C & K Home Nursing and Care Center - For Patients & Elder Care Home

C & K Home Nursing and Care Center - For Patients & Elder Care Home Specializing in care for Elderly & Bedridden ,Dementia ,Parkinson Diesase ,Cancer Patients and All

02/05/2026

✨ Congratulations on your incredible achievement and inspiring journey! 🌟

The Asian Achievers Awards proudly recognizes your hard work, dedication, and success. It is a true honor to celebrate your accomplishments and welcome you to the prestigious red carpet. 🎉

Your journey is a reflection of passion, perseverance, and excellence. We are truly proud to have you on this remarkable platform, and we look forward to seeing you shine even brighter. 💫

Keep inspiring, keep achieving — this is just the beginning of many more milestones to come! 👏✨

වැඩ කරන ජනතාවගේ දිනයේ... හැබෑ වීරයන්ට අපේ ප්‍රණාමය ! දිවා රෑ නොබලා රටක් සුවපත් කරන්නට වෙහෙසෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම ව...
01/05/2026

වැඩ කරන ජනතාවගේ දිනයේ... හැබෑ වීරයන්ට අපේ ප්‍රණාමය !

දිවා රෑ නොබලා රටක් සුවපත් කරන්නට වෙහෙසෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම විරුවන්ගේ උදාර කැපවීමට C&K අපේ උපහාරය !

ලෝකවාසී සියලුම වැඩ කරන ජනතාවට සුබ මැයි දිනයක් වේවා!

Hospital පෝලිම් Out! Doctor Visit In! ඇයි තවත් Hospital පෝලිම්වල රස්තියාදු වෙන්නේ? ඔබේ පවුලේ වෛද්‍යවරයා දැන් නිවසටම ගෙන්...
29/04/2026

Hospital පෝලිම් Out! Doctor Visit In!

ඇයි තවත් Hospital පෝලිම්වල රස්තියාදු වෙන්නේ? ඔබේ පවුලේ වෛද්‍යවරයා දැන් නිවසටම ගෙන්වාගන්න. Safe & Smart Healthcare Services සියල්ල දැන් ඔබේ දොරකඩටම !

Doctor at Home | Personal Consultation | Hospital-Grade Care

Book Your Doctor Now: 077 376 8767

ගෞරවාන්විත රැකියාවකට ඔබටත් ඇරයුම්...*....... NURSING CARE  SERVICE.........🔰 හෙද හෙදියන් හා සාත්තු සේවක සේවිකාවන්  සදහා....
24/04/2026

ගෞරවාන්විත රැකියාවකට ඔබටත් ඇරයුම්...*....... NURSING CARE SERVICE.........

🔰 හෙද හෙදියන් හා සාත්තු සේවක සේවිකාවන් සදහා. ( නර්සිං කෙයාර් සෙන්ටර් ඉන් හවුස් )

(වයස අවුරුදු 20 - 60 අතර)

රජයේ ලියාපදිංචි C&K Nursing & Care Center ආයතනය හා එක්ව ගෞරවාන්විත රැකියාවක් කිරීමට අපේක්ෂා කරන ඔබට,

👉අප ආයතනය තුළින් ඔබට ලැබෙන වරප්‍රසාද

▪️ආහාර පාන සහ නවාතැන් පහසුකම්
▪️ආකර්ෂණීය වැටුප් සහ නිළ ඇදුම්
▪️වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය සේවා
▪️රක්ෂණ ආවරණයන්
▪️ රැ 30000 - 60000 අතර ආකර්ෂණීය වැටුප්
( ඔබගේ පලපුරැද්ද මත )
▪️සේවක අර්ථ සාධක ( ETF / EPF )
▪️සුවිසේසි තවත් වරප්‍රසාද

🌟එන්න අප හා අත් වැල් බැඳගන්න.

Contact - 077 367 8767
070 676 8767

තත්පරයක් පවා තීරණාත්මක මොහොතක C&K අපි ඔබ ලඟටම... හදිසි අවස්ථාවකදී වාහනයක් හොයන්න කාලය නාස්ති කරන්න එපා. ICU පහසුකම් සහිත...
24/04/2026

තත්පරයක් පවා තීරණාත්මක මොහොතක C&K අපි ඔබ ලඟටම...

හදිසි අවස්ථාවකදී වාහනයක් හොයන්න කාලය නාස්ති කරන්න එපා. ICU පහසුකම් සහිතව රෝගියාව ආරක්ෂිතව රෝහලට ගෙන යන්න C&K Ambulance සේවාව සූදානම්.

Emergency Response | ICU on Wheels | 24/7 Service | One Call Rescue

දැන්ම මේ Number එක Save කරගන්න: 077 376 8767

සතුට, සැනසුම සහ නීරෝගීකම පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! උදාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේදී පවුලේ කාහටත් නීරෝගී සුව...
14/04/2026

සතුට, සැනසුම සහ නීරෝගීකම පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

උදාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේදී පවුලේ කාහටත් නීරෝගී සුවය පිරි
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා. C&K අපගේ
එකම පැතුම, වැඩිහිටි ආශිර්වාදය මැද ඔබේ ආදරණීයයන් හැමදාමත්
සිනහවෙන් සහ සුවපත්භාවයෙන් තැබීමයි.

අලුත් අවුරුද්දේ ඔබේ ආදරණීයයා වෙනුවෙන්, වගකීමෙන් යුතුව අපි සූදානම්!


📢 We Are Hiring – Office Assistant! & Account Assistant Join our caring team at C & K Home Nursing and Care Center 💼❤️✅ ...
06/04/2026

📢 We Are Hiring – Office Assistant! & Account Assistant
Join our caring team at C & K Home Nursing and Care Center 💼❤️

✅ Female candidates preferred
✅ Age between 25 - 55
✅ Prior office experience is an advantage
✅ Basic computer knowledge is essential

📍 Immediate Recruitment Available!
☎️ Call Now: 077 376 8767 / 070 676 8767

05/04/2026

ඔබේ තනියට, ඔවුන්ගේ රැකවරණයට - C&K Home Nursing Service

ජීවිතයේ කාර්යබහුලත්වය මැද ආදරණීයයන් වෙනුවෙන් උපරිමය කරන්න ගිහින් ඔබත් හෙම්බත් වෙලාද?

තනිවම හැමදේම කරට ගන්න එපා. ඔබ නැති අඩුව පුරවන්න, ඔබේම පවුලේ සාමාජිකයෙක් වගේ සෙනෙහසින් ඔවුන්ව බලාගන්න C&K Home Nursing අපි ඉන්නවා.

අපේ සේවාවන්:
වෘත්තීය මට්ටමේ හෙද සත්කාර
වෛද්‍යවරුන් නිවසටම ගෙන්වා ගැනීම
පැය 24 පුරාම පවතින විශ්වාසනීය රැකවරණය
කාර්‍යක්ෂම ගිලන් රථ සේවය

ඔබේ සැනසීමත්, ඔවුන්ගේ ආරක්ෂාවත් වෙනුවෙන් අදම අමතන්න: 077 376 8767

වෛද්‍යවරයා දැන් ඔබේ ආලින්දයටම !රෝහල් පෝලිම් වල රස්තියාදු නොවී, ඔබේ ආදරණීයාට අවශ්‍ය වේගවත් වෛද්‍ය සේවාව නිවසේදීම ලබා දෙන්...
01/04/2026

වෛද්‍යවරයා දැන් ඔබේ ආලින්දයටම !

රෝහල් පෝලිම් වල රස්තියාදු නොවී, ඔබේ ආදරණීයාට අවශ්‍ය වේගවත් වෛද්‍ය සේවාව නිවසේදීම ලබා දෙන්න.

◾Personalized Care
◾Professional Nursing
◾Best Medical Equipment
◾Fast Ambulance Service

Book Your Doctor: 077 376 8767

සැමට පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! ශාන්ත වූත්, සුවපත් වූත් මනසකින් යුතුව ආදරණීයයන් රැකබලා ගැනීමට C&K අපි නි...
01/04/2026

සැමට පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

ශාන්ත වූත්, සුවපත් වූත් මනසකින් යුතුව ආදරණීයයන් රැකබලා ගැනීමට C&K අපි නිරතුරුවම කැපවී සිටින්නෙමු.

Address

No 50 , , Kudamaduwa Road , Siddamull , Piliyandala
Kesbewa
10320

Alerts

Be the first to know and let us send you an email when C & K Home Nursing and Care Center - For Patients & Elder Care Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to C & K Home Nursing and Care Center - For Patients & Elder Care Home:

Share

Category