සෙත්සුව අරණ Sethsuwa Arana

සෙත්සුව අරණ Sethsuwa Arana රෝගී සිතට සිසිලස - සුවසෙත් අරණ

04/12/2022
17/11/2022

කැස්බෑව ප්‍රදේශයේ පිහිටි පාරම්පරික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කිරීමට වයස අවුරුදු 18-20 අතර පිරිමි දරුවෙකු සොයයි. ආහාර සහ නවාතැන් සපයනු ලැබේ. මූලික වැටුප මසකට 25,000. අමතර වැඩ සඳහා වේතනයක් ලැබෙනු ඇත. අමතන්න (076) 709 1746

2021 වසරෙහි සියලු වැඩකටයුතු සාර්ථකත්වයට පත්වීමෙහිලා සෙත්සුව අරණෙහි  අද දින පැවැත්වෙන පිරිත් දේශණාව.
01/01/2021

2021 වසරෙහි සියලු වැඩකටයුතු සාර්ථකත්වයට පත්වීමෙහිලා සෙත්සුව අරණෙහි අද දින පැවැත්වෙන පිරිත් දේශණාව.

22/12/2020
19/12/2020

රෝගී සිතට සිසිලස - සුවසෙත් අරණ අපවිසින් සපයන සේවා පහත පරිදි වේ. වැඩිදුර තොරතුරු සදහා අපගේ ෆේස්ෆුක් පිටුවට පිවිසෙන්න.

☎️ අමතන්න - 0767091746 (සාලින්ද)
🏠 ස්ථානය - මාකන්දන, මඩපාත, පිලියන්දල.

( ලාභ අරමුණක් රහිතව පවත්වාගෙන යන මෙම ආයතනය, ඔබගේ ලෙඩදුක් රෝගපීඩා සුවකිරීමෙහිලා බැදී සිටින්නෙමු.)

රෝගී සිතට සිසිලස - සුවසෙත් අරණ

17/12/2020

තෙල් සාත්තු කිරීම සහ තැවීම් සිදුකරන අවස්ථාවක්.

☎️ අමතන්න - 0767091746 (සාලින්ද)
🏠 ස්ථානය - මාකන්දන, මඩපාත, පිලියන්දල.

තෙල් සාත්තු කිරීම සහ තැවීම් සිදුකරන අවස්ථාවක්.☎️ අමතන්න - 0767091746 (සාලින්ද)🏠 ස්ථානය - මාකන්දන, මඩපාත, පිලියන්දල.
17/12/2020

තෙල් සාත්තු කිරීම සහ තැවීම් සිදුකරන අවස්ථාවක්.

☎️ අමතන්න - 0767091746 (සාලින්ද)
🏠 ස්ථානය - මාකන්දන, මඩපාත, පිලියන්දල.

15/12/2020

ඔබ / ඔබගේ සමීපතමයින් දිගුකාලයක් තිස්සේ සරණක් නොදුටු නිදන්ගත රෝගවලින් පීඩා විදින්නේද?

රෝගීන් විශාල සංඛ්‍යාවකට සරණ සොයාදුන්, "රෝගී සිතට සුවසෙත - සෙත්සුව අරණ" අපි ඔබව රෝග පීඩාවන්ගෙන් මුදවා ගැනීමෙහිලා ඇප කැප වී සිටින්නෙමු. පාරම්පරික තෙල්බෙහෙත් සාත්තු ක්‍රම සහ අනිකුත් ඖෂධ වට්ටෝරු මගින් මෙන්ම සූනියම් දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් පහත දක්වා ඇති ලෙඩරෝග / දෝෂ දුරු කරනු ලබයි.

☎️ අමතන්න - 0767091746 (සාලින්ද)
🏠 ස්ථානය - මාකන්දන, මඩපාත, පිලියන්දල.

(ලාභ ලැබීමේ අරමුණක් රහිතව පවත්වාගෙන යනුලබන ආයතනයකි.)

වැඩිදුර තොරතුරු සදහා සෙත්සුව අරණ Facebook පිටුවට පිවිසෙන්න. 👇 👇

රෝගී සිතට සිසිලස - සුවසෙත් අරණ

පිලියන්දල අවට ඔබ / ඔබගේ සමීපතමයින් මෙතෙක් සරණක් නොදුටු නිදන්ගත රෝගයකින් පෙලෙන්නේද ? බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සහනයක් ලැබු...
13/12/2020

පිලියන්දල අවට ඔබ / ඔබගේ සමීපතමයින් මෙතෙක් සරණක් නොදුටු නිදන්ගත රෝගයකින් පෙලෙන්නේද ? බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සහනයක් ලැබුනේ නැද්ද ?

දේශීය පාරම්පරික ඖෂධ වට්ටොරුවල අඩංගු තෙල් සාත්තු ක්‍රම සහ අනෙකුත් ඖෂධ මගින් ඔබගේ ලෙඩදුක්පීඩා නිවාසැනසීමට මම සූදානම්.

දැන්ම අමතන්න ☎ 0767091746 (සාලින්ද)
ස්ථානය - මාකන්දන, මඩපාත.

( ලාභ පරමා‍ර්ථයකින් තොරව පවත්වාගෙන යන්නකි. ! )

රෝගී සිතට සිසිලස - සුවසෙත් අරණඔබත් කලකසිට යම් රෝගපීඩාවලින් දුක්විදින්නේද ? බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සහනයක් ලැබුනේ නැතිද?...
11/12/2020

රෝගී සිතට සිසිලස - සුවසෙත් අරණ

ඔබත් කලකසිට යම් රෝගපීඩාවලින් දුක්විදින්නේද ? බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සහනයක් ලැබුනේ නැතිද?

සුවසෙත් අරණ අපි, දේශීය පාරම්පරික ඖෂධ වට්ටොරු මගින් ඔබගෙ රෝග දුක් පීඩා දුරු කිරීමෙහිලා බැදී සිටිමු. වසර ගණනාවක් සරණක් නොමැතිව දුක්විදි රෝගීන් විශාල පිරිසක් අපි සුව කර සිටියෙමු.

අදම අමතන්න ☎ - 0767091746
ස්ථානය - මාකන්දන, මඩපාත, පිලියන්දල.

(ලාභ අරමුණකින්, මුදල් පිණිස පවත්වාගෙන ආයතනයක් නොවන අතර, ඔබ සෑහීමකට පත්වන ආකාරයකින් දායක විය හැක.)

Address

Kesbewa

Telephone

+94767091746

Website

Alerts

Be the first to know and let us send you an email when සෙත්සුව අරණ Sethsuwa Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram