Hearing Aid Clinic & Earmasters Tranining Center -Bandaragama

Hearing Aid Clinic & Earmasters Tranining Center -Bandaragama All about hearing Hearing Aids
Hearing Test
Ear Mould
Hearing Aids Repair

14/04/2024
දෙසවන් සුවපත් වන සුභ නව වසරක් වේවා
14/04/2023

දෙසවන් සුවපත් වන සුභ නව වසරක් වේවා

09/01/2023

🔊🔊📢🎧🎧📣අනාරක්ෂිත ව අධික ශබ්දයන්ට නිරාවරණය වීම ඔබගේ ශ්‍රවනය සදාකාලික ව නැති කරයි. 🦻
ආරක්ශිත🔈🔉🔉🎚️ ව අසන්න
නිමක් නැතිව විඳින්න.🎶🎵🎸🎷🎹🎶

අද ලෝක ළමා දිනය දරුවන්ගේ ඇසීම සුරක්ෂිත කරමුHappy Children's DayBetter Hearing Make The Better World
01/10/2021

අද ලෝක ළමා දිනය
දරුවන්ගේ ඇසීම සුරක්ෂිත කරමු
Happy Children's Day
Better Hearing Make The Better World

World Sign Languages Day2021/09/21
23/09/2021

World Sign Languages Day
2021/09/21

Hearing Test
22/09/2021

Hearing Test

Digital Hearing Aids
08/09/2021

Digital Hearing Aids

CIC Hearing Aids (කණ තුල පලදින ශ්‍රවණාධාර )
18/08/2021

CIC Hearing Aids (කණ තුල පලදින ශ්‍රවණාධාර )

COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව්...COVID -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර ...
12/08/2021

COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව්...

COVID -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතින බව ඔබ දන්නවා. මේ පසුබිම තුළ ආසාදිත පුද්ගලයින් හට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට සමගාමීව රෝග ලක්ෂණ නොදක්වන හා සුළු රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හට තම නිවසෙහි ම රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. මේ පිළිබඳව අප විසින් ඉහතදී විස්තර සහිතව සාකච්ඡා කරන්නට යෙදුනා.

නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම, ඉතාමත්ම වැදගත් වනවා. විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව, හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකෙනවා. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා, අඩු වේ නම්, එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්වයක් නොවේ. යම්කිසි කෙනෙක් නිවෙස් ගත COVID-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි. ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනවා ඇති.

එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවය පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කරගන්න පුළුවන්.

මෙම රූප සටහනේ දැක්වෙන ආකාරයට සෑම පැය 2 කට වරක් ම

⦾ විනාඩි 20-30 මුනින් අතට ද,
⦾ විනාඩි 20-30 දකුණු ඇලයට ද,
⦾ විනාඩි 20-30 වාඩි වී ද,
⦾ විනාඩි 20-30 වම් ඇලයට ද ,

ස්ථානගත වීමෙන් මෙම අපහසුතාවය අවම කරගැනීමට පුළුවන්. ගර්භනී හෝ ස්ථුල පුද්ගලයින් මුනින් අතට සිටින ඉරියව්වේ සිටීමට පෙර අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

මෙය ලොව පුරා COVID - 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වල හුස්ම ගැනීමේ අපහසුතාව අවම කරගැනීමට භාවිතා වන එක් සරළ උපක්‍රමයක්.

එහෙත් මෙහිදී තදින් ම අවධාරණය කළ යුතු සහ වඩාත්ම වැදගත් කාරණය වන්නේ, හැකි ඉක්මනින් ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස් වලට අනුකූලව රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයෙන් ගැලවී, එම රෝග ආසාදනය නිසා සිදුවන විවිධ අපහසුතා වලින් මිදීමට ඔබ මේ අවස්ථාවේ ගත යුතු වඩාත්ම වැදගත් පියවර වන්නේ සියලු අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් හා හමුවීම් වහාම නවතා දැමීමයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය පුරාවට පුරවැසියන් ලෙස අපේ වගකීම පිළිබඳ සැළකිලිමත් වුවහොත් සුවපත් අනාගතයක් ඉක්මනින්ම උදා කරගැනීමට අපට හැකිවනු නොඅනුමානයි.

Address

Welimilla
Kindelpitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94740765042

Alerts

Be the first to know and let us send you an email when Hearing Aid Clinic & Earmasters Tranining Center -Bandaragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hearing Aid Clinic & Earmasters Tranining Center -Bandaragama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category