Red Gang

Red Gang Red Gang is a union of youths who are powered up with the feelings of changing the society by ushering the people for better perceptions.. (NO POLITICS)

23/05/2022
පදින්නට ඉල්ලු විට නොදුන්නේනුබෙ දිවිය ගැන බිය නිසාකමක් නෑ දැන් නුබම පැදපන්මග දමා යා බැරි නිසා...දිවිය රැකුමට රථය පැදුමටසෙ...
22/05/2022

පදින්නට ඉල්ලු විට නොදුන්නේ
නුබෙ දිවිය ගැන බිය නිසා
කමක් නෑ දැන් නුබම පැදපන්
මග දමා යා බැරි නිසා...

දිවිය රැකුමට රථය පැදුමට
සෙඩ් එකේ තෙල් නැති නිසා
පුතුනි, අපවත් වෙලාගෙන ඇත
කුසගින්න නම් කළු වළා..

Hasintha Udumalagala Gamage

-සමහර පින්තූර කතාකරනවා-හීන මවන්නත් ලෝකේ දකින්න ඕනේ...ලැයිමක පොඩි කවුළුවකට පේන්නේ,එක්කෝ දලු කඩන කෙල්ලෝ...නැත්තම් දලු අදින...
20/05/2022

-සමහර පින්තූර කතාකරනවා-

හීන මවන්නත් ලෝකේ දකින්න ඕනේ...
ලැයිමක පොඩි කවුළුවකට පේන්නේ,
එක්කෝ දලු කඩන කෙල්ලෝ...
නැත්තම් දලු අදින කොල්ලෝ...
ඒ ඇරෙන්න ඒ කවුළුවකින් වෙන මොනවා දකින්න ද...

ලෝකේ අයිති අනාගතයට...
අනාගතයේ උරුමක්කාරයෝ, මුලින් දකින්න ඕනේ වර්තමානය...
හැමෝම...

ඉතින්,
සමහරපින්තූරකතා_කරනවා...
ඒවැනුත් සමහරක්, ඉකිගගහා අඬනවා...

Thesula Ilesinghe

යුද්ධයක් හැමදාම ගිනිතිබ්බේ ප්‍රේමයක්,උණ්ඩයක් වෙන් කළේ ලස්සන ම හිත් දෙකක්,ලේ වලින් සැරසුණේ වස්සානේ හීනයක්,යුධ බිමේ තනිවුණ...
17/05/2022

යුද්ධයක් හැමදාම ගිනිතිබ්බේ ප්‍රේමයක්,
උණ්ඩයක් වෙන් කළේ ලස්සන ම හිත් දෙකක්,
ලේ වලින් සැරසුණේ වස්සානේ හීනයක්,
යුධ බිමේ තනිවුණේ දුන්නේ නැති හාදුවක්...

Thesula Ilesinghe

"A disciplined mind brings happiness."🪔-Gautama Buddha
15/05/2022

"A disciplined mind brings happiness."🪔
-Gautama Buddha

Youth In Action 🇱🇰
14/05/2022

Youth In Action 🇱🇰

It's World Mental Health Day! 👤💭According to WHO,-Close to 1 billion people have a mental disorder-Depression is a leadi...
10/10/2020

It's World Mental Health Day! 👤💭

According to WHO,

-Close to 1 billion people have a mental disorder
-Depression is a leading cause of illness & disability
-1 person dies every 40 seconds from su***de
-3 million people die every year due to harmful use of 🍻

අප වෙනස් උනොත් රට වෙනස් වේවි! 😀✊
01/01/2020

අප වෙනස් උනොත් රට වෙනස් වේවි!
😀✊

14/11/2019

Red Gang "සිහින වලට පියාපත්" වැඩසටහන යට‍තේ රබ්බිඩිගල ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් සඳහා පාසල් උපකරණ ලබාදීම හා පාසලේ අලුත්වැඩියා ක‍ටයුතු සිදුකිරීම.

All images appearing in this page are the exclusive property of I Heart and are protected under International Copyright laws.The images may not be reproduced, copied, transmitted or manipulated. Use of any image as the basis for another photographic concept or illustration (digital, artist rendering or alike) is a violation of the International Copyright laws. All images are copyrighted © 2015 - 2019 by I Heart.
Images can be only reproduced by giving the due courtesy to I Heart.

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Red Gang posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Red Gang:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram