Dammika Dias

Dammika Dias Make your future

Am now life එක ගැන full කල කිරිල්ල ඕං.😪😭.
20/03/2025

Am now life එක ගැන full කල කිරිල්ල ඕං.😪😭.

06/01/2023
වාසනාවන්ත අත්ලකි, ඡිිවන රේඛාවේ TRIANGLE සළකුණු ඒ,ඒ වයස් කාණ්ඩ වලදි බොහෝ ධනය, මුදල්  ලැබිිමකි. සුලැගිල්ල සහ ⁣වෙදගිල්ල අතර...
03/01/2023

වාසනාවන්ත අත්ලකි, ඡිිවන රේඛාවේ TRIANGLE සළකුණු ඒ,ඒ වයස් කාණ්ඩ වලදි බොහෝ ධනය, මුදල් ලැබිිමකි. සුලැගිල්ල සහ ⁣වෙදගිල්ල අතර "V" සලකුණ පරම්පරාගත ධනයක්( පොළවෙන් ලැබෙන වස්තුවක් )ලැබිිමකි.

ක්ෂණික මුදල් ලැබිම්, සුුුදුු,හදිසි ධනයෝග,ලොතරැයි වාසනා ලැබිිමි වලට මෙවැනි අත්ල මුල්වෙයි.
03/01/2023

ක්ෂණික මුදල් ලැබිම්, සුුුදුු,හදිසි ධනයෝග,ලොතරැයි වාසනා ලැබිිමි වලට මෙවැනි අත්ල මුල්වෙයි.

ඔබගේ මද්‍ය අංගුලිකාව සහ හෘදය රේඛාව මෙලෙස පිහිටයි නම් වඩාත් සැලකිළිමත් වන්න.
03/01/2023

ඔබගේ මද්‍ය අංගුලිකාව සහ හෘදය රේඛාව මෙලෙස පිහිටයි නම් වඩාත් සැලකිළිමත් වන්න.

25/12/2022

If you need any assistance or consultation regarding palm reading just call me on 0761906606

https://youtu.be/EB1GC8qLddQ
22/11/2022

https://youtu.be/EB1GC8qLddQ

හස්ත රේඛාවලින් කියැවෙන රහස් I ආදරණීය ජීවිතය | 03 - 11 - 2022The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම ස...

සියත නාලිකාව හිමි  සංගිිතා විරරත්ත මහත්මිය සමග සුහද පිළිසදරක
31/10/2022

සියත නාලිකාව හිමි සංගිිතා විරරත්ත මහත්මිය සමග සුහද පිළිසදරක

අද ලෝක දියේ ගිලීම් වලකාලන දිනයයි.ලෝක ජනමාද්‍යෙ තුලින් දියෙහිගිලී මියයාම් වැළකීම සදහා නොයෙක් පිහිනීම් සහ ජීවිත බේරාගැනීමේ...
31/10/2022

අද ලෝක දියේ ගිලීම් වලකාලන දිනයයි.ලෝක ජනමාද්‍යෙ තුලින් දියෙහිගිලී මියයාම් වැළකීම සදහා නොයෙක් පිහිනීම් සහ ජීවිත බේරාගැනීමේ මෙහෙයවීම් දියත්කරසිටින බව ඔබ දන්නවාද? මොහොතකට ඔබේ අත්ලෙන් ඔබ දියේ ගිලෙනෙවාද ?,යන්න සක්සුදක් සේ පැහැදිලි කරගන්න.
පහත ලක්ෂණ ඔබේ අත්ලේ ඇත්නම් වඩාත් ප්‍රෙවෙසම් වන්න, ඔබ දියෙහි ගිලීමට ඇති සම්භාවිතාව 90% වැඩිය .
ඔබ සැමගේ හිත සුව, ආරක්ෂාවට පිණිස මෙලෙස සටහන් කරමි.

Address

Kelaniya

Telephone

+94761906606

Website

Alerts

Be the first to know and let us send you an email when Dammika Dias posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram