Isiwara Healthcare Center

Isiwara Healthcare Center ඉසිවර වෛද්‍ය මධ්‍යස්ථානය

25/12/2025
20/12/2025

Septoplasty operation for deviated middle nasal partition.

29/11/2025

ගංවතුර සමග පැතිරෙන 🌧️🌊
ලෙප්ටොස්පයිරෝසිස් - මී උණ 🐁
හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැක

27/11/2025

ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විශේෂ මෙහෙයුමක්..!

පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්..!

සමස්ත දිවයිනටම බලපා ඇති ධාරානිපාත වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වී ඇති සියලුම දෙනා සම්බන්ධයෙන් අපගේ සාතිශය කණගාටුව පළකර සිටිමු.

මෙම ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට අවශ්‍ය ක්ෂණික ජීවිතාරක්ෂක සේවා සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රට පුරා සියලුම දිස්ත්‍රික්ක සහ රෝහල් ආවරණය වන පරිදි වෛද්‍ය කණ්ඩායම් ගණනාවක්, සහායක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඖෂධද සමඟ පැය 24 පුරා අඛණ්ඩව සූදානමින් සහ සහන සේවාවන්හි නිරත වෙමින් සිටී.

එමෙන්ම විපතට පත් ඔබට, අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද ක්‍රියාත්මකව පවතී.

ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ඔබට අවශ්‍ය ඕනෑම වෛද්‍ය සහයක් වෙනුවෙන් පහත දුරකථන අංකය අමතන්න.

අප මාතෘ භූමිය ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින මේ තීරණාත්මක මොහොතේ, සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිතාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව අවශ්‍ය සියලු මැදිහත්වීම් සහ දායකත්වය ලබාදෙමින් ස්වකීය ජාතික වගකීම ඉටුකිරීමට කොන්දේසි විරහිතව කැපවන බව අවධාරණය කරමු.





Address

Nawatiya
Kirindiwela
11730

Opening Hours

Monday 17:00 - 20:30
Tuesday 17:00 - 20:30
Wednesday 17:00 - 20:30
Thursday 17:00 - 20:30
Friday 17:00 - 20:30
Saturday 17:00 - 20:30
Sunday 17:00 - 20:30

Telephone

+94777449598

Website

Alerts

Be the first to know and let us send you an email when Isiwara Healthcare Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category