Siyomed Family Medical Clinic

Siyomed Family Medical Clinic Siyomed Family clinic established in 2010 as a primary care center.

Siyomed Family Medical clinic has been serving the community's health care needs since its establishment in 2010.

It’s always a pleasure to share knowledge and real-world experience with the next generation of doctors. Their curiosity...
04/08/2025

It’s always a pleasure to share knowledge and real-world experience with the next generation of doctors. Their curiosity, energy, and fresh perspectives continue to inspire us in primary care.

Looking forward to many more meaningful sessions like this.

Our services now at your doorstep!
23/07/2025

Our services now at your doorstep!

We now extended our working hours from 7.00am to 9.00pm.Call 0712388411 for more details
23/07/2025

We now extended our working hours from 7.00am to 9.00pm.
Call 0712388411 for more details

"Another rewarding GP session with our future doctors. It's a privilege to help guide the next generation of compassiona...
10/07/2025

"Another rewarding GP session with our future doctors. It's a privilege to help guide the next generation of compassionate clinicians."

Siyomed Family Medical Clinic  දැන් උදේ 7.00 සිට රාත්‍රී 9.00 දක්වා ඔබට සේවාවන් සැපයීමට සදහා විවතාව පවතී.ඔබ‍ට ලැබෙන සේවව...
19/06/2025

Siyomed Family Medical Clinic දැන් උදේ 7.00 සිට රාත්‍රී 9.00 දක්වා ඔබට සේවාවන් සැපයීමට සදහා විවතාව පවතී.
ඔබ‍ට ලැබෙන සේවවාවන් :
1 බාහිර රෝගී සත්කාරය ( ළමා සහ වැඩිහිටි)
2. සායන
3. තුවාල සදහා ප්‍රතිකාර
4. මනෝ උපදේශ්න
5.රසායනාගාර පහසුකම්
6.ECG
7.Nebulization (දුම ඇල්ලීම)
8. Home visits by appointment
9. Palliative care services (සහන සත්කාරක සේවය)
10. Medical fitness certificates (යෝග්‍යතා සහතික)

Always a pleasure to guide, challenge, and learn with the next generation of doctors.Teaching is not just about sharing ...
12/06/2025

Always a pleasure to guide, challenge, and learn with the next generation of doctors.
Teaching is not just about sharing knowledge—it's about inspiring curiosity, critical thinking, and compassion.

පොසොන් පොහොය නිමිත්තෙන් Siyomed Family Medical Clinic විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන කහ බත් දන්සල ජුනි මස 10වන දින ...
02/06/2025

පොසොන් පොහොය නිමිත්තෙන් Siyomed Family Medical Clinic විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන කහ බත් දන්සල ජුනි මස 10වන දින උදේ 11.30 සිට.
ඔබ සැමට බැති සිතින් ආරාධනා කරන්නෙමු 🙏

"Caring for you in health and spirit."
12/05/2025

"Caring for you in health and spirit."

29/04/2025

🎯 "Now Hiring Nursing Assistants!"
👩‍⚕ Join the Siyomed Family Clinic
📞0716859166
Apply Today!

A Heartfelt MomentToday, I received a beautiful thank-you card from one of my patients.In just a few words, they reminde...
24/04/2025

A Heartfelt Moment
Today, I received a beautiful thank-you card from one of my patients.
In just a few words, they reminded me why I do what I do.
Gratitude like this is a quiet but powerful reminder that compassion and care truly matter.
Feeling humbled and grateful.

🧠 ඩිමෙන්ශියා දැනුවත්භාවය සහ දයානුකම්පිත සත්කාර පිළිබඳ එක් දින වැඩමුළුව( One day Workshop in Dementia Awareness & Compass...
19/04/2025

🧠 ඩිමෙන්ශියා දැනුවත්භාවය සහ දයානුකම්පිත සත්කාර පිළිබඳ එක් දින වැඩමුළුව
( One day Workshop in Dementia Awareness & Compassionate Care )

තේරුම් ගැනීම, බලගැන්වීම, හා සහාය දීම.

ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා අවබෝධය, සහකම්පනය සහ ඵලදායී සත්කාර උපාය මාර්ග ගොඩනැගීම සඳහා නිර්මාණය කර ඇති පරිවර්තනීය එක්දින වැඩමුළුව සඳහා අප හා එක්වන්න.

✴️ දිනය: 2025 මැයි 04 (ඉරිදා)

✴️ වේලාව: පෙ.ව. 9.30 - ප.ව. 4.30

✴️ මාර්ගගතව : Zoom

✴️ දේශන මාධ්‍යය : සිංහල

✴️ මෙහෙයවීම: වෛද්‍ය දුමිඳු විජේවර්ධන
MD, MSc, MCGP, PGCert Med. Ed
General Practitioner
GP Mentor, Trainer & Educator Fellowship in Palliative care

🧠 ඩිමෙන්ශියා දැනුවත්භාවය සහ දයානුකම්පිත සත්කාර පිළිබඳ එක් දින වැඩමුළුව
( One day Workshop in Dementia Awareness & Compassionate Care )

තේරුම් ගැනීම, බලගැන්වීම, හා සහාය දීම.

ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා අවබෝධය, සහකම්පනය සහ ඵලදායී සත්කාර උපාය මාර්ග ගොඩනැගීම සඳහා නිර්මාණය කර ඇති පරිවර්තනීය එක්දින වැඩමුළුව සඳහා අප හා එක්වන්න.

✴️ දිනය: 2025 මැයි 04 (ඉරිදා)

✴️ වේලාව: පෙ.ව. 9.30 - ප.ව. 4.30

✴️ මාර්ගගතව : Zoom

✴️ දේශන මාධ්‍යය : සිංහල

✴️ ගාස්තුව : රු 4000/-
( Skyline සිසුන් සඳහා 3000/- )

✴️ මෙහෙයවීම: වෛද්‍ය දුමිඳු විජේවර්ධන
MD, MSc, MCGP, PGCert Med. Ed
General Practitioner
GP Mentor, Trainer & Educator Fellowship in Palliative care

💡 අන්තර්ගතය :

▫️️ඩිමෙන්ශියා තත්ත්වය පිළිබඳ අවබෝධ කර ගැනීම: වර්ගීකරණයන්, රෝග ලක්ෂණ සහ මිථ්‍යාවන්

▫️️ඩිමෙන්ශියාවෙන් පෙළෙන අයගේ මනෝ ලෝකය

▫️️ඵලදායී සන්නිවේදන උපාය මාර්ග

▫️️දයානුකම්පිත සත්කාර සහ රැකබලා ගැනීමේ ශිල්පීය ක්‍රම

▫️️ඩිමෙන්ශියා තත්ත්වය සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීම

▫️️රැකබලා ගන්නන් සඳහා සහාය: ස්වයං රැකවරණය සහ සම්පත් දායකත්වය

▫️️සිද්ධි අධ්‍යයනයන් සමඟ චිකිත්සක සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම

👥 සහභාගී විය යුත්තේ කවුද?

▫️️️මනෝවිද්‍යා උපදේශකයින් /මනෝ චිකිත්සකයින්

▫️️මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තීන් වල නියැලෙන්නන්

▫️️මනෝවිද්‍යාව / උපදේශනය හදාරන විද්‍යාර්ථීන්

▫සාත්තු සේවයේ නියැලෙන්නන්

▫️️ හෙද වෘත්තිකයින්

▫️️ පවුලේ ඩිමෙන්ශියා තත්ත්වය සහිත අයෙක් සිටී නම් මේ පිළිබඳ දැනුවත් වීමට කැමති දෙමාපියන් සහ භාරකරුවන්

▫️️මේ පිළිබඳ උනන්දුවක් ඇති ඕනෑම අයෙක් සඳහා

💡 ඔබ සහභාගී වියයුතු වන්නේ ඇයි?

▫️️විශ්වාසයෙන් හා දයානුකම්පාවෙන් ඩිමෙන්ශියා තත්ත්වය සහිත පුද්ගලයන් රැකබලා ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතාව වර්ධනය.

▫️️ ක්ෂේත්‍රයේ අනෙකුත් සමගාමීන් සමඟ දැනුමින් මුසුවීමේ හැකියාව.

▫️️ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විසින් මෙහෙයවීම.

▫️️සැබෑ ජීවිත අත්දැකීම් වලින් ඉගෙනීමේ හැකියාව.

⭐ මෙම වැඩමුළුව අවසානයේ දී වටිනා සහතික පත්‍රයක් සහ වැඩමුළුවේ අන්තර්ගතය ඇතුලත් කරමින් පිටපත්
ලිපියක් (Transcript letter) පිරිනමනු ලැබේ.

🌐 මෙම වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහත link එක මඟින් WhatsApp සමූහයට එකතු වන්න. 👇

https://chat.whatsapp.com/JoNXW11WjjHApGbGAz2lRQ

වැඩි විස්තර සඳහා :

077 039 1223
011 7007 201 / 202

Govt. Reg. No. : PV 00280359

www.sithnivana.lk
www.skylinemetrocampus.lk

▪️Branches (ශාඛා) :

Shanka Lifestyle Coaching
Publishing City-FZE,Sharjah- UAE.

Sithnivana Mental Health Rehabilitation and Counselling Centre, Kalutara (Residential Facility for mentally ill.)

Skyline Metro Campus
Galle Road, Mount Lavinia.

Skyline Study Abroad
Galle Road, Mount Lavinia.

Lanka Association of Psychologists and Counselling Professionals,
Galle Road, Mount Lavinia.

13/04/2025

Address

717/G, Polhena Road, Kohalwila
Kelaniya
11600

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 08:00 - 12:00
17:00 - 21:00

Telephone

+94714139645

Website

Alerts

Be the first to know and let us send you an email when Siyomed Family Medical Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Siyomed Family Medical Clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram