Dewsiri Ayurvedic Medical Center

Dewsiri Ayurvedic Medical Center Healthy Life Living Lifestyle

අපගේ සේවාවන්
05/09/2025

අපගේ සේවාවන්

27/06/2025
27/06/2025
BOC SME TRADE FAIR 2025 at Colombo Dutch hospital 25 / 26 / 27 of June
25/06/2025

BOC SME TRADE FAIR 2025 at Colombo Dutch hospital 25 / 26 / 27 of June

16/11/2024

Counseling Psychology Internship Program ( One month/ Three months/ Six months and one year)

මනෝවිද්‍යා උපදේශන සහ ප්‍රායෝගික සීමාවාසික වැඩසටහන The Helping Hand Psychological Hospital මීගමුවේ හා එහි ප්‍රධාන ශාඛා වන පන්නිපිටිය හා මිනුවන්ගොඩ යන මධ්‍යස්ථානවලදීී ඔබට පුහුණු විය හැකිය.

* අපගේ ප්‍රධාන අරමුණ මනෝවිද්‍යාවේ ප්‍රායෝගික භාවිතය සඳහා විධිමත් දැනුමක් හා පුහුණුවක් ලබා දීමයි.

* මනෝ වෛද්‍යවරුන් මනෝ චිකිත්සකවරුන් උපදේශකවරුන් විසින් දේශන හා ප්‍රායෝගික පුහුණුව ලබා දෙනු ලැබේ.

• පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් සඳහා වටිනා සහතිකයක් අප රෝහල විසින් පිරිනමනු ලැබේ.

• පාඨමාලාව ආරම්භය - ඔබට සදූදා සිට සෙනසුරාදා දක්වා ඕනෑම දවසක උදෑසන 8.30 සිට හවස 6 දක්වා පහසු වේලාවන් හි සහභාගි විය හැකියි.

• සතියේ සෑම දිනකම පුහුණු සැසි හා දේශන පැවැත්වේ.

* පාඨමාලා ගාස්තු
මාසයේ පුහුණුව (Hours 100 - 150)
Rs 25000.00

මාස තුනේ පුහුණුව (Hours 250 - 300)
Rs 45000.00

මාස හය පුහුණුව (Hours 450 - 600)
Rs 60000.00

පාඨමාලාවේ අන්තර්ගතය :

මෙය පාඩම් 24 කින් යුක්ත වේ.
1. Ethical & Legal Issues in Counseling
2. Effective Counselor
3. Counseling Skills
4. Counseling Skills (Counselor’s Nonverbal Communication, Hints to Maintain Congruence)
5. Listening & Understanding Skills
6. Influencing Skills (Basic Listening Sequence (BLS)
7. Focusing & Challenging Skills (Focused and Selective Attention)
8. Counseling Process
9. Theory in the Practice of Counseling (Termination Issues) 10. Psychoanalytic Approaches to Counseling
11. Classic Psychoanalytic Approach
12. Neo-Freudians
13. Client-Centered Approach
14. Gestalt Therapy
15. Existential Therapy
16. Cognitive Approaches to Counseling
17. Transactional Analysis
18. Behavioral Approaches
(Techniques: General Behavioral Techniques)
19. Reality Therapy (Behavioral Approaches)
20. Groups in Counseling
21. Marriage & Family Counseling
Lesson
22. Career Counseling
23. Diagnosis & Assessment (Based on DSM 5)
24. Final Overview

• සායනික පරිසරය තුළ සේවාලාභීන් සමග ප්‍රායෝගික පුහුණුව ලැබීමේ අවස්ථාව.

• සේවාලාභීන් සමග පවත්වන උපදේශන සැසි අධීක්ෂණයේ අවස්ථාව ලැබෙයි. (ආචාර ධර්ම වලට යටත්ව)

* The Helping Hand Psychological Hospital ගැන කෙටි හැඳින්වීමක්
2014 වර්ෂයේ ස්ථාපිත කරන ලද අපගේ රෝහල ශ්‍රී ලංකාවේ පිළිගත් පෞද්ගලික මානසික රෝහල සහ උසස් අධ්‍යාපන ආයතනයකි . මානසික රෝග ඇති පුද්ගලයන්ට නේවාසික ප්‍රතිකාරවලට අමතරව මනෝ චිකිත්සක උපදේශන ප්‍රතිකාර, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා සායනය ද පැවැත් වේ. මනෝවිද්‍යාවට අදාල පර්යේෂණ හා උපදේශන පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද අපගේ සේවාවන් සිදුවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය Reg - WA 14835

The Helping Hand Psychological Hospital
No - 102/A, Thaladuwa Road,
Negombo.
Branches - Minuwangoda, Pannipitiya
071-9001212, 011-7561122

16/11/2024
Today is a good market day
16/11/2024

Today is a good market day

Address

Old Kandy Road
Kelaniya
11300

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94714927965

Alerts

Be the first to know and let us send you an email when Dewsiri Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dewsiri Ayurvedic Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram