29/04/2026
සුභ උදෑසනක් ❤️
දවසෙන් දවස වෙනස් වෙන ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල,වෙනස් වෙන වැඩ කුලිය,
ඉහල යන ඩොලරයේ අගය,වෙනස් වෙන ණය පොලී අනුපාත මේ සේරම මැද්දේ චතුර ග්‍රැනයිට් වර්ක්ස් කිරිදිවැල අපි අද තවත් අනාගත ආයෝජනයකට මුල්ගල් තියනවා...සම්පූර්ණ ඉදිකිරීමක් සඳහා අවශ්‍ය අමූද්‍රව්‍ය මේ තත්වය දුර දැකල අරන් තියාගෙන
සාධාරණව යන මේ ගමනේ මේ සංධිස්ථානය මගේ ව්‍යාපාරික ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි....ඉතිං සුභ වේවා🙏🙏🙏🙏 ඇස්වහ කටවහ දුරැ වේවා...මේ දැල්වෙන පහන්සිල මෙන්ම සියලු කටයුතු සාර්ථකම වේවා!🙏🙏🙏