගැනීම වෙනුවෙන් කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය ...
12/12/2025

🩺🚑
සුරක්ෂා මධ්‍යස්ථානවල ජීවත්වන දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මානසික යහපැවැත්ම පවත්වාගැනීම වෙනුවෙන් කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අපි ගීතමය හෝරාවක් සමග සෙල්ලම්බඩු සත්කාරය ....
🤝🤝🤝🤝🤝🤝
කෑගල්ල මාබෝපිටිය සුරක්ෂා මධ්‍යස්ථානය..

🤝පුංචි වචන පොඩි ගැටගහනඑකිනෙක පෙති විහිදා පිපෙන්නට..පුතේ නුඹ දිනන්න ලෝකයක්හද පිරෙන මිනිස්කමදරා දෝතීන් ඔබට....හෙට ලොව සුවඳ...
10/12/2025

🤝
පුංචි වචන පොඩි ගැටගහන
එකිනෙක පෙති විහිදා පිපෙන්නට..
පුතේ නුඹ දිනන්න ලෝකයක්
හද පිරෙන මිනිස්කම
දරා දෝතීන් ඔබට....

හෙට ලොව සුවඳවත් කරන්නට
පීදුන පුංචි මල් කැකුළු පණ සේ සුරකිමු. ❤️

🩺🚑මේ අභියෝගාත්මක අවස්ථාවේ පිරිසිදු ජලය භාවිතා කිරීම ඉතා වැදගත් 💧
04/12/2025

🩺🚑
මේ අභියෝගාත්මක අවස්ථාවේ
පිරිසිදු ජලය භාවිතා කිරීම ඉතා වැදගත් 💧

🚑පශ්චාත් ව්‍යසන සමයේ සුරක්ෂා මද්‍යස්ථානවල රැදීසිටින ප්‍රජාවගේ සෞඛ්‍ය  හා යහපැවැත්ම නංවාලීම හා බෝවෙන රෝග පාලනය සදහා සෞඛ්‍...
04/12/2025

🚑
පශ්චාත් ව්‍යසන සමයේ සුරක්ෂා මද්‍යස්ථානවල රැදීසිටින ප්‍රජාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම නංවාලීම හා බෝවෙන රෝග පාලනය සදහා සෞඛ්‍ය අධ්‍යාපන හා සන්නිවේදන කටයුතු සිදුකිරීම .බුලත්කොහුපිටිය ,දෙහිඕවිට සහ වරකාපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යය මණ්ඩලය සමග...

🚑Medical campReview at Babul Hasan school and providing health care facilities at Madeniya Tamil vidyala and Madeniya Es...
03/12/2025

🚑
Medical camp
Review at Babul Hasan school and providing health care facilities at Madeniya Tamil vidyala and Madeniya Estate

Address

Bulathkohupitiya Road
Kegalle

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 06:00 - 17:00
Wednesday 06:00 - 17:00
Thursday 06:00 - 17:00
Friday 06:00 - 17:00
Saturday 06:00 - 17:00

Telephone

+94352222549

Alerts

Be the first to know and let us send you an email when Regional Directorate of Health Services Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Regional Directorate of Health Services Kegalle:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram