Bhagya Suwa Arana Ayurveda Medical Center by Dr. Baddrani

Bhagya Suwa Arana Ayurveda Medical Center by Dr. Baddrani Ayurvedic treatments

POLYCYSTIC OVARIAN SYNDROME (PCOS) රෝග තත්ත්වයෙන් ඔබ පෙළෙනවාද ?දරු පිළිසිඳ ගැනීමේ සිහිනය සැබෑවීම තවමත් ප්‍රමාදද ?*මෙම රෝ...
16/06/2025

POLYCYSTIC OVARIAN SYNDROME (PCOS) රෝග තත්ත්වයෙන් ඔබ පෙළෙනවාද ?

දරු පිළිසිඳ ගැනීමේ සිහිනය සැබෑවීම තවමත් ප්‍රමාදද ?

*මෙම රෝග තත්ත්වය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හරහා සාර්ථකව සුවපත් කරමින් ඔබගේ දරු පිළිසිඳ ගැනීමේ සිහිනය සැබෑ කර දෙන්නෙමු.

Do you suffer from POLYCYSTIC OVARIAN SYNDROME (PCOS)?

Is it still too late to fulfill your dream of conceiving a child?

*We will successfully cure this condition through Ayurvedic medical treatment and make your dream of a child come true.

Dr. Baddrani Kahapola Arachchige
B.A.M.S (Hon's)
(University of Kelaniya)
PG Dip in Women's Health
(University of Colombo)
Dip. Panchakarma & Ayu. Beauty culture

Bhagya Suwa Arana Ayurveda Medical Center
Contact - 0719304763
web - www.bhagyayuceylon.com



Scheuermann's Disease/Scheuermann's kyphosis/ ඔටුකුදය/ කොදුඇට පෙළෙහි වක්‍රතාව වැඩිවීමScheuermann's Disease/ Scheuermann'...
14/06/2025

Scheuermann's Disease/Scheuermann's kyphosis/ ඔටුකුදය/ කොදුඇට පෙළෙහි වක්‍රතාව වැඩිවීම

Scheuermann's Disease/ Scheuermann's kyphosis යනු :
මෙය වැඩිහිටියන් අතර මෙන්ම ළමුන් අතර දැකිය හැකි Kyphosis (ඔටුකුදය) ප්‍රභේද තුනෙන් එකකි.
කශේරුකාවේ ව්‍යුහමය ආබාධයක් නිසා කලාතුරකින් තරුණ කාලයේදී ඇති වන්නක් වන අතර ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් අතර බහුලවේ.

Kyphosis(ඔටු කුදය) නිසා ඇති වන සංකූලතා :
• ඇවිදීම, පුටුවක වාඩිවී නැගිටීම, වැතිරීම ආදිය වේදනා සහිත වීම.
• ශාරීරික ක්‍රියාකාරකම් අවම වීම හා ශරීරයේ පෙනුම වෙනස් වීම.
• ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ඇතිවීම.
• පෙනහළු පීඩනයට පත්වීමෙන් ශ්වසන ගැටලු ඇතිවීම.

Scheuermann's Disease (also known as Scheuermann's kyphosis) is a spinal condition that affects adolescents during their growth spurts, typically between ages 12–17.

Scheuermann's disease is a form of juvenile osteochondrosis of the spine. It causes the vertebrae to become wedge-shaped, leading to an excessive forward curvature of the upper back (thoracic kyphosis).

Key Features:
•A kyphotic curve > 45 degrees (normally 20–45°).
•Involves 3 or more adjacent vertebrae wedged by at least 5 degrees each.
•Most common in the thoracic spine, but may also affect the thoracolumbar region.
•Not flexible — differs from postural kyphosis, which can correct when lying down.

Symptoms:
•Poor posture (rounded shoulders, hunched back)
•Mid-back pain (especially during activity or long standing)
•Fatigue
•In severe cases: stiffness, cosmetic concerns, or mild breathing difficulty due to reduced lung expansion.

We will provide you with relief from this condition in a very short period of time through Ayurvedic medical treatment.

Dr .Baddrani Kahapola Arachchige
B.A.M.S (Hon's)
University of Kelaniya
PG Dip in Women's Health
University of Colombo
Dip. Panchakarma & Ayu. Beauty culture

Bhagya Suwa Arana Ayurveda Medical Center
Contact - 0719304763
web - www.bhagyayuceylon.com


පින්බර පොසොන් පොහෝ මංගල්‍යයක් වේවා!🙏🙏🙏Dr. Baddrani Kahapola Arachchige B.A.M.S (Hon's)University of Kelaniya PG Dip in W...
10/06/2025

පින්බර පොසොන් පොහෝ මංගල්‍යයක් වේවා!🙏🙏🙏

Dr. Baddrani Kahapola Arachchige
B.A.M.S (Hon's)
University of Kelaniya
PG Dip in Women's Health
(University of Colombo)
Dip. Panchakarma & Ayu. Beauty culture

Bhagya Suwa Arana Ayurveda Medical Center
Contact - 0719304763
web - www.bhagyayuceylon.com



Cartilage Regeneration Therapy Osteoarthritis හෙවත් සන්ධිවාත රෝග තත්ත්වයෙන් ඔබ පෙළෙනවාද ?දණහිස් සන්ධ්වල කාටිලේජ ගෙවී යාම...
07/06/2025

Cartilage Regeneration Therapy

Osteoarthritis හෙවත් සන්ධිවාත රෝග තත්ත්වයෙන් ඔබ පෙළෙනවාද ?

දණහිස් සන්ධ්වල කාටිලේජ ගෙවී යාමෙන් සන්ධි නැවීම හා ඇවිදීම අපහසුද ?
අධික වේදනා සහිතද ?

වයස් භේදයකින් තොරව, අත්දුටු ප්‍රත්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හරහා ගෙවුණු කාටිලේජ වර්ධනය කරමින් කෙටි කාලයක් තුළ සාර්ථකව සුවය ලබා දෙන්නෙමු.

Do you suffer from Osteoarthritis?
Is it difficult to bend and walk due to degeneration and slowly break down of the cartilage in your knee joints?
Is it very painful?

Regardless of age, we will successfully restore the worn cartilage through experienced and proven Ayurvedic medical treatment in a short time.

Dr .Baddrani Kahapola Arachchige
B.A.M.S (Hon's)
University of Kelaniya
PG Dip in Women's Health
University of Colombo
Dip. Panchakarma & Ayu. Beauty culture

Bhagya Suwa Arana Ayurveda Medical Center
Contact - 0719304763
web - www.bhagyayuceylon.com


Happy Hajji Day !!!Dr. Baddrani Kahapola Arachchige B.A.M.S (Hon's)University of Kelaniya PG Dip in Women's Health (Univ...
07/06/2025

Happy Hajji Day !!!

Dr. Baddrani Kahapola Arachchige
B.A.M.S (Hon's)
University of Kelaniya
PG Dip in Women's Health
(University of Colombo)
Dip. Panchakarma & Ayu. Beauty culture

Bhagya Suwa Arana Ayurveda Medical Center
Contact - 0719304763
web - www.bhagyayuceylon.com



සැම සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!🙏🙏🙏
12/05/2025

සැම සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!
🙏🙏🙏

සාමය සතුට සෞභාග්‍ය සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!!
13/04/2025

සාමය සතුට සෞභාග්‍ය සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!!

Happy Ramadan !!!
31/03/2025

Happy Ramadan !!!

POLYCYSTIC OVARIAN SYNDROME (PCOS) රෝග තත්ත්වයෙන් ඔබ පෙළෙනවාද ?දරු පිළිසිඳ ගැනීමේ සිහිනය සැබෑවීම තවමත් ප්‍රමාදද ? •PCOS ...
28/03/2025

POLYCYSTIC OVARIAN SYNDROME (PCOS) රෝග තත්ත්වයෙන් ඔබ පෙළෙනවාද ?
දරු පිළිසිඳ ගැනීමේ සිහිනය සැබෑවීම තවමත් ප්‍රමාදද ?

•PCOS යනු ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන්ගේ සෞඛ්‍යයේ යහපැවැත්ම සඳහා බලපානු ලබන, ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බහුල රෝග තත්ත්වයකි.

•ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන්ගෙන් 6 - 13% සඳහා මෙම PCOS තත්ත්වය බලපා ඇති අතර, ලොව පුරා වෙසෙන කාන්තාවන්ගෙන් 70% පමණ මෙම රෝගී තත්ත්වය තවමත් හඳුනාගෙන නොමැත.

•මෙය අක්‍රමවත් ඔසප් චක්‍රය(Oligo-anovulation), අධික ඇන්ඩ්‍රොජන් මට්ටම(Hyperandrogenism), බහු අවයවික ඩිම්බකෝෂ පැවතීම(Polycystic Ovarian Morphology) මගින් සංලක්ෂිත වේ.

•මෙහිදී සාමාන්‍ය ඩිම්බ මෝචනයට බාධා ඇතිවීමෙහි ප්‍රතිඵලයක් ලෙස PCOS තත්ත්වය සහිත බොහෝ කාන්තාවන්ට අක්‍රමවත් ඔසප් වීම හෝ පිළිසිඳ ගැනීමේ ගැටලු ඇති වේ.

*ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව PCOS රෝග තත්ත්වයෙන් වැළකීම සඳහා ඔබගේ ආහාර රටාව හා දෛනික චර්යාවන් පහත පරිදි පවත්වා ගැනීම වඩාත් සුදුසුය.

*අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හරහා, මෙම රෝග තත්ත්වය සාර්ථකව සුවපත් කරමින් ඔබගේ දරු පිළිසිඳ ගැනීමේ සිහිනය සැබෑ කර දෙන්නෙමු.

Dr. Baddrani Kahapola Arachchige
B.A.M.S (Hon's)
University of Kelaniya
Dip. Panchakarma & Ayu. Beauty culture
PG Dip in Women's Health (reading)
University of Colombo

Bhagya Suwa Arana Ayurveda Medical Center
Contact - 0719304763
web - www.bhagyayuceylon.com



Ayurveda Diet & Lifestyle Management for Polycystic Ovarian Syndrome (PCOS)Dr. Baddrani Kahapola Arachchige B.A.M.S (Hon...
18/03/2025

Ayurveda Diet & Lifestyle Management for Polycystic Ovarian Syndrome (PCOS)

Dr. Baddrani Kahapola Arachchige
B.A.M.S (Hon's)
University of Kelaniya
Dip. Panchakarma & Ayu. Beauty culture
PG Dip in Women's Health (reading)
University of Colombo

Bhagya Suwa Arana Ayurveda Medical Center
Contact - 0719304763
web - www.bhagyayuceylon.com


🇱🇰 🙏❤️
04/02/2025

🇱🇰 🙏❤️

Cervical spondylosis මන්‍යස්තම්භ ලෙස ආයුර්වේදයේ මෙම රෝගය හඳුන්වයි. බෙල්ල පිටුපස කොඳු ඇට පේළිය ප්‍රදේශය මෙම රෝගයේ ආරම්භක ...
29/01/2024

Cervical spondylosis

මන්‍යස්තම්භ ලෙස ආයුර්වේදයේ මෙම රෝගය හඳුන්වයි. බෙල්ල පිටුපස කොඳු ඇට පේළිය ප්‍රදේශය මෙම රෝගයේ ආරම්භක ස්ථානයයි. මෙහිදී ගෙල ආශ්‍රිතව වේදනාව හෝ ගෙලෙහි සිට පවතිනා වේදනාව උරහිස ආශ්‍රිතව මෙන්ම ඇතැම් විට වැලමිට ප්‍රදේශය දක්වාම පැතිර යන අවස්ථා පවතී.
ගෙලෙහි වන කෂේරුකාවල (Cervical Spine) අධිවර්ධනය නිසා, කොඳු ඇට පෙළෙහි ස්නායු මත ඇතිවන පීඩනය හේතුවෙන්ද, කශේරුකා අතර ඇති අන්තර් කශේරුකා මඩල කාලයත් සමඟ ගෙවී යාමෙන්, කොඳු ඇට පෙළෙහි කශේරුකා එකට ඇතිලීම නිසාද, අන්තර් කශේරුකා මඩල නෙරීම හේතුවෙන්, ස්නායු මත ඇතිවන තෙරපුම නිසාද මෙහිදී වේදනාව ඇතිවේ. බොහෝ කාලයක් පරිගණක තිර දෙස බලා සිටීම හෝ ගෙල එකම ඉරියව්වක බොහෝ වේලාවක් පවත්වාගෙන යාම ආදී ක්‍රියාකාරකම් මෙම තත්ත්වයට හේතු සාධක සපයයි.

මේ සඳහා ඉතා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබන අතර, ඉතාමත් කෙටි කාලයක් තුළ මෙම රෝග තත්ත්වය සුව කළ හැකිය.

This disease impacts the joints and discs in your neck. This can cause pain, stiffness, and other uncomfortable symptoms with difficult in conduct normal daily activities.

1. Bone Spurs
These extra growths of bones can press on delicate areas of the spine, such as the spinal cord and nerves resulting in pain.

2.Dehydrated Spinal Discs
Your spinal bones have discs between them that absorb the shock of lifting, twisting, and other activities. The gel-like material inside these discs can dry out over time and this causes spinal vertebrae to rub together more, which can be painful.

3. Herniated discs
Spinal discs can develop cracks, which allows leakage of the internal cushioning material. This material can press on the spinal cord and nerves and cause symptoms such as arm numbness as well as pain that radiates down in arm.

4. Ligament Stiffness
5. Injuries
6. Over use

Activities such as starting at computer for long periods of time or keeping the neck in the same position for long periods of time leads to this condition.
Very Successful Ayurveda medical treatments are done for this condition and can be cured in a very short period of time.

Dr. Baddrani Kahapola Arachchige
B.A.M.S (Hon's)
University of Kelaniya
Dip. Panchakarma & Ayu. Beauty culture

Bhagya Suwa Arana Ayurveda Medical Center
Contact - 0719304763
web - www.bhagyayuceylon.com


Address

Makandana
Kesbewa

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

+94719304763

Website

Alerts

Be the first to know and let us send you an email when Bhagya Suwa Arana Ayurveda Medical Center by Dr. Baddrani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bhagya Suwa Arana Ayurveda Medical Center by Dr. Baddrani:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram