08/03/2022
Vacancy for Pharmacy Assistant
The above vacancies are available for our branch in Kesbewa, our company which distributes drugs and maintain pharmacies (pharmacy / pharmacy).
Salary is determined by experience and qualifications.
Contact us on 0777252426 for more information
Address; Remedy Pharmacy, No: 40, Colombo Road, Kesbewa
ඖෂධ බෙදා හැරීමේ හා ඖෂධ ශාලා (ෆාමසිහල්/ඔසුසැල්) පවත්වාගෙන යන අප ආයතනයේ කැස්බෑව පිහිටි අපගේ ශාඛා සදහා ඉහත පුරප්පාඩු පවතී ඔබ උසස් පෙළ සමත්, වයස අවුරුදු 35ට අඩු, **වසරක සේවා පළපුරුද්ද සහිත අයකු නම් අදම ඔබේ අයදුම්පත අප වෙත යොමු කරන්න. පළපුරුද්ද හා සුදුසුකම් මත වැටුප තීරණය වේ. වැඩි විස්තර සදහා 0777252426 හරහා අප සමග සම්බන්ධ වන්න
ලිපිනය; Remedy Pharmacy, අංක: 40, කොළඹ පාර, කැස්බෑව